වැහි පිලි

-333-

Well-known member
  • Aug 3, 2014
    10,257
    13,143
    113
    33
    ෆින්ලන්ඩ්
    වැහි පිහිලි - Rs 950
    ටොප් ප්ලෑසින් - Rs 950
    රැට් ගාර්ඩ් - Rs 350
    වඩිම්බු - Rs 800
    වෝල් ප්ලෑසින් - Rs 825
    එන් කැප් - Rs 350
    නොසෙල් බට - Rs 900

    මචන් කවුද ලගදි වැහි පිලි ගහපු කෙනෙක් ඉන්නේ? මේ රේට්ස් හොදටම කරන කෙනෙක්ගේ බට් ගනන් වැඩී කියල හිතෙනවා. ලක්ස 9 වැඩියෙන් යනවා. අනික වැහිපිලි ස්කෑම් හැමතැනම බාල ජරාව දාල කරනවා කොරියන් ගානට. දන්න හොද කෙනෙක් ඉන්නවනම් කියපම්
    Wadi wage.

    Ishara Engineering - 077 772 9288​

    lankawa watema hoyala mun wa thama mata set une sadarana ganata korean ma witharak karana. megollo korean thaduwa witharayi karanne.
    katha karala ganan ahala balanna.
     
    • Love
    Reactions: manjulabw

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,328
    6,504
    113
    අවු. 20 කට විතර කලින ගහපු pvc බඩු තාම තියනව, අවු 10 පරණ තහඩු පීලි කඩාගෙන වැටුනා ලෝඩ් වැඩිවෙලා සමහර තැන් දිරල.
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎

    Ado thanks machan. ube kale kawada wageda? wade quality eka kohomda? professional team ekakda karanne
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,174
    113
    Sri Lanka
    ඔය කොරියන් එක කියන එක කොච්චර කල් තියනවද?

    අවු. 20 කට විතර කලින ගහපු pvc බඩු තාම තියනව, අවු 10 පරණ තහඩු පීලි කඩාගෙන වැටුනා ලෝඩ් වැඩිවෙලා සමහර තැන් දිරල.
    මොන වගේ ඒවද? අර දුබුරු පාට වගේ එකද අලු පාට එකද?
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,328
    6,504
    113
    ඔය කොරියන් එක කියන එක කොච්චර කල් තියනවද?

    මොන වගේ ඒවද? අර දුබුරු පාට වගේ එකද අලු පාට එකද?
    අලු පාට. 0.47 වගේ එකක් නම් අවු 20 ට වැඩිය තියනව. රිවර් බ්‍රෑන්ඩ් 0.47 සෙවිළි තහඩුව නම් අවු 15 ක් තියනව තාම හොඳට. බාල තහඩු නම්, ගස් යට තියන තැන් ඉක්මනට දිරනව පිලීවල කපන කොටන තැන් වැඩි නිසා බාල තහඩුවක් නම් ඉක්මනට දිරනව.
     
    • Like
    Reactions: ttj

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    අලු පාට. 0.47 වගේ එකක් නම් අවු 20 ට වැඩිය තියනව. රිවර් බ්‍රෑන්ඩ් 0.47 සෙවිළි තහඩුව නම් අවු 15 ක් තියනව තාම හොඳට. බාල තහඩු නම්, ගස් යට තියන තැන් ඉක්මනට දිරනව පිලීවල කපන කොටන තැන් වැඩි නිසා බාල තහඩුවක් නම් ඉක්මනට දිරනව.
    Union steel eka neda hodai kiyanne
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,328
    6,504
    113
    Union steel eka neda hodai kiyanne
    මේ දවස්වල මොනවද හොඳ කියල දන්නෙනෑ. ඉන්දියන් බඩුත් තියනව.

    hariyatama wade karana kenek hoyaganna baha. fb eke search kalama enawa 1000 ganak. kollai ballali serama meka karana nisa risk eka wadi
    ලඟපාත කෙනෙක්ට කතාකරලා කරගන්න දෙනෙකුට තුන්දෙනෙකුට කතා කලාම විස්තර ටිකක් දැනගන්න පුලුවන්. සමහරු පීලි බ්‍රෑන්ඩඩඩ් දාලා අනිත් දේවල් වෙන තැන්වලින් නමලා දානව ඕවා ටිකක් කතාකර ගන්න.
    ------ Post added on Apr 28, 2025 at 10:21 AM
     
    • Like
    Reactions: manjulabw

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    මේ දවස්වල මොනවද හොඳ කියල දන්නෙනෑ. ඉන්දියන් බඩුත් තියනව.

    ලඟපාත කෙනෙක්ට කතාකරලා කරගන්න දෙනෙකුට තුන්දෙනෙකුට කතා කලාම විස්තර ටිකක් දැනගන්න පුලුවන්. සමහරු පීලි බ්‍රෑන්ඩඩඩ් දාලා අනිත් දේවල් වෙන තැන්වලින් නමලා දානව ඕවා ටිකක් කතාකර ගන්න.
    ------ Post added on Apr 28, 2025 at 10:21 AM
    ow machan me tike hoyanawa.
     
    • Like
    Reactions: kingcapton

    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,661
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    Sure thanakin badu tika aran dila karaganna eka thama hoda. Un gena badu sure na. badu tika dila karanawa nan 170-200 wage kiwwe adiyata.
    Me daala thiyena ganan nan wadiy wadimbu+peella 700 wage yanne baduth ekka.
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,257
    13,143
    113
    33
    ෆින්ලන්ඩ්
    Ado thanks machan. ube kale kawada wageda? wade quality eka kohomda? professional team ekakda karanne
    Mage num kale 2019 wage bun.
    Team eka professional num kiyanna behe.

    Tamil kollo dennek aewilla gahuwe. hodata purudu weda hodata danna un kiyala num teruna.
    Ae kollo den aethena weda da kiyanna num hariyata danne nehe. Ae kale corona ekka goduk business wahila tibbe.
    company 7 king wage aran oka thma mata best ma rates dunne karapu ewage location ekka.

    den num aluth aewa sahenna tiyenawa. hodata hoyala balala reputed / hodata karana thankata deepun.
     
    • Like
    Reactions: manjulabw