ඇමෙරිකානු රජය පාස්කු ප්‍රහාරයේ මහමොළකරු හෙළිකරයි.. FBI වාර්තා මෙන්න…

SDCR

Well-known member
  • Dec 24, 2020
    7,621
    7,689
    113
    තාමත් ඕක ගෝටා මහින්ද කරා කියලා හිතනවනම්😂😂😂😂

    ඇමරිකාවත් වැරදි කියපන් දැන්. :rofl: 🤌
    කට්ටියට ඇතුලට යන්න වෙයි කියල බයවෙලා මිනිස්සුන්ගෙ මොල හොදන ත්‍රෙඩ් දම්මනවද, ඕව දාලනන් වැඩක් නෑ ගොයියො
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    කට්ටියට ඇතුලට යන්න වෙයි කියල බයවෙලා මිනිස්සුන්ගෙ මොල හොදන ත්‍රෙඩ් දම්මනවද, ඕව දාලනන් වැඩක් නෑ ගොයියො

    Kawadda athulata yanne?:lol:
     
    • Like
    Reactions: Rasika212

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya

    නිකමට හිතන්න සහරානයට උඩින් මහා මොළකරයෙක් ඉන්නවා කියලා මුලින්ම කිව්වේ කවුද හරීනයා නේද 🙄 ඌ තමයි මුලින්ම කිව්වේ මේකට නන්දසේනයාගේ වක්‍ර සම්බන්ධයක් තියෙනවා කියලා, ඉතින් එහෙව් කියපු එකෙක්ට ආණ්ඩුවේ ලොකුම ඇමැතිකමක් දීලා තමන්ගේ පැත්තට ගන්න නන්දසේන කියන එකාගේ ඔලුවේ අමාරුවක් තිබුණාද දන්නෑ 🤷🏽‍♂️
    2-21.jpg

    Kawadda athulata yanne?:lol:
    අල්ලන්න ඕනේ නැහැ නන්දසේන ඔක්කොම ඇල්ලුවානේ 🤣

    ------ Post added on Apr 12, 2025 at 5:58 PM
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK

    නිකමට හිතන්න සහරානයට උඩින් මහා මොළකරයෙක් ඉන්නවා කියලා මුලින්ම කිව්වේ කවුද හරීනයා නේද 🙄 ඌ තමයි මුලින්ම කිව්වේ මේකට නන්දසේනයාගේ වක්‍ර සම්බන්ධයක් තියෙනවා කියලා, ඉතින් එහෙව් කියපු එකෙක්ට ආණ්ඩුවේ ලොකුම ඇමැතිකමක් දීලා තමන්ගේ පැත්තට ගන්න නන්දසේන කියන එකාගේ ඔලුවේ අමාරුවක් තිබුණාද දන්නෑ 🤷🏽‍♂️
    2-21.jpg

    අල්ලන්න ඕනේ නැහැ නන්දසේන ඔක්කොම ඇල්ලුවානේ 🤣

    ------ Post added on Apr 12, 2025 at 5:58 PM

    Ehenam ube lapa kotaa oka karapu un hoyanawa kiwwe pakatada? :lol:

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    පාස්කු ප්‍රහාරයේ මහ මොලකරු සහරාන් තමයි..

    හැබැයි පාස්කු ප්‍රහාරයේ මහ මොලකරුව කලිංම අල්ලගන්න බැරි වෙන්න පරීක්ශන නොමග යැව්ව මොලකරු වෙන එකෙක් 🤭
     
    33000v

    Well-known member
  • Aug 10, 2013
    2,919
    3,407
    113
    තාමත් ඕක ගෝටා මහින්ද කරා කියලා හිතනවනම්😂😂😂😂

    ඇමරිකාවත් වැරදි කියපන් දැන්. :rofl: 🤌
    ado lankwe un gota kare kiyala hitanne ai bn dan :baffled: karapu unta puken hina athi sinhala un gana
     
