විසිතුරු මාලු පික්කො බර පංතියෙන්ම උක්කෝල අරන් ගුපියනේ .. බුදු බන පදයක් සිංදුව අහන මොලේ නැති එකෙක් වගේ..

lilman

Well-known member
  • May 10, 2009
    40,981
    54,590
    113
    Colombo


    බිලීපිති බාවිතා කර මෙම මාලුවා ඇල්ලීමට කැමැත්තක් ඇති පුද්ගලයන් වේ නම් කැකුලාවල ධීවර සමිතියේ සභාපති
    සංජීව මහතා (0757587751)
    හා සම්බන්ධ වී කරුණු විමසා බලා දැදුරු ඔයට පැමිණිය හැක.
    තවද මෙම මාලුවා ලුලා මෙන් ආහාරයට ගත හැකි අතර ලේ වඩවන ආහාරයකි.

    Giant Snake Head Fish 🐟☠️☠️☠️

    දැදුරු ඔය ආශ්‍රිතව ශීඝ්‍රයෙන් වර්ධනය වෙමින් පවතින ආක්‍රමණික මාලුවෙකි.දැදුරු ඔය ආශ්‍රිතව ධීවර කටයුතු කරන ධීවරයින් මේ මාලුවා හදුන්වන්නෙ "චන්නා" නැමැති අන්වර්ථ නාමයෙනි.විසිතුරු මාලුවෙකු ලෙස නිවෙස් වල ටැංකි වල ඇති කල මෙම මාලුවා යමෙකු විසින් ජලාශයට
    මුදා හැර ඇත .
    ඕනෑම පරිසරයකට ක්ෂණිකව හැඩ ගැසෙන මෙම මාලුවා දැන් දැදුරු ඔය ආක්‍රමණය කර ඇත වරකට බිත්තර 100,000 පමණ දමන මේ මාලුවා ඉන් පැටවුන් 80,000 පමණ
    ජලාශයට මුදා හරී.
    හිතා ගැනීමටවත් නොහැකි වේගයකින් වර්ධනය වන මෙම හොදින් වැඩුණු මාලුවෙකු දිනකට කුඩා මාලුන් (තෙප්පිලියන් වැනි ) 20kg ප්‍රමාණයක් ආහරයට ගනී. තවද කුඩා මාලුන්ගේ හිසෙන් පහල කොටස පමණක් මෙම ආක්‍රමණික මාලුවා ආහරයට ගන්නා නිසා කුඩා මාලුන්ගේ ඉහල ශරීර කොටස් පමණක් බොහෝ විට ජලාශයේ සෑම තැනකම දැක ගත හැක.
    තෙප්පිලි වැනි කුඩා මාලුන් වද වීමේ තර්ජනයට ලක්ව ඇති නිසා හා මෙම ආක්‍රමණික මාලුවා අල්ලා ගැනීමට ඇති අපහසුව නිසා දැදුරු ඔය ආශ්‍රිතව ධීවර කර්මාන්තයේ නියැලෙන ධීවරයින් දැඩි ගැටලු කාරී තත්ත්වයකට
    මුහුණ පා ඇත.
    තවද මෙමෙ ආක්‍රමණික මාලුවට ඉතා තියුණු දත් ඇති නිසා හා ඇදහිය නොහැකි ශක්තිමත් බව නිසා දැල් බාවිතා කර ඇල්ලීම කල නොහැක.
    ඔවුන් ඇල්ලීමට හැක්කේ බිලී පිති භාවිතා කිරීමෙන් පමණි.
    තවද බිලීපිති බාවිතා කර මෙම මාලුවා ඇල්ලීමට කැමැත්තක් ඇති පුද්ගලයන් වේ නම් කැකුලාවල ධීවර සමිතියේ සභාපති
    සංජීව මහතා (0757587751)
    හා සම්බන්ධ වී කරුණු විමසා බලා දැදුරු ඔයට පැමිණිය හැක තවද මෙම මාලුවා ලුලා මෙන් ආහාරයට ගත හැකි අතර ලේ වඩවන ආහාරයකි.ධීවර සමිතියේ සභාපති හා සම්බන්ධ වී මෙම මාලුවා සම්බන්ධයෙන් වැඩි විස්තර ලබා ගන්න. දැනට දැදුරු ඔය ආශ්‍රිතව මිරිදිය ධීවර කර්මාන්තයට හානි වූවා සේම ඉතා කෙටි කාලයකින් දිවයිනේ සෑම වැවක්ම මෙම ආක්‍රමණික මාලුවා ආක්‍රමණය කර මුලු දිවයිනේම මිරිදිය ධීවර කර්මාන්ත කඩා වැටීම සිදු වනවා නොඅනුමානය.
    ( උපුටා ගැනීමකි)
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,693
    1
    51,512
    113
    ප*යාගල
    sorry.com
    සින්හලු කොහොමත් එහෙම තමයි. හා හා බයවෙන්න එපා මන් කොරන්නම් කියල අරගෙන කරගන්න බැරි උනාම ඇලට දොලට අතාරිනවා. අස්වැසුම කන සක්කිලි වගෙ තමයි
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,283
    24,464
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    boru baudhdhayo
    boru bauddhayo neme gihin hoyahan moko welaa thiyenne kiyala.

    snake head fish, pirannah, aligator fish උන් හොරෙන් ලංකාවට ගෙන්නල, හදාගන්න අමාරු උනාම ඇලවල් වලට අතරිනව. යාලුවන්ගෙන් ආසාවට ඉල්ලන් හදනව. හදන්න අමාරුයි කියල දන්නෙ නෑ. අනෙක ඔය fishing farms කරන්න ගං අයිනෙ ඇල පාරවල් අයිනෙ ගංවතුර සෙට් උනාම උන් යනව ගහගෙන. මට මතක විදියට එකා දෙන්න අහු උනෙ ගිය අවුරුද්දෙ. දැන් අවුරුද්දක්වත් නෑ. මිනිස්සුන්ටත් ඇටෑක් කරන එකේ අනෙක් මාලු ගැන මොනාද.
    යූටියුබ් කරන අපතයො සෙට් එකකුත් ඉන්නව. හොඳ උනුත් ඇති.

