ආණ්ඩුවෙන් පොහොර වතුර නිකන් අරන් තව පාරවලුත් බදු අරගන්නව වී වේලන්න

Wadakaru

Well-known member
  • Mar 4, 2024
    5,562
    10,101
    113
    Kotte
    ඒත් වීටික ඩඩ්ලිට දෙන්නෙ පොන්න ගොවියො
    මුන් රටට බරක් , යටකරල දාන්න තියෙන්නෙ
    මුන්ට වැඩිය වල් අලින්ගෙන් රටට වෙනව සේවයක්, මොකද ලංකාවට සංචාරක ආකර්ෂණයක් තියෙන්න එක හේතුවක් තමයි අලි.

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,293
    72,063
    113
    ඒත් වීටික ඩඩ්ලිට දෙන්නෙ පොන්න ගොවියො
    මුන් රටට බරක් , යටකරල දාන්න තියෙන්නෙ
    මුන්ට වැඩිය වල් අලින්ගෙන් රටට වෙනව සේවයක්, මොකද ලංකාවට සංචාරක ආකර්ෂණයක් තියෙන්න එක හේතුවක් තමයි අලි.

    අනිත් උන්ට බැන බැන ඉන්නෙ නැතුව තමන්ගේම අම්මව දැක්කාම පයිය නගින එකට බෙහෙත් ගනින් incest වේසිගෙ පුතා 🤭 🤭
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,417
    164,669
    113
    එකමත් එක රටක
    අනිත් බඩු වල ගනන් වෙලදපොල අනුව තීරණය වෙද්දි හාල් වලට විතරක් පාලන මිලක් දාන්න ඕන නෑ…
     
    • Like
    Reactions: Asmodeus

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,101
    113
    Kotte
    අනිත් බඩු වල ගනන් වෙලදපොල අනුව තීරණය වෙද්දි හාල් වලට විතරක් පාලන මිලක් දාන්න ඕන නෑ…
    ඔව් මුන්ට ආධාර නොදී රටින් හාල් ගෙන්නල තමයි කොහොමත් හාල්මිල පාලනය කරන්න පුලුවන්
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,417
    164,669
    113
    එකමත් එක රටක
    ඔව් මුන්ට ආධාර නොදී රටින් හාල් ගෙන්නල තමයි කොහොමත් හාල්මිල පාලනය කරන්න පුලුවන්
    උබ හිතන්නේ පොහොර සහනාදාර කොච්චර දෙනව කියලද?
    1kg ඇතුලේ කොච්චර මුදලක් සහනාදාර තියනව කියලද?
     
    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,101
    113
    Kotte
    උබ හිතන්නේ පොහොර සහනාදාර කොච්චර දෙනව කියලද?
    1kg ඇතුලේ කොච්චර මුදලක් සහනාදාර තියනව කියලද?
    1/4
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,412
    7,116
    113
    මේ රටේ මිනිස්සුන්ගේ බදු සල්ලි වලින් සහනාදාර දීලා,ආන්ඩුවට වී වලින් යම් කොටසක් දෙන්නේ නැති එක වරදක් තමයි. මොකද ඉන්කම් ටැක්ස් ගෙවන මිනිස්සුන්ගේ ඉදලා හැම එකාගෙම බදු සල්ලි සහනාදාර වලට යනවා.ඊට පස්සේ මෝල් කාරයන්ට වැඩි ගානක් දීලා ආයි හාල් ගන්න ඕනේ. මේ සිස්ටම් එක අසාධාරනයි.
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,573
    13,195
    113
    යකෝ උන් රනිල්ගේ කාලෙත් , මහින්දගේ කාලේත් ඔහොම තමයි වී වෙලුවේ උන් ගොවියෝන්ට බන්නේ නෑ
    ජෙප්පෝ ෆේල්
     