    • Like
    Reactions: Rasika212

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    normally un deyak karala immediately piligannawa... meka karala un dawas dekakata passe thama kiyanne... un thaman karapu ekak nam echchara dawasak gaththe ai?
    Anyway Zaharan thama master mind... but unta support kare kawuda... unta oya background wada udaw karanna kawuru hari innawada.. ee ayi kiyana ekai hoyanna one...
    mata anuwa nam otha Zaharanlawa use kara wasiyak ganna... ee wasiya kiyanawa wage gota ta dinanna da... indiawatada... wena kata harida kiyana ekai hoyanna one...

    දැන් උඹ කියන්නේ ISIS එක රාජපක්ෂලාගේන් සල්ලි අරන් උන් කරා කියලා කියනවා කියලද උන් එව්ලාවේ වටෙන්ම කන ගමන් හිටියේ උන්ට එකයි ටික වෙලාවක් ගියේ දවසක් ගියේනැ පැය 8කට පස්සේ උන් කරා කිවුවේ.

    කලින් CIA RAW දැන් FBI ඔක්කගෙන්ම කියන්නේ ISIS කරා කියලා උන්ට ලංකාවේ මුස්ලිම් ප්‍රජාව ඇතුලෙන් උදවු කරා කියලා බදුරුදීන් ගෙන් උදවු තිබ්බා කියලා මතකද පරීක්ෂණයක් කරා එකට උන දෙයක්නැ අන්තිමට.හම්බයෝ සෙට් එක කරේ ගෝටා මහින්ද කරා කියලා කතාවක් යවලා එක යට ගැහුව එක දැන්

    පස්ස්කු එකට උනත් එකයි නැතත් එකයි ගෝටා දිනනවා 2018 පොඩි චන්දෙන් සැහෙන් ගැප් එකකින් දින්නේ පොහොට්ටුව උන්ට ආය බෝම්බ ගහලා දිනන්න දෙයක් තිබ්බේනැ.

    https://slguardian.org/wp-content/u..._Report_US_District_Court_SLGuardian_Copy.pdf

    මේක කියවපන්කෝ ඔකොම විස්තර තියනවා තව පුලුවන් නම් ඉන්දියාවෙන් කරපු රිපෝර්ට් එකත් කියවපන් එකේ තියනවා මුස්ලිම් එවුන් බෝට්ටු වලින් එක්ස්ප්ලෝසිවූ ගෙනාපු හැටි එහෙම.

    කට්ටියට ඇතුලට යන්න වෙයි කියල බයවෙලා මිනිස්සුන්ගෙ මොල හොදන ත්‍රෙඩ් දම්මනවද, ඕව දාලනන් වැඩක් නෑ ගොයියො

    ඉතින් ඇතුලට දාපන්කෝ උඹලගේ ආණ්ඩුවනේ තියෙන්නේ එක නෙවයි උඹ කියන විදියට ලෝකේ හොඳම බලවත්ම ඇමරිකාවනේ.

    දැන් එකක් කියපන් එක්කෝ ලෝකේ හොඳම බලවත්ම ඇමරිකාව කියන්නේ බොරු නැතම් ගෝටා මහින්ද සම්බන්දනැ කියලා. :rofl: 🤌

    නිකමට හිතන්න සහරානයට උඩින් මහා මොළකරයෙක් ඉන්නවා කියලා මුලින්ම කිව්වේ කවුද හරීනයා නේද 🙄 ඌ තමයි මුලින්ම කිව්වේ මේකට නන්දසේනයාගේ වක්‍ර සම්බන්ධයක් තියෙනවා කියලා, ඉතින් එහෙව් කියපු එකෙක්ට ආණ්ඩුවේ ලොකුම ඇමැතිකමක් දීලා තමන්ගේ පැත්තට ගන්න නන්දසේන කියන එකාගේ ඔලුවේ අමාරුවක් තිබුණාද දන්නෑ 🤷🏽‍♂️
    2-21.jpg

