Discord/telegram group ekak haduwanan.Ow good idea, ara whatsapp group wadak na.. ewala low quality shoes, cheap chinese gadget shit wage jarawa gaana adu nisa ohe post karanawa. Balana ape time aparade and boruwata wadak nathi jarawa gannath hithenawa..
Enisa real watina deal witharak filter wela thread ekaka danawa nam hondai..
owa sticker unothBadu lankawata awilla neh
COD damma 9rder eka xancel kRlaa meka damma nam harida
dekama rs2500i banමෙ ත්‍රෙඩ් එක උඩට එන වාරයක් පාසා මගෙ මගෙ ඩෙබිට් කාඩ් එක කියනවා මේක ගනින් ගනින් කියලා . අවශ්‍යතාවකුත් නැතුව ඔන්න ඕඩරෙ දැම්මා 5447 ට. ආවේ නැත්තම් රිරපොට් කරනව උබලා ඔක්කොමව gtrz ට හරිය
අද දාල තියන්න තව දවසක් දෙකක් යද්දි ගෙන්නපු අයට ලැබෙයි එතකොට හොඳයි නම් කියයිනේ. Cancel කරන්න වෙලාව ඇති එතකොට.COD damma 9rder eka xancel kRlaa meka damma nam harida
ali temu dekema 700 ganata bulb camera thiyenawa new user deal neme. welawakata witharayi enne.
me ewada dannerh nha
------ Post added on May 21, 2025 at 12:05 PM
නැ බන්. මන් මෙ දවස් ටිකෙම බල බල හිටියෙ. අඩුම මට පෙන්නුවෙ පන්දාස් ගාන.dekama rs2500i ban
Callect Gem එකේන් ගිහින් බලන්න.mata 7000ganak enawa neh![]()
mama me dan oder ekek aye damma rs 2300 une dekek. voucher seramaනැ බන්. මන් මෙ දවස් ටිකෙම බල බල හිටියෙ. අඩුම මට පෙන්නුවෙ පන්දාස් ගාන.
වෙබ් එකෙන්
ගත්තා මච්න්mama me dan oder ekek aye damma rs 2300 une dekek. voucher serama
collect karala balanna
COD eka ada lanakawata apu cancel karoth mokadaඅද දාල තියන්න තව දවසක් දෙකක් යද්දි ගෙන්නපු අයට ලැබෙයි එතකොට හොඳයි නම් කියයිනේ. Cancel කරන්න වෙලාව ඇති එතකොට.
5000 ගානට ගන්න එපා වටින්නේ නැහැ ,මෙ ත්‍රෙඩ් එක උඩට එන වාරයක් පාසා මගෙ මගෙ ඩෙබිට් කාඩ් එක කියනවා මේක ගනින් ගනින් කියලා . අවශ්‍යතාවකුත් නැතුව ඔන්න ඕඩරෙ දැම්මා 5447 ට. ආවේ නැත්තම් රිරපොට් කරනව උබලා ඔක්කොමව gtrz ට හරිය
wade hariCallect Gem එකේන් ගිහින් බලන්න.
buy now ගිහින් 2ක් තේරුවද?

watinne naha kiwwe? yako mewa fake cam nemei genuine Baseus cam ekek rs 7000 wage wenawaCOD eka ada lanakawata apu cancel karoth mokada
mun 1500 eka apita 3400ntandunne
5000 ගානට ගන්න එපා වටින්නේ නැහැ ,
වෙබ් එකෙන් එන්නේ නැහැ අප්ප එකෙන් ගිහින් සේරම VOUCHERS COLLECT කරලා ගන්න ,
3400 ට කලින් අවේ දැන් නම් 2200 ට එනවා 8% තව අඩු වෙනවා බංක VOUCHERS වලට .
------ Post added on May 21, 2025 at 12:33 PM
දැන්ම කට වරද්දගන්ඩ එපා. බඩුව එනකන් ඉන්ටකොwatinne naha kiwwe? yako mewa fake cam nemei genuine Baseus cam ekek rs 7000 wage wenawa
ඕකෙ review එකක් වත් නෑ බන් ඒක නිසා පොඩි බයකුත් තියනව.watinne naha kiwwe? yako mewa fake cam nemei genuine Baseus cam ekek rs 7000 wage wenawa