සෙව්වන්දි ඉන්දියාවට පළාගොස් ඇති බවට සැකයක්

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,524
    10,289
    113
    44
    Living in an Atom
    collage.jpg


    අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයේ අංක 05 අධිකරණ ශාලාවේදී පාතාල ලෝකයේ ප්‍රසිද්ධ අපරාධකරුවකු වූ සංජීව කුමාර සමරරත්න හෙවත් ගණේමුල්ලේ සංජීවට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය මෙරට සිට මෙහෙයවූ බවට සැක කරන පිංපුර දේවගේ ඉෂාර සෙව්වන්දි නමැති තරුණිය සම්බන්ධයෙන් වැදගත් තොරතුරු ඉන්දීය ආරක්ෂක අංශ වෙත ලබා දීමට ශ්‍රී ලංකා පොලිසිය පියවර ගෙන ඇත.

    පොලිස් තොරතුරු අනුව, මෙරටින් පලායාමට ඇති සෑම මාර්ගයක්ම අවහිර කර ඇතත්, යම් හිඩැසකින් බෝට්ටුවක් මගින් අසල්වැසි ඉන්දියාවට පලායාමේ හැකියාව සැලකිල්ලට ගෙන, සැකකාරිය කොටුකර ගැනීමේ අපේක්ෂාවෙන් ඇගේ ඡායාරූප ඇතුළු අවශ්‍ය තොරතුරු ඉන්දියානු ආරක්ෂක අංශ වෙත ලබා දී ඇත.

    උසස් පොලිස් නිලධාරියකු විසින් වැඩිදුරටත් අනාවරණය කළේ, මෙරටට අවශ්‍ය අපරාධකරුවන් ඉන්දියාවේ රැඳී සිටීනම්, ඔවුන් අත්අඩංගුවට ගෙන මෙරටට භාර දීමට ඉන්දියාව එකඟ වී ඇති බවත්, එලෙස මීට පෙර ද බොහෝ අපරාධකරුවන් ඉන්දියානු ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන ශ්‍රී ලංකාවට භාර දී ඇති බවත්ය.

    කෙසේ වෙතත්, ඉෂාරා සෙව්වන්දි මේ වන විට ඉන්දියාවට ඇතුළු වී ඇති බවට හෝ මෙරටින් පලා ගොස් ඇති බවට තොරතුරු තහවුරු වී නොමැති බව ද පොලිසිය සඳහන් කරයි. ඇය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන පැවැත්වෙන අතර, ඇය ආශ්‍රය කළ පුද්ගලයන් පිළිබඳව විශේෂ අවධානයකින් සොයා බැලීම් සිදු කරමින් පවතින බව ද වැඩිදුරටත් දැනුම් දෙයි.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,400
    166,790
    113
    එකමත් එක රටක
    ජාතික ආරක්ෂාව රෙද්ද පල්ලේ .
    ගෑනුත් දැන් එක මිටට බෝට්ටුවෙන් රට පනිනවා ගේම් දීල ........ :lol: 🤌
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,572
    72,774
    113
    මාලඹේ
    ඊයා යකෝ ගෑනියක් අල්ල් ගන්න බැරි පොන්නයෝ ටිකක් ප්‍රභාකරන් හිටිය නම් කොල්බට ඇවිත් පුකේ ඇරලා යනවා සිංහලුන්ට🤣🤣🤣
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,349
    12,620
    113
    Piliyandala
    දෙන්නම එකට නම් පැන්නේ, සීසීටීවී තියෙන තැනකට වෙනකං හොයාගන්න ඇති, ඊට පස්සේ ඉතිං හුප්පේ,

    මම නම් කියන්නේ පස්සේ කාලෙක හරි ඕකිව අල්ලාගනියි, පාවලා දෙන්න උත්සාහ කරන එකෙකුත් නෑ මොකෝ පාවිච්චි කරන තියුණු අවියක් තියෙන නිසා....🫣

    *තුන්වෙනි ඇහෙන් බලන්න*
     

    OverSyze

    Well-known member
  • Jun 25, 2022
    5,356
    1
    5,036
    113
    Sin-tertainment Den
    මේකේ විඩියෝ එක තිබේද 🤭 නන්චක්කුවේ තුන්වෙනි කොන ලෙලදෙනවා පේනවා
    වලා එක private දාලා මචං. පොන්නයට පුක දෙන්න වෙනවා ඕක අයේ public දාගන්න.
    පොන්නජිත් ත වඩා වලා සෑහෙන්න ඉදිරියෙන් ඉන්නේ පොර uncivilised උනත්
     
    • Sad
    Reactions: Don GasCan