Machan kella online

Cole Phelps

Well-known member
  • Apr 9, 2025
    1,321
    2,187
    113
    California
    rabies වෙන්න ඇති බන්

    මන් පිලිපින කෙල්ලෙක් එක්ක chat කරන්න ගත්තා..
    එක පාරට එකි නැවැත්තුවා, පූසා හූරලා rabies හැදුනලු
    හොරෙන් හොරෙන් online නම් ඇවිත් යනවා... 🥱
    කමක් නැහැ ඔන්න ඔහේ... පපුවේ හිලක් නෙමෙයිනේ
     
    roshantele

    Active member
  • Mar 2, 2018
    281
    202
    43
    Umbala wihiluwata ganna epa man sira kiyanne. Online awith yanawa samahara welawata. FB eke aulakda ban e? FB call ekaka innawanam online pennanawada? Whatsapp wage call eka awama last seen pennanne nadda online hitiyata?
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,571
    9,592
    113
    If you can't control anything, don't think about it කොල්ලෝ.
    ආදරේ කරපන්, හැබැයි කාටවත් attach වෙන්න එපා. උබටමයි පාඩුව ඒකෙන්.
    උබ බය උබව රවට්ටයි කියලනෙ, එහෙම වෙනවනම් එහෙම වෙයි, බයවෙන්න එපා එහෙම උනොත් උබට ඕක බඳින්න වෙන්නෙත් නෑ.

    සරලවම, ලව් කරපන්, හැබැයි ඕවා ගැන හිතන්න යන්න එපා. උබ loyal ඉඳපන්. හොර බොරු තියනවනම් දෝතටම ගෙනත් දෙනවා ඒවා.

    Messenger ගැන අහපු එකට, ඔව් එහෙම දෙයක් තියනවා. හැබැයි ඒ, ඔන්ලයින් ඉඳලා ගියත් විනාඩි 10ක් විතර යනකන් ඔන්ලයින් පෙන්නනවා.
     
    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,009
    6,790
    113
    Earth
    samahara welawata ehema wenawa fb messenger case poddak.. Ithin Whatsapp msg ekak daala blpnko deliver wenawada kiyala..
     
    Machan umba damme niyama reply ekak. Thanks machan. Mata sakayak ehema na mata hama dema kiyanawa. Eth mage hithata nikan sakai wage ban
    හොර බොරු තියනවනම් දෝතටම ගෙනත් දෙනවා ඒවා.
    Menne me phrase eka pahadili kerepan.

    Ow habai 10mins hitiyath online , offline giyagaman 10mins ago kiyala pennanawa ban. Mata ekai aula. Whatsapp eke tama api connection eka tiyennee. Eth mama fb ekath nitarama balanawa eyage activeness eka messanger eke.
     
    • Like
    Reactions: buddikagayan

    roshantele

    Active member
  • Mar 2, 2018
    281
    202
    43
    Adoo joke ekata damme. 🥲 ubata oka theren nadda. ubata boru kiyanne.
    Mtatah samahara welawata hithenawa ban boruda kiyalath ane manda ban attach unaama mala wadayak
    samahara welawata ehema wenawa fb messenger case poddak.. Ithin Whatsapp msg ekak daala blpnko deliver wenawada kiyala..
    Data on nam kohomath messages yanawa ban. Ekai case eka

    ehenam awulk nane. ig walath ohom thama.
    Aulak tiyanawa ban mama dakka nathi welawatath fb indala tiyanawane ban
    ------ Post added on Jun 4, 2025 at 7:47 PM
     
    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,173
    113
    rabies වෙන්න ඇති බන්

    මන් පිලිපින කෙල්ලෙක් එක්ක chat කරන්න ගත්තා..
    එක පාරට එකි නැවැත්තුවා, පූසා හූරලා rabies හැදුනලු
    හොරෙන් හොරෙන් online නම් ඇවිත් යනවා... 🥱
    කමක් නැහැ ඔන්න ඔහේ... පපුවේ හිලක් නෙමෙයිනේ
    බලාපන් සුන්දරයෝ බොලාටත් බෝ වෙලා ලෙඩ උනොත් කියාල වෙන්ටැ එහෙම කරන්නේ, බොලා ගැන තියන මෙව්වා එකට 😏
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,571
    9,592
    113
    Machan umba damme niyama reply ekak. Thanks machan. Mata sakayak ehema na mata hama dema kiyanawa. Eth mage hithata nikan sakai wage ban
    හොර බොරු තියනවනම් දෝතටම ගෙනත් දෙනවා ඒවා.
    Menne me phrase eka pahadili kerepan.

    Ow habai 10mins hitiyath online , offline giyagaman 10mins ago kiyala pennanawa ban. Mata ekai aula. Whatsapp eke tama api connection eka tiyennee. Eth mama fb ekath nitarama balanawa eyage activeness eka messanger eke.
    සැකයක් නෑ කියන්න එපා බන්. පොඩිහරි තියනවා, නැත්තන් උබ ඕක ගැන හිතන්නෙ නෑ. ඒ වගේම gut feelings ignore කරන්නත් එපා. I was there too මචන්. ඔයිට වඩා දේවල් මම කරා. මගෙ උපදෙස තමයි එහෙම monitor කරන්න යන්න එපා.
    දෝතටම ගෙනත් දෙනවා කියලා කිව්වෙ, එහෙම උබට වැරැද්දක් කරනවානම් ඒ කෙල්ල, හොරයක් බොරුවක් තියනවානම්, ඒ දේවල් නිකන්ම උබට අහුවෙනවා කියලා.

    උබට එච්චර වයස නැතුව ඇති අනිවාර්යයෙන්ම. මම වගේ, hard way lesson එක ගන්නෙ නැතුව ඔය දේවල් ගැන හොය හොය හිත හිත උබ stress වෙවී උබගෙ වැඩ මගෑර ගන්නෙ නැතුව වැඩකරපන් කොල්ලෝ. ජය වේවා!