Machan fb massanger eke kella online innawa pennanawa
eth kiyanawa online na kiyala, messanger eke aulakda?
වෙන කොල්ලෙක් ඇඟ උඩ ඇති. එතකොට type කරන්න අමාරුයිනේMachan fb massanger eke kella online innawa pennanawaeth kiyanawa online na kiyala, messanger eke aulakda?
Na ban mama baluwa ehema aulak wenna widihak nane gaanata welawata time eka tiyanawa ban log unaMessenger eke aulak ban (2)
Adoo joke ekata damme.Na ban mama baluwa ehema aulak wenna widihak nane gaanata welawata time eka tiyanawa ban log una
Machan umba damme niyama reply ekak. Thanks machan. Mata sakayak ehema na mata hama dema kiyanawa. Eth mage hithata nikan sakai wage banIf you can't control anything, don't think about it කොල්ලෝ.
ආදරේ කරපන්, හැබැයි කාටවත් attach වෙන්න එපා. උබටමයි පාඩුව ඒකෙන්.
උබ බය උබව රවට්ටයි කියලනෙ, එහෙම වෙනවනම් එහෙම වෙයි, බයවෙන්න එපා එහෙම උනොත් උබට ඕක බඳින්න වෙන්නෙත් නෑ.
සරලවම, ලව් කරපන්, හැබැයි ඕවා ගැන හිතන්න යන්න එපා. උබ loyal ඉඳපන්. හොර බොරු තියනවනම් දෝතටම ගෙනත් දෙනවා ඒවා.
Messenger ගැන අහපු එකට, ඔව් එහෙම දෙයක් තියනවා. හැබැයි ඒ, ඔන්ලයින් ඉඳලා ගියත් විනාඩි 10ක් විතර යනකන් ඔන්ලයින් පෙන්නනවා.
ehenam awulk nane. ig walath ohom thama.Ow habai 10mins hitiyath online , offline giyagaman 10mins ago kiyala pennanawa ban. Mata ekai aula
Mtatah samahara welawata hithenawa ban boruda kiyalath ane manda ban attach unaama mala wadayakAdoo joke ekata damme.ubata oka theren nadda. ubata boru kiyanne.
Data on nam kohomath messages yanawa ban. Ekai case ekasamahara welawata ehema wenawa fb messenger case poddak.. Ithin Whatsapp msg ekak daala blpnko deliver wenawada kiyala..
Aulak tiyanawa ban mama dakka nathi welawatath fb indala tiyanawane banehenam awulk nane. ig walath ohom thama.
බලාපන් සුන්දරයෝ බොලාටත් බෝ වෙලා ලෙඩ උනොත් කියාල වෙන්ටැ එහෙම කරන්නේ, බොලා ගැන තියන මෙව්වා එකටrabies වෙන්න ඇති බන්
මන් පිලිපින කෙල්ලෙක් එක්ක chat කරන්න ගත්තා..
එක පාරට එකි නැවැත්තුවා, පූසා හූරලා rabies හැදුනලු
හොරෙන් හොරෙන් online නම් ඇවිත් යනවා...
කමක් නැහැ ඔන්න ඔහේ... පපුවේ හිලක් නෙමෙයිනේ
සැකයක් නෑ කියන්න එපා බන්. පොඩිහරි තියනවා, නැත්තන් උබ ඕක ගැන හිතන්නෙ නෑ. ඒ වගේම gut feelings ignore කරන්නත් එපා. I was there too මචන්. ඔයිට වඩා දේවල් මම කරා. මගෙ උපදෙස තමයි එහෙම monitor කරන්න යන්න එපා.Machan umba damme niyama reply ekak. Thanks machan. Mata sakayak ehema na mata hama dema kiyanawa. Eth mage hithata nikan sakai wage ban
හොර බොරු තියනවනම් දෝතටම ගෙනත් දෙනවා ඒවා.
Menne me phrase eka pahadili kerepan.
Ow habai 10mins hitiyath online , offline giyagaman 10mins ago kiyala pennanawa ban. Mata ekai aula. Whatsapp eke tama api connection eka tiyennee. Eth mama fb ekath nitarama balanawa eyage activeness eka messanger eke.