    අල්ලන්න ඕනේ නැහැ නන්දසේන ඔක්කොම ඇල්ලුවානේ 🤣

    ------ Post added on Apr 12, 2025 at 5:58 PM

    හරින් නෙවයි කිවුවේ මුලින්ම කිවුවේ බදුරුදින් ගේ පාර්ටි එකෙන් පාර්ලිමන්ට් අපු එකෙක් ඊට පස්සේ කිවුවේ හරින් ඉතින් හරින් ටත් ලැජ්ජා නැද්ද බෝම්බ ගැහුවා කියන එකාගෙන් ඇමති කමක් ගන්න උනුත් දන්නවා කිවුව කතාව බොරු කියලා.

    ado lankwe un gota kare kiyala hitanne ai bn dan :baffled: karapu unta puken hina athi sinhala un gana

    මුස්ලිම් එවුන්ම තමයි ඒ කතාව යවුවේ උන්ගේ අල්ටකියාව රැක ගන්න දේශපාලන වාසි ගන්න විපස්ක්ශේ ඒකතාව උස්සන් දුවලා මෝඩයෝ හිතනවා එක ඇතක් කියලා මෙතන හරිනම් කතා කරන්න ඕනේ මුස්ලිම් එවුන්ගේ අන්තවාදී ත්‍රස්තවාදය කොහේදෝ යන ගොටෙක් මයිනෙක් ගැන නෙවේයි.

    ගෝටා වෙනුවන් මරාගන මැරෙන එවුන් හිටියනම් අරගලේ කාලේ එකෙක් යවන්නේ අරගලේට මිනී කන මෝරු ටැංකියක් තියනවා පන තියන රත්තරන් අස්වයෝ ඉන්නවා කියලා හිතාගන ඉන්න එවුන්ගෙන් ඔයිට වඩා මොනවද බලාපොරොත්තු වෙන්නේ.
     
    BAHIRAWA2020

    Well-known member
  • Mar 29, 2020
    1,341
    1,179
    113
    ඇමරිකාවේ මධ්‍යම කැලිෆෝනියා දිස්ත්‍රික් නියෝගාධිකරණය වෙත, ඇමරිකානු රජය විසින් ඉදිරිපත් කළ විස්තරාත්මක දිවුරුම් ප්‍රකාශයකින් 2019 පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහා මොළකරු වෙන කවුරුත් නොව සහරාන් හාෂිම් බව පැහැදිලිව නම් කර ඇත.

    මෙම දිවුරුම් ප්‍රකාශය, FBI විශේෂ නියෝජිතවරියක වන Merrilee R. Goodwin විසින් 2020 දෙසැම්බර් 11 වැනිදා පාස්කු ප්‍රහාරයෙන් පසුව ඇමෙරිකානු එෆ්බී.අයි. ආයතනය සිදුකළ විශාල පරිමාණ විමර්ශනයක් පදනම් කරගෙන ඉදිරිපත් කර ඇති බව ශ්‍රී ලංකා ගාඩියන් වාර්තා කර ඇත. ඒ තුළ වෝහාරික විශ්ලේෂණ, සමාජ මාධ්‍ය වාර්තා, සහ සාක්ෂි සහිතව මෙය පිළිබඳව සවිස්තරාත්මක විග්‍රහයක් ඉදිරිපත් වේ.

    මෙම දිවුරුම් ප්‍රකාශයේ සඳහන් වන පරිදි, සහරාන් හාෂිම් ශ්‍රී ලංකාව තුළ ISIS විසින් පිළිගත් ස්ථානික ස්ථාන පිහිටුවා ඇත. ඔහු ISIS නායකත්වයට අදාලව අනුමැතියක් ලබාගෙන ක්‍රියාත්මක වී ඇති අතර, බෝම්බ ප්‍රහාර සැලසුම් කිරීම, පුහුණු කිරීම, සහ ක්‍රියාත්මක කිරීම සඳහා සෘජුවම මූලික භූමිකාවක් ඉටු කර ඇත.

