හරිනි ආයි නාගනි 🤭🤭

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,234
    29,935
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අනී අන්තිමට ජෙප්පොන්ට චන්දේ දීපු එකෙක් හොයාගන්න බැරිවෙයිද?

    මම මුළ ඉඳලම කිව්වා කෑළේ බත් ටිකක් උයාගන්න බැරි උන් කොහේ ආන්ඩු කරයිද කියලා
    🤣🤣🤣
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,979
    165,897
    113
    එකමත් එක රටක
    වෝල්ටර් කාරයයි හරිනියි

    XD3Y1OD.jpg
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,107
    113
    මම හිතන්නෙ උන් කියලා තියෙන්නෙ මෙතන විබාග කොමසාරිස්ව අයින් කරලා අර ගැනි තනියම decision එක වැරදි කියලා. දැන් උන්ට කරන්න කියලා තියෙන්නෙ උන්ගෙ solution 3න් එකක් ක්‍රියාත්මක කරන එක.
    Solution 3 මොනවද කියල කියපන්කො?? හැබැයි මම දන්නේ නෑ කියල කියන්න එපා. (මෙච්චර දේවල් මේ සම්බන්ධව හොයා ගත්ත කෙනා ඒක නොදැන ඉන්න ක්‍රමයක් නෑනේ). :lol::ROFLMAO:
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,199
    2,099
    113
    ශිෂත්වෙට පඩ කමට දීපු solution එක අධිකරනේන් අයින් කරලා විබාග කොමසාරිස්ට decision එකක් ගන්න කියලා. 🤭🤭

    මේ ගොන් බඩුව on the job training කියලා කියල තියෙන්නෙ විහිලුවට නෙවී වගේ 🤭 🤭

    මේ ගෑනිට අධ්යාපනය ගැන PhD එකක් තියෙනවා කියලා නේද ලොන්තයෝ ඉස්සර හෑලි ලිව්වේ. 🤭 🤭

    research paprs thiyanawa
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,131
    99,707
    113
    මට තියෙන බය මුංගෙ නොහැකියාවෙ පිහිටෙං ආයෙ නාමල් බලයට එයිද කියන එක :dull:
    එදාටත් එපා කියලා ආයේ බැනුම් අහගනින්කෝ ජෙප්පෝ කියලත් 😕
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,394
    25,601
    113
    Anthropology බන් . .
    එකනේ ගල් යුගේ ගෑනි වගේ ඉන්නේ

    woman mania GIF
    සිරා, ඕකි දැක්ක දා ඉඳන් ගිරිපුර ඇත්තෝ එකේ හිටිය වගේ 😜
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,174
    113
    Sri Lanka
    Solution 3 මොනවද කියල කියපන්කො?? හැබැයි මම දන්නේ නෑ කියල කියන්න එපා. (මෙච්චර දේවල් මේ සම්බන්ධව හොයා ගත්ත කෙනා ඒක නොදැන ඉන්න ක්‍රමයක් නෑනේ). :lol::ROFLMAO:
    පළවෙනි එක තමයි ප්‍රශ්න තුනටම නිකන් ලකුණු දෙන එක... 😂😂😂😂

    අනිත් එක ප්‍රශ්න තුන කපා හැරීම 🤣🤣🤣🤣

    තුන පළවෙනි ප්‍රශ්න පත්‍රය නැවත පැවැත්වීම... 😅😅😅😅

    ආයෙත් විභාග කොමසාරිස් කිව්වම ඔය තුනෙන් සුදුසුම ඒක ප්‍රශ්න තුනට නිදහස් ලකුණු ලබා දීම කියලා අපිට පෝල් එකක් දාන්න පුලුවන් එළකිරි එකේ... 🤭
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    කොහොම කලත් ළමයින්ට අසාධාරනයි. මේ වෙලාවේ විය යුතුම දේ තමා නෑවතත් මෙහෙම දෙයක් නොවෙන්න ක්‍රියාමාර්ග ගන්න එක. පේපර්ස් පන්නපු එවුන්ගේ දේපල රාජසන්තක කරන්න ඕනේ, ප්‍රජා අයිතිය අහෝසි කරන්න ඕනේ, රජයේ රෑකියා කරන්න බෑරි කරන්න ඕනේ, රට යෑම තහනම් කරන්න ඕනේ, ඩ්‍රයිවින් ලයිසන් කෑන්සල් කරන්න ඕනේ.

