සිංහලු වැඩිය පෘතුගාලේ යන්නේ නැත්තේ ඇයි?

dfgrendezvous

Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    පෘතුගාලේ එක්ක අවුරුදු සිය ගානක ඉඳන් ලොකු කොනෙක්ෂන් තිබිලත් අද සිංහලු වැඩිය එහෙ යන්නේ නැත්තේ ඇයි ? විශේෂයෙන් කතෝලික උන්.

    එකම වාසගම් තියෙන්නේ.
    කතෝලික උන්ට නම් එකම ආගම.
    බාෂවෙත් ගොඩක් එකම වචන තියෙනවා.
    වෙරළබඩ සමහර උන්ට දන්නේ නැතුවම උන්ගේ ජානත් ටිකක් ඇති
    EU රටක්.
    කාලගුණෙත් ගොඩක් හොඳයි.
    අවුරුදු ගානක් උන් අපිව පාලනය කරලා සංස්කෘතික සමානකමුත් ටිකක් තියෙනවා.

    හැබැයි සිංහලු ඉතාලියට, හද්ද චාටර් රුමෙනියාවට, අවුරුද්දෙන් බාගයක් ගල් වෙන පින්ලන්තෙට එහෙම රොත්ත පිටින් යනවා. ප්රුතුගාලෙට යන උන් බෙහෙතකටවත් හොයාගන්න අමාරුයි.
     
    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892

    Api nam yanawa
    giyahama tama terenne lankawe tiyana kama walin godak ehen awit tiyenne kiyala
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,443
    1
    51,071
    113
    ප*යාගල
    sorry.com
    කොළඹට ආවේ ඉඳලයි ලිස්බන් නගරේ...
    අප ආ පාරේ පැතිරෙයි විනෝද මිහිරේ...

    පැතිරෙයි විනෝද මිහිරේ...
    පැතිරෙයි විනෝද මිහිරේ...
    විනෝද මිහිරේ..

    පෘතුගීසිකාරයා...
    රටවල් අල්ලන්න සූරයා..
    හතුරු රාජ මාරයා
    මුළු ලෝ හොල්ලන්න වීරයා..
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,298
    12,550
    113
    Piliyandala
    ඉතාලියට සාපේක්ෂව අඩු පඩියක් තියෙන්නේ,

    හැබැයි ඉතාලියට වැඩිය නම් ගොඩක් හොඳයි ලු බං...

    ගිය අවුරුද්දේ වෙනකං අනවසරයෙන් රටට ඇතුල් වෙච්ච අයට ටැක්ස් ෆයිල් නම්බර් එකක් අරගෙන සෙටල් වෙන්න චාන්ස් එකක් තිබ්බා දැන් නම් එක නාවත්තාලා..
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,925
    11,975
    113
    lankawe salli thiyana ewun nam yanawa.. Loke hondama Passport ekak nisa (rank 4th in world) and EU ratak hinda.. lankawe income pennuwoth lesiyen yannath puluwan D7 wage visa scheme thiyanawa..

    habai lankawe middle class normal job anathayanta gihin wadak naha mokada anik EU ratawalata sapekshawa padi godak adui.. ithin sihina sabaa kara ganna amarui..
    oya nisa thama lankawe 95% yanne naththe..
     
    Last edited:

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,724
    4,762
    113
    පෘතුගාල් මිනිහෙක් : ආ .. උබ මොන රටෙන් ආපු එකෙක්ද ?
    ලංකා මිනිහා : ශ්‍රී ලංකාවේ.
    පෘතුගාල් මිනිහෙක් : ආ. ඒ කියන්නේ අපේ අප්පල මුත්තල ගිහිල්ල හු... ආපු දිහාවේ එකෙක්ද ?? එහෙනම් ආන් අර කක්කුස්සිය හෝදලා ගෙදර දොරේ වැඩ ටිකක් කරන් හිටපන්.
    :ROFLMAO:
     
    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,000
    113
    උඩරට
    Champions League Win GIF by Manchester United
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,925
    11,975
    113
    පෘතුගාල් මිනිහෙක් : ආ .. උබ මොන රටෙන් ආපු එකෙක්ද ?
    ලංකා මිනිහා : ශ්‍රී ලංකාවේ.
    පෘතුගාල් මිනිහෙක් : ආ. ඒ කියන්නේ අපේ අප්පල මුත්තල ගිහිල්ල හු... ආපු දිහාවේ එකෙක්ද ?? එහෙනම් ආන් අර කක්කුස්සිය හෝදලා ගෙදර දොරේ වැඩ ටිකක් කරන් හිටපන්.
    :ROFLMAO:
    UK, Aus, US, Canada colonize kala suddoth awith thiyenne England walin, ithin ungeth muthalath apita arapu un thama..