අමාලිට නවකවදය දී මරා ගත් සබරගමුවේ මාෂා සහ ඉසුරුගේ සම්පූර්ණ විස්තරය !

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,080
    48,515
    113



    "අමාලි මිය ගිහින්, මාෂා විවාහ වී සතුටින්"

    අමාලිට නවකවදය දී මරා ගත් සබරගමුවේ මාෂා සහ ඉසුරුගේ සම්පූර්ණ විස්තරය !

    සබරගමු විශ්ව විද්‍යාලයේදී දැඩිලෙස නවකවදයට ලක්වී, එම නිසාම දැඩි මානසික පීඩාවට පත්ව අවසානයේ සියදිවි නසා ගත් අමාලි චතුරිකා පිළිබද පුවත නෙත්ගොසිප් මින්පෙර වාර්තා කළෙමු. අමාලි චතුරිකා මිය යාමට පෙර ලිපි කිහිපයක් ලියා සබරගමු විශ්ව විද්‍යාලයේදී තමන් මුහුණ පෑ භයානක ඉරණම පිළිබදව විස්තර කර තිබුනා.

    එහිදි ඇයට නවකවදය ලබා දුන් ජ්‍යේෂ්ඨ ශිෂ්‍යාවන් දෙදෙනාගේ නම්ද ඇය විසින් තමන් අවසන්වරට ලියූ ලිපි වල සදහන් කර තිබුනා. ඇයට දැඩි පීඩාකාරී ලෙස නවකවදය ලබා දී තිබුනේ "මාෂා" සහ "ඉසුරු" නම් ශිෂ්‍යාවන් දෙදෙනෙක්. මෙම සැකකාර ශිෂ්‍යාවන් දෙදෙනාගේ තොරතුරු මාධ්‍යයට හෙළිව තිබෙනවා. ඒ උසස් අධ්‍යාපන අමාත්‍ය විජේදාස රාජපක්ෂ විසින් අමාලි චතුරිකාගේ මරණය පිළිබදව පොලිස් කොමිසමට ලියූ ලිපියකින්.

    මියගිය අමාලිට පිරිමි සිසුන් ලවා පවා දැඩි ලිංගික හිංසන පවා සිදු කිරීමට "මාෂා" සහ "ඉසුරු" යන ශිෂ්‍යාවන් දෙදෙනා කටයුතු කර තිබෙන බව කියවෙනවා. ඇයව පිරිමි සිසුන් වෙත ගෙන ගොස් පරිගණකයකින් අසභ්‍ය දර්ශන පෙන්වමින් එම අසභය දර්ශන රඟ දක්වන ලෙසට මාෂා සහ ඉසුරු යන ශිෂ්‍යාවන් දෙදෙනා බල කර තිබේ. සබරගමු විශ්ව විද්‍යාලයේ ආපනශාලාව අසලදි අසභ්‍ය චිත්‍රපට නිළියක් සේ හඬ නගන ලෙසත්, එම දර්ශන රඟ දක්වන ලෙසටත් මාෂා සහ ඉසුරු කළ නියෝගය ප්‍රතික්ෂේප කළ විට ඔවුන් ලබා දුන් පීඩනය අමාලිට දරාගත නොහැකි තරම් වී තිබේ.

    විජේදාස රාජපක්ෂ අමාත්‍යවරයා පොලිස් කොමිසමට යැවූ ලිපියේ සඳහන් වන පරිදි සැකකාර මාෂා; කිරිවත්තුඩුව, පිටපන දකුණ, අංක 324 ස්ථානයේ පදිංචිව සිටියි. ඇයගේ සම්පූර්ණ නම ඒ.එම්.එම් අතුකෝරාළ හෙවත් මාෂා අතුකෝරාළ ය.

