හැම එකාටම ඇජෙන්ඩා එකක් තියෙනවා බන්, නිකන් සියුමැලි ඩයල් වගේ කෙඳ්රි ගාන්න එපා. reply කරනකොට හැම එකාගෙම උප්පැන්නේ බලලද උඹ reply කරන්නෙ. කියල/අහල තියෙන එක ඇත්ත නිසානේ උඹ ඔච්ච ඇඹරෙන්නෙඋබත් එක්ක කතා කරල වැඩක් නැ මචං..නිකන් තරහ අරගෙන තේරුමක් නැ. උබ මෙතන පර්සනල් ඇජෙන්ඩා එකක් රන් කරන්නේ කියල දන්නවා. උබට පර්සනල් ඇරියස් එකක් තියෙන්නේ.. මම දන්න විදියට උබ නම් කැම්පේන් එකක් නෙමේ කරන්නේ. උබට තියෙන ඇරියස් එකත් එක්ක පැය 24ම මේකේ ඕව දාලා මොනවද බලාපොරොත්තු වෙන්නේ කියල නම් තේරෙන්නේ නැ. කතා කරල වැඩකුත් නැ. මොකද උබට පොයින්ට් එකකට කතාකරන්න නෙමේ ඕන ජෙප්පො ගැන කිවොත්.
වැඩිය ඕන නෑ, මේ මාස තුනට මුන් කරල තියෙන හොඳ/තේරුමක් ඇති වැඩ ටිකක් කියපන් බලන්න
නිකන් තරහ අරගෙන තේරුමක් නැ. උබ මෙතන පර්සනල් ඇජෙන්ඩා එකක් රන් කරන්නේ කියල දන්නවා. උබට පර්සනල් ඇරියස් එකක් තියෙන්නේ.. මම දන්න විදියට උබ නම් කැම්පේන් එකක් නෙමේ කරන්නේ. උබට තියෙන ඇරියස් එකත් එක්ක පැය 24ම මේකේ ඕව දාලා මොනවද බලාපොරොත්තු වෙන්නේ කියල නම් තේරෙන්නේ නැ. කතා කරල වැඩකුත් නැ. මොකද උබට පොයින්ට් එකකට කතාකරන්න නෙමේ ඕන ජෙප්පො ගැන කිවොත්.
ජෙප්පොන්ට බැන්න කියලත් , රනිලට කඩේ ගියා කියලත් අන්තිමට උබට හම්බෙන දේට වඩා නැතිවෙන දේ වැඩියි. ටයිප්කලාට වැඩක් නැ ,උබේ සැහෙන්න ලොකු ego එකක් තියෙනවනේ