    මෙම ත්‍රස්ත ප්‍රහාර, 2019 අප්‍රේල් 21 වැනිදා, කොළඹ, මීගමුව සහ මඩකලපුව යන නගර තුළ පල්ලි තුනක් සහ සුඛෝපභෝගී හෝටල් හතරක් ඉලක්ක කරමින් සිදු කරන ලදී. මියගිය පිරිස 268 දෙනෙකු වන අතර, ඇමරිකානු පුරවැසියන් පස්දෙනෙකු ද ඒ අතර සිටී. තවත් පුද්ගලයින් 500කට වඩා තුවාල ලැබුහ.

    මෙම දිවුරුම් ප්‍රකාශයේ තවත් වැදගත් කාරණයක් වන්නේ,මෙම ත්‍රස්ත ක්‍රියාවට සම්බන්ධ තුන් දෙනෙකුගේ නම් සපයා තිබීමයි. එනම්, මොහමඩ් නෞෆාර්, මොහමඩ් අන්වර් මොහමඩ් රිස්කන්, සහ ආහමඩ් මිල්හාන් හයාතු මොහමඩ් ය. ඔවුන්ට මෙම ත්‍රස්තවාදී සංවිධානයකට සහාය ලබාදීම, සහ ත්‍රස්ත පුහුණු ලබා ගැනීම පිළිබඳව චෝදනා එල්ලකර ඇත. නෞෆාර්, “දෙවැනි නායකයා” ලෙස සැලකෙමින්, බඳවා ගැනීම්, ප්‍රචාරණය සහ විධිමත් පුහුණු සැසි සංවිධානය කළ බව එෆ්.බී. අයි. පෙන්වා දී ඇත.

    මෙම දිවුරුම් ප්‍රකාශයේ විස්තරයන්ට අනුව, බෝම්බ නිපදවීම සඳහා පුපුරන ද්‍රව්‍ය, යූරියා නයිට්‍රේට්, බැටරි, සහ සාමාන්‍ය ස්විච් යනාදිය භාවිතා කර ඇත. පීඩනය වැඩි කිරීමට බෝම්බ වලට යකඩ කෑලි ඇතුළත් කර තිබේ. එම උපකරණ භාවිතා කළ ආකාරය ආරක්ෂිත නිවාස අසහා අනෙකුත් ස්ථාන වලින් ලබාගත් CCTV දර්ශන මගින් තහවුරු කර ඇත.

    https://slguardian.org/exclusive-us-government-declared-mastermind-of-easter-sunday-attack/

    ඌව හයර් කලේ මම..... එච්චරයි...
     
    • Haha
    Reactions: Rasika212

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    දැන් උඹ කියන්නේ ISIS එක රාජපක්ෂලාගේන් සල්ලි අරන් උන් කරා කියලා කියනවා කියලද උන් එව්ලාවේ වටෙන්ම කන ගමන් හිටියේ උන්ට එකයි ටික වෙලාවක් ගියේ දවසක් ගියේනැ පැය 8කට පස්සේ උන් කරා කිවුවේ.

    කලින් CIA RAW දැන් FBI ඔක්කගෙන්ම කියන්නේ ISIS කරා කියලා උන්ට ලංකාවේ මුස්ලිම් ප්‍රජාව ඇතුලෙන් උදවු කරා කියලා බදුරුදීන් ගෙන් උදවු තිබ්බා කියලා මතකද පරීක්ෂණයක් කරා එකට උන දෙයක්නැ අන්තිමට.හම්බයෝ සෙට් එක කරේ ගෝටා මහින්ද කරා කියලා කතාවක් යවලා එක යට ගැහුව එක දැන්