    සැකකාර ඉසුරු නම් එවකට ශිෂ්‍යාව හෝමාගම, කැන්දලන්ද, අංක 170 යන ලිපිනයේ පදිංචිව සිටියි. ඇයගේ සම්පූර්ණ නම ඒ.අයි.එන් අකරවිට හෙවත් ඉසුරු අකරවිට ය. අමාලිට නවකවදය ලබ අදී සිය දිවි නසා ගන්නා තැනට පත්කළ මාෂා අතුකෝරාළ සහ ඉසුරු අකරවිට යන ශිෂ්‍යාවන් දෙදෙනා අමාලි මෙන්ම කොළඹ ප්‍රදේශයේම ජීවත් වූ. කොළඹ ප්‍රදේශයේ පාසල්වල අධ්‍යාපනය ලැබු ශිෂ්‍යාවන් වීම විශේෂත්වයකි.

    මෙම සැකකාර තරුණියන් දෙදෙනා පිළිබදව නෙත් ගොසිප් සිදු කළ සොයා බැලීම් වලදි අනාවරණය වූයේ අමාලිට නවකවදය ලබා දුන් මාෂා අතුකෝරාළ කොළඹ දේවි බාළිකා විද්‍යාලයේ අධ්‍යාපනය ලැබු ශිෂ්‍යාවක් බවයි. මියගිය අමාලිද දේවි බාළිකා විද්‍යාලයේම ශිෂ්‍යාවක් වීම විශේෂත්වයකි.

    හිංසාකාරී නවකවදය හේතුවෙන් අමාලි මිය යද්දී, අමාලිද අධ්‍යාපනය ලැබූ කොළඹ දේවි බාළිකා විද්‍යාලයේම ඉගෙනුම ලැබූ ඇයට නවකවදය ලබා දුන් මාෂා අතුකෝරාළ මේ වන විට පෞද්ගලික ආයතනයක රැකියාවක් කරමින් විවාහ වී පවුල් ජීවිතය ගත කරමින් සිටියි.

    මේ අතර මියගිය අමාලිගේ මරණයට සාධාරණයක් ඉටු කිරීම ප්‍රතික්ෂේප කරමින් සබරගමුව විශ්වවිද්‍යාලයේ එවකට උපකුලපතිවරයා වූ මහාචාර්ය චන්දන උඩවත්ත නැමැත්තා, නවකවදය ලබා දුන් ශිෂ්‍යාවන් වෙනුවෙන් පෙනි සිටිමින් අමාලි ඝාතනයේ සාක්ෂි වසන් කර තිබෙන බවත් අමාත්‍යවරයා යැවූ ලිපියේ දැක්වේ. චන්දන උඩවත්ත උපකුලපතිවරයා නවකවදය ලබා දුන් ශිෂ්‍යාවන් ආරක්ෂා කරමින් ඔවුන්ට එරෙහිව පැවති සියලු සාක්ෂි සඟවා තිබෙන බවත් කියවේ.

    කෙසේ හෝ ප්‍රමාද වී හෝ අමාලි චතුරිකාට සාධාරණය ඉටු කිරීම පාලකයන්ගේ, නීතිය රකින ආයතනයන්ගේ මෙන්ම සමස්ථ පුරවැසියන්ගේ වගකීමයි

    උපුටාගැනීම නෙත් fm
     

    himal2000

    Well-known member
  • Jun 27, 2021
    605
    739
    93
    දැන් ගන්න අහන්නේ, දැන් මේ ළමයා සියදිවි හානි කරගෙනනේ. එතකොට දැන් මේ ළමයා ගෙන් සාක්කි විමසන්න බෑනේ. එතකොට ලංකාවේ කවුරු හරි කෙනෙක් අන්න මෙයා මට වධ දුන්නා කියලා ලියුමක් ලියලා කෝච්චියට බෙල්ල තිබ්බොත් ඒ ලියුමේ නම සඳහන් කෙනාට නඩු දානවාද? මොකද ලියුමේ නම් තිබ්බට වෙන සාක්කි නැත්නම්?
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,602
    98,595
    113
    දැන් ගන්න අහන්නේ, දැන් මේ ළමයා සියදිවි හානි කරගෙනනේ. එතකොට දැන් මේ ළමයා ගෙන් සාක්කි විමසන්න බෑනේ. එතකොට ලංකාවේ කවුරු හරි කෙනෙක් අන්න මෙයා මට වධ දුන්නා කියලා ලියුමක් ලියලා කෝච්චියට බෙල්ල තිබ්බොත් ඒ ලියුමේ නම සඳහන් කෙනාට නඩු දානවාද? මොකද ලියුමේ නම් තිබ්බට වෙන සාක්කි නැත්නම්?
    අර ජපුරේ වගේ කරපු දෙයක් නිසාම මැරුණොත් ඇරෙන්න නැත්තං ඔප්පු කරගන්න අමාරු ඇති
     

