Monthly Salaries ගන්න සෙට් එක, salary එකෙන් කරන, කරන්න පුළුවන් ආයෝජන මොනවද?🤑🪙 (2025 UPDATES)

sahan50

Well-known member
  • Apr 15, 2024
    7,102
    6,437
    113
    kandy
    සාමාන්‍යයෙන් 2025 අවුරුද්ද සහ අනාගතය ට ගැලපෙන ආයෝජන ක්‍රම මොනවාද?

    මගේ ලිස්ට් එක

    CRYPTO
    REAL-ESTATE
    DM (Digital Marketing; including AI)
    : Internet Marketing (using social medias)
    Long-term: Gold & Silver


    Salary ගන්න සෙට් එකට amatharawa WFH JOBS, FREELANCING, BUSINESSES වලින් සල්ලි hoyana සෙට් එකත් පුළුවන් නම් updates දාගෙන යන්න
     

    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,743
    3,066
    113
    සාමාන්‍යයෙන් 2025 අවුරුද්ද සහ අනාගතය ට ගැලපෙන ආයෝජන ක්‍රම මොනවාද?

    මගේ ලිස්ට් එක

    CRYPTO
    REAL-ESTATE
    DM (Digital Marketing; including AI)
    : Internet Marketing (using social medias)
    Long-term: Gold & Silver


    Salary ගන්න සෙට් එකට amatharawa WFH JOBS, FREELANCING, BUSINESSES වලින් සල්ලි hoyana සෙට් එකත් පුළුවන් නම් updates දාගෙන යන්න
    uba lokuma deyak mis karala
    share market
    unit trust
    fixed deposits

    add karanda oya list ekata
     
    • Love
    Reactions: nooby and sahan50

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,219
    4,953
    113
    Abyss
    Salary
    1.3 m තමයි fd දැම්මෙ
    දාලා 1m credit limit තියන amex කාඩ් එකක් ගත්තා ntb
    @intel_inside
    එහෙම කරන්න හේතුව දාන්න පුලුවන්ද?
    ඇයි cal වල වගෙ දැම්මේ නැත්තේ ?
    ඇයි amex card එකක් ගත්තේ ?
     
    • Like
    Reactions: nooby and sahan50

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,102
    6,437
    113
    kandy
    Network marketing
    Eka mokadda bn?
    Apita podi updates tikak denawada

    මාත් මේ thread එක දාන්න හිටියේ . දැන් උබ දාලනෙ ආය ඕන නෑ එහෙනම් :lol:
    :angry:;)
    ------ Post added on Jan 18, 2025 at 10:47 AM

    uba lokuma deyak mis karala
    share market
    unit trust
    fixed deposits

    add karanda oya list ekata
    Elakiri boss
    Oya tika study kranna onee
    @slsal
    unity trust gana study kranna YT eke honda tutorials thiyanawada bro?
    bump,math danata fd thamai danne,

    22kt gold chain ekak gaththa eeye pereda
    Jewelleries, biscuits ekka baladdi value eka adu nadda?
    share market risky nadda bn me tike?
    Eeye up wela thibba
    ------ Post added on Jan 18, 2025 at 10:50 AM