    පස්ස්කු එකට උනත් එකයි නැතත් එකයි ගෝටා දිනනවා 2018 පොඩි චන්දෙන් සැහෙන් ගැප් එකකින් දින්නේ පොහොට්ටුව උන්ට ආය බෝම්බ ගහලා දිනන්න දෙයක් තිබ්බේනැ.
    2018 පුංචි ඡන්දෙන් පොට්ටුව ගත්තේ ලක්ෂ 50 (40%) යි මහින්දයා 2015 ජනාධිපතිවරණයෙත් ගත්තා ලක්ෂ 57 ක්, UNP එක ලක්ෂ 37 අරගෙන තියෙනවා (සුළු ජාතික පක්‍ෂවල ඡන්ද ඇරෙන්න). ඉතින් උබට නොතේරුණට බැසිල් වගේ මොළ හතක් තියෙන උන්ට තේරුම් ගන්න පුළුවන් ජනාධිපති චන්දයේදි මනාප වැටෙන ආකාරය 🤷🏽‍♂️අනික 2019 ඡන්දෙ මූලිකම සටන් පාඨය උනේ ජාතික ආරක්ෂාව ඉතින් මේ වගේ ඒවා බැලුවම සාධාරණ සැකයක් ඕනෙම මනුෂ්‍යයෙකුට එන්න පුළුවන් 🙄
    Screenshot-20250412-195703-UC-Browser.jpg

    මම කියන්නේ නැහැ නන්දි Or මයිනගේ අධීක්ෂණයෙන් මේක උනා කියලා, හැබැයි සහරාන් කියන අන්තවාදීයට උගේ ටාගට් එකට යන්න ඌ නොදැනුවත්ව උඩින් හිටපු සෙට් එකක් ඌට අවශ්‍ය පරිසරය හැදුවා වෙන්න පුළුවන් කියලා අපිට ඇතුළු ගොඩක් අයට සාධාරණ සැකයක් තියෙන්න පුළුවන් 🤷🏽‍♂️
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,938
    2
    116,016
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මමත් මුල ඉඳන්ම හිතුවෙ අල්ලා හුක්බාර් 72 වර්ජින්ස් සහරාන් හාෂිම් කියල තමා 🤗

    මයිනො, කපුටො, ගෝතයො වෙනුවෙන් බෝම්බ පුපුරවගන්ඩ ඌටවත් ඌත් එක්ක මැරිච්ච අනිත් එවුන්ටවත් මෝඩ උනත් මොලේ අමාරුවක් නම් තියෙන්ඩ නැතුව ඇති..
     
    • Love
    Reactions: Rasika212

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,883
    11,338
    113
    1000045312.jpg

    කාඩිනලයාට ගලෙ පාහාරපු බළලා වගෙ මූන ඇති

    මම හිතනවා ගොටා, රජපක්ශම තමයි මහා මොලකරු, ah Basil uth
    ------ Post added on Apr 12, 2025 at 8:56 PM
     
    • Dislike
    Reactions: Rasika212

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    උබලා බොරුවට මරාගන්න එපා.
    ඕක දෙවියන්වහන්සේගේ වැඩක්.
     
    • Love
    Reactions: Rasika212

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    චන්ද්‍රකාන්තන් විස්තර දීල කියන්නේ ඇත්තද ?

    ඒ අස්සේ මූ ත්‍රෙඩ් දාල FBI එකෙන් කිව්වලු පාස්කු ප්‍රහරේ කලේ isis කියල. මොකේ එක පාරටම ?

    මම එදත් අදත් කියන්නේ ඕක පිටිපස්සේ ඉන්නේ ප්‍රධානම එකා ගෝටබය රාජපක්ස සහ උගේ සහචරයෝ රල (නිස්සංක සෙනදිපති , හරක් වීරසේකර දේශහ්හ් බන්දු , හමුදා බුජ්ජි අංශ etc)