    ළමයි විදවන එක නතර කරන්න නම් හරිම අමාරු වෙයි. ශිෂ්සත්වේ කියන එක කෑන්සල් කරන්නත් බෑ. ලන්කාවේ ජනගහනය වෑඩි අවස්තා අඩුයි. ඉතින් තරගය හොදටම වෑඩි.
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,107
    113
    පළවෙනි එක තමයි ප්‍රශ්න තුනටම නිකන් ලකුණු දෙන එක... 😂😂😂😂
    අනිත් එක ප්‍රශ්න තුන කපා හැරීම 🤣🤣🤣🤣
    තුන පළවෙනි ප්‍රශ්න පත්‍රය නැවත පැවැත්වීම... 😅😅😅😅
    ආයෙත් විභාග කොමසාරිස් කිව්වම ඔය තුනෙන් සුදුසුම ඒක ප්‍රශ්න තුනට නිදහස් ලකුණු ලබා දීම කියලා අපිට පෝල් එකක් දාන්න පුලුවන් එළකිරි එකේ... 🤭
    මම ඔයා නෙමෙයි Quote කලේ. ත්‍රෙඩ් එක දාපු කෙනා. නමුත් ත්‍රෙඩ් එක දාපු කෙනා උත්තර නොදී හීන් සීරුවේ ඉද්දි ඔයා ඇවිල්ල උත්තරයක් දාපු නිසා කියන්නම්. එතකොට අධිකරණයට ගිය උන් ගියේ ප්‍රශ්න තුනට නිදහස් ලකුණු දීම අහෝසි කරන්න කියල නේ ( වීඩියෝ එකේ 10.31 ). ඔයා සදහන් කරලා තියන solution 3 න් පළමු එක මොකක්ද ?? :ROFLMAO: :rofl::rofl:
     
    • Haha
    Reactions: ttj

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,133
    74,354
    113
    Solution 3 මොනවද කියල කියපන්කො?? හැබැයි මම දන්නේ නෑ කියල කියන්න එපා. (මෙච්චර දේවල් මේ සම්බන්ධව හොයා ගත්ත කෙනා ඒක නොදැන ඉන්න ක්‍රමයක් නෑනේ). :lol::ROFLMAO:
    පළවෙනි එක තමයි ප්‍රශ්න තුනටම නිකන් ලකුණු දෙන එක... 😂😂😂😂

    අනිත් එක ප්‍රශ්න තුන කපා හැරීම 🤣🤣🤣🤣

    තුන පළවෙනි ප්‍රශ්න පත්‍රය නැවත පැවැත්වීම... 😅😅😅😅

    ආයෙත් විභාග කොමසාරිස් කිව්වම ඔය තුනෙන් සුදුසුම ඒක ප්‍රශ්න තුනට නිදහස් ලකුණු ලබා දීම කියලා අපිට පෝල් එකක් දාන්න පුලුවන් එළකිරි එකේ... 🤭
    solution 3 මොනාද කියලා මම හොයන්න ගියේ නෑ, ඔතන ප්‍රශ්නෙ තියෙන්නෙ ගෑනි process එක bypass කරලා වෙන විදියකට තීරනයකට ආපු එක. එකෙන් මූලික අයිතිවාසිකම් උල්ලන්ගනය උනා කියලා තමා කියන්නෙ.

    ඉතින් අර 3න් එකක් මේ ගෑනි කරන්න ගිය එකද නැද්ද කියන එක වැඩක් නෑ. කරන්න තිබ්බෙ ක්‍රෙඩිට් එක ගන්න හිතන් ශෝ එක නොදා ප්‍රොසෙස් එකට වැඩේ කරන්න දෙන එක. දැන් ඉතින් හත් පොලේ ගාගෙන ගඳ ගස්ස ගස්ස ඉන්නවා.

    Solution 3 mokakda prof tharaka ??
    solution 3 මොනාද කියලා මම හොයන්න ගියේ නෑ, ඔතන ප්‍රශ්නෙ තියෙන්නෙ ගෑනි process එක bypass කරලා වෙන විදියකට තීරනයකට ආපු එක. එකෙන් මූලික අයිතිවාසිකම් උල්ලන්ගනය උනා කියලා තමා කියන්නෙ. නිව්ස් එක අහපන් හරියට.

    ඉතින් අර 3න් එකක් මේ ගෑනි කරන්න ගිය එකද නැද්ද කියන එක වැඩක් නෑ. කරන්න තිබ්බෙ ක්‍රෙඩිට් එක ගන්න හිතන් ශෝ එක නොදා ප්‍රොසෙස් එකට වැඩේ කරන්න දෙන එක. දැන් ඉතින් හත් පොලේ ගාගෙන ගඳ ගස්ස ගස්ස ඉන්නවා.

    ------ Post added on Jan 1, 2025 at 12:16 PM