    • Like
    Reactions: Asmodeus

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,101
    113
    Kotte
    යකෝ උන් රනිල්ගේ කාලෙත් , මහින්දගේ කාලේත් ඔහොම තමයි වී වෙලුවේ උන් ගොවියෝන්ට බන්නේ නෑ
    ජෙප්පෝ ෆේල්
    ඒ කාලෙට කැමති නැති හින්ද තමයි ජෙප්පන්ට රට දුන්නෙ
    උන්ගෙ කාලෙ පුකේ ඇරගත්ත කියල මුන්ගෙ කාලෙ පුකේ ඇරගන්ඩ බෑ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,417
    164,669
    113
    එකමත් එක රටක
    මේ රටේ මිනිස්සුන්ගේ බදු සල්ලි වලින් සහනාදාර දීලා,ආන්ඩුවට වී වලින් යම් කොටසක් දෙන්නේ නැති එක වරදක් තමයි. මොකද ඉන්කම් ටැක්ස් ගෙවන මිනිස්සුන්ගේ ඉදලා හැම එකාගෙම බදු සල්ලි සහනාදාර වලට යනවා.ඊට පස්සේ මෝල් කාරයන්ට වැඩි ගානක් දීලා ආයි හාල් ගන්න ඕනේ. මේ සිස්ටම් එක අසාධාරනයි.
    උබ ගන්න පඩියෙන් කොච්චර මුදලක් වැඩට යන්න පාවිච්චි කරන පාරවල් වලට වෙනම ගෙවනවද??

    හැම දෙනාම ගෙවන බදු වරිපනම් ගැන නෙවෙයි මම අහන්නේ..
    උබේ බිසිනස් ජොබ් එක වෙනුවෙන් ආන්ඩුවේ පාරවල් පාවිච්චි කරන එකට කීයක් වැඩිපුර ගෙවනවද?
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,178
    1
    59,376
    113
    Mother Earth
    ඔය දාලා තියෙන වී උඩින් වාහනයක් ගියොත් කවුද වැරදි? 🤷‍♂️
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,541
    3,889
    113
    Speed force
    ඕකේ මරු comments තියෙන්නේ. ඔය වී වෙලන උන් හිතන් ඉන්නේ පාර තියෙන්නේ වී වෙලන්න කියලා. ඉඩ ඉතුරු උනොත් තමයි වාහන යන්න ඕනේ.

    තමන් කරන්නේ වැරද්දක් කියලා වත් පිළිගන්නේ නැ. ඌ වවන නිසා ලු අපි කන්නේ. නිකන් ඇවිත් දීලා යන්ව වගේ.:rofl:
     
    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,125
    2,345
    113
    එක්කෝ agreement එකත් එක්ක දෙන සහනාදාර දෙන්න ඕන , private එවුන් එක්කනම් අන්තිම ගනුදෙනුව කරන්නේ සහනාදාර දෙන්නේ නැතුව ඉන්න ඕන , ඒ ඉතුරු වෙන මුදලින් රටින් ඕන කරන හාල් ගේනවම් හරි.
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,233
    4,595
    113
    oya haal keruwawen katawat setak na. goviyot maha kaalakanni,. pohora tikai, watura tikai , aadara tikai okkoma loku mol walin illaganna kianna oni next time. oka kadanna kade wahala daala ratin hal genen. eka auruddak kara nam munge gas bahinna loku deyak. apita kannat na un kaalat na athi labekut le tika pichila leda wena eka vitarai wenne
     
    • Like
    Reactions: Hasantha125

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,443
    15,400
    113
    Gampaha
    ඒත් වීටික ඩඩ්ලිට දෙන්නෙ පොන්න ගොවියො
    මුන් රටට බරක් , යටකරල දාන්න තියෙන්නෙ
    මුන්ට වැඩිය වල් අලින්ගෙන් රටට වෙනව සේවයක්, මොකද ලංකාවට සංචාරක ආකර්ෂණයක් තියෙන්න එක හේතුවක් තමයි අලි.