    shenat

    Well-known member
  • May 13, 2007
    57,865
    86,062
    113
    ආශ්චර්යමත් රටක
    මාෂා සහ ඉසුරුගේ සම්පූර්ණ විස්තරය 75 වෙනි වරටත් ඔබ වෙත ගෙනඑන්නේ කිරිවාසී නිලුස්සි මහත්මිය විසිනි. 🤭
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,113
    16,886
    113
    mage family eke ekekta meka unoth anikwa man pathaleta contract denawa. eka eka maranna!
    Ekemma.. 😍

    Nawaka wada heena maana pomna uddika puthala ekek naara hoyala..

    Double tap gasswanne.. Double tap.. 😡

    images
     

    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283
    113
    නවක වද දෙන්න එන්නේ බාලකලේ අතවරේට පත් උන පොන්සියෝ , උන් හිතන් ඉන්නේ හෙන පොරවල් කියල . මුල්ම දවසේ ආව සින්නො දෙතුන් දෙනෙක් උන්ගේ වැඩ පෙන්නන්නයි , උන්ගේ උත්තම පුරුෂ විස්තරේ කියවන්නයි . නෝට් කරලා , කෙළිය කැම්පස් එකෙන් එළියට ඇදල බීපු රන්කිරි මතක් වෙන්න . එදායින් පස්සේ ආවේ නෑ හූම් කියන්න .

    හැබැයි සබරගමුවේ නෙමෙයි . :)
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,515
    113
    නවක වධය ලංකාවේ තහනම් කරන්න තියෙන්නෙ

    එහෙම බෑ නේ
    එතකොට අඩු කුලේ උන් කොන් වෙනවනේ
    හැමෝම එකයි කියලා ෆිට් එක හදන්න අයිස් බ්‍රේකින් සෙශන් ඕන
     

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    5,865
    6,281
    113
    East Blue (Goa Kingdom)
    කොළඹ ප්‍රදේශයේ පාසල්වල

    ඒ මොනවද විශාකා එකේම තමයි කරපු උනුත්

    IFS එකේත් වැඩ කරලා තියෙනවා දැනුත් මොකක් හරි IT company එකක වැඩ ඇති මුන්
     

    vito

    Well-known member
  • May 5, 2008
    10,871
    1
    12,177
    113
    අදාළ නෑ නේ
    දැන් ගන්න අහන්නේ, දැන් මේ ළමයා සියදිවි හානි කරගෙනනේ. එතකොට දැන් මේ ළමයා ගෙන් සාක්කි විමසන්න බෑනේ. එතකොට ලංකාවේ කවුරු හරි කෙනෙක් අන්න මෙයා මට වධ දුන්නා කියලා ලියුමක් ලියලා කෝච්චියට බෙල්ල තිබ්බොත් ඒ ලියුමේ නම සඳහන් කෙනාට නඩු දානවාද? මොකද ලියුමේ නම් තිබ්බට වෙන සාක්කි නැත්නම්?
    ithin uba ehema ekak liyala thiyala gihin thiyapanko bella train ekata :lol:
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,363
    113
    චී ලංකාව
    එහෙම බෑ නේ
    එතකොට අඩු කුලේ උන් කොන් වෙනවනේ
    හැමෝම එකයි කියලා ෆිට් එක හදන්න අයිස් බ්‍රේකින් සෙශන් ඕන
    මානසික ලෙඩ්ඩු බං. ඕකෙන් වෙන්නෙ උන්ම විශ්ව විද්‍යාලය ටික ප්‍රයිවට් කරන්න පාර කපලා දෙන එකයි තව ප්‍රයිවට් විශ්ව විද්‍යාල අලුතෙන් හැදෙන එකයි.