    මුන්ගේ ඉඩම් රජයට පවරාගන්න ඔනේ.. :yes: :yes: :yes:
     
    • Love
    Reactions: Wadakaru

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,508
    8,693
    113
    ulan bator
    ආන්ඩුව පත් කරන්නෙත් ජනතාව නම්! ආන්ඩුවෙ ඉන්න උන්ට පඩි දෙන්නෙත් ජනතාව නම්! ආන්ඩුවට ජනතාවට සහන කියල බෙදන්නෙත් ජනතාවගෙම මුදල් නම් > ජනතාවට 100% අයිතිය තියෙනවා ඔනම වෙලාවල ආන්ඩුවට පුකෙ අරින්න! - ෆැක්ට්

    උබ ගන්න පඩියෙන් කොච්චර මුදලක් වැඩට යන්න පාවිච්චි කරන පාරවල් වලට වෙනම ගෙවනවද??

    හැම දෙනාම ගෙවන බදු වරිපනම් ගැන නෙවෙයි මම අහන්නේ..
    උබේ බිසිනස් ජොබ් එක වෙනුවෙන් ආන්ඩුවේ පාරවල් පාවිච්චි කරන එකට කීයක් වැඩිපුර ගෙවනවද?
    වියලි කලාපෙ පාරවල් හැදුවෙ - නවීකරනය කලෙ ගොවිජනපද ව්යාපාර වලින් බව අමතක කරන්න එපා!
    ------ Post added on Feb 11, 2025 at 12:00 PM

    මුන්ගේ ඉඩම් රජයට පවරාගන්න ඔනේ.. :yes: :yes: :yes:
    එවා ආන්ඩුවෙ ඉඩම් තමයි! පවර ගන්න දෙයක් නැ! ගොඩක් එවා ගොවිජනපද ඉඩම්!
    ------ Post added on Feb 11, 2025 at 12:01 PM

    ඕකේ මරු comments තියෙන්නේ. ඔය වී වෙලන උන් හිතන් ඉන්නේ පාර තියෙන්නේ වී වෙලන්න කියලා. ඉඩ ඉතුරු උනොත් තමයි වාහන යන්න ඕනේ.

    තමන් කරන්නේ වැරද්දක් කියලා වත් පිළිගන්නේ නැ. ඌ වවන නිසා ලු අපි කන්නේ. නිකන් ඇවිත් දීලා යන්ව වගේ.:rofl:
    ගොවිජනපද අස්සෙ ටුවර් යන්නෙ පුකෙ අමාරුවටද? එවා තියෙන්නෙ එවායෙ ගොවිතැන් වැඩට ගන්න!
    ------ Post added on Feb 11, 2025 at 12:02 PM
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,713
    15,259
    113
    New Zealand
    මේ වැඩේ වැරදියි තමයි. ඒත් මම නම් කවදාවත් ගොවියන්ට බනින්නෙ නෑ. කාපට් පාරේ වී දාලා වේලුවම ඉක්මනින් හොදට වේලෙනවා. වපුරපු දවසේ ඉදන් ඔය මිනිස්සු මාර කට්ටක් කන්නේ. ඕනි නම් සතියක් ඔහොම පාරේ වී වේලයි. අනික මේ මිනිස්සුන්ට වී ගෙවල්වල ගෙනත් දාගෙන වේලන්නත් බෑ. ඉඩත් නෑ. පාර තමයි හොදම තැන
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,321
    9,049
    113
    Around the world
    ඉතිං ආණ්ඩුව ගොවියන්ගේ ඔක්කොම වී ටික අමුවෙන්ම ගත්ත නම් වේලන්න ඕන නැහැනේ. කන්න විතරක් වේලා ගනියි.ආණ්ඩුව ගන්නේ 14%ක් වේලුණ වී විතරයිනේ. ඒ මිනුසුන්ට වේලන්න තැන් නැති නිසා පාරේ හරි වේලනවා. වැඩි මිළට විකුණනවා
     
    • Like
    Reactions: dilann