    දැන් ඕකුන් ඕක ආගමක් අනුවද කරන්නෙ? හැම මගුලකටම ආගමක්, ජාතියක් ගාගෙන යැයි යැයි ගාන්න එපා.
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,875
    11,325
    113
    boru bauddhayo neme gihin hoyahan moko welaa thiyenne kiyala.

    snake head fish, pirannah, aligator fish උන් හොරෙන් ලංකාවට ගෙන්නල, හදාගන්න අමාරු උනාම ඇලවල් වලට අතරිනව. යාලුවන්ගෙන් ආසාවට ඉල්ලන් හදනව. හදන්න අමාරුයි කියල දන්නෙ නෑ. අනෙක ඔය fishing farms කරන්න ගං අයිනෙ ඇල පාරවල් අයිනෙ ගංවතුර සෙට් උනාම උන් යනව ගහගෙන. මට මතක විදියට එකා දෙන්න අහු උනෙ ගිය අවුරුද්දෙ. දැන් අවුරුද්දක්වත් නෑ. මිනිස්සුන්ටත් ඇටෑක් කරන එකේ අනෙක් මාලු ගැන මොනාද.
    යූටියුබ් කරන අපතයො සෙට් එකකුත් ඉන්නව. හොඳ උනුත් ඇති.

    දැන් ඕකුන් ඕක ආගමක් අනුවද කරන්නෙ? හැම මගුලකටම ආගමක්, ජාතියක් ගාගෙන යැයි යැයි ගාන්න එපා.
    Praana gaathaa!
     
    • Like
    Reactions: RandomGuy

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,283
    24,464
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    බෞද්ද්යඔ පණු බෙහෙත් බොන්න්නත් හොන්ද නැ, ප්‍රාණ ගාත
    සොලියුෂන් එක මොකක්ද? කියන්න බලන්න. පේන විදියට මාර්ග ඵලයක් ලබල වගේ කොල්ල ඉන්නෙ.
     
    • Haha
    Reactions: SpaceX and Cypress

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,875
    11,325
    113
    සොලියුෂන් එක මොකක්ද? කියන්න බලන්න. පේන විදියට මාර්ග ඵලයක් ලබල වගේ කොල්ල ඉන්නෙ.
    ප්‍රාණ ගාත හොන්ද නැ කියපු අයගෙන ම අහන්න ඔනෙ සොලුශන්
     

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,074
    113
    බෞද්ද්යඔ පණු බෙහෙත් බොන්න්නත් හොන්ද නැ, ප්‍රාණ ගාත

    aguna kola mallum kanna

    panuwo math wela innwa

    kakka karaddi kakka ekka eliyata yanwa

    flush karapuwama hari

    panuwath sathutin apit sathutin
     
    • Like
    Reactions: Amith0424

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,283
    24,464
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ප්‍රාණ ගාත හොන්ද නැ කියපු අයගෙන ම අහන්න ඔනෙ සොලුශන්
    ඒක තමා කියන්නෙ ඵලයට බෙහෙත් හොයන්න ගියාම වැල වගේ යනව. මූල බීජය අයින් කළාම එතනින් එහා මුකුත් නෑ.
     

    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,081
    113
    පයියාගල
    බෞද්ද්යඔ පණු බෙහෙත් බොන්න්නත් හොන්ද නැ, ප්‍රාණ ගාත

    පුකට ඇගිල්ල ගහගෙන නිදාගෙන
    උදේ ඇහැරුන ගමන් ඇගිල්ල කටේ දාගනින්
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,426
    75,142
    113
    පුකට ඇගිල්ල ගහගෙන නිදාගෙන
    උදේ ඇහැරුන ගමන් ඇගිල්ල කටේ දාගනින්
    අම්ම මතක් කරලා අතේ ගැහුවද වරුන ඉන්සෙස්ට් වේසිගෙ පුතා 🤭 🤭
     

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,815
    113
    Earth
    පිට්බුල් බල්ලො හදන උනුත් ඔහොමයි.. ලෙඩක් හැදිච්ච ගමන් පාරෙ ගිහින් දාලා එනවා.. තග් සීන් එක පෙන්නන්න ඕනෙ හින්දා කරුණාවක් නැති එවුන් රැල්ලට පිට්බුල් හදන්න ගත්තනෙ පහුගිය කාලෙ..
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    පිට්බුල් බල්ලො හදන උනුත් ඔහොමයි.. ලෙඩක් හැදිච්ච ගමන් පාරෙ ගිහින් දාලා එනවා.. තග් සීන් එක පෙන්නන්න ඕනෙ හින්දා කරුණාවක් නැති එවුන් රැල්ලට පිට්බුල් හදන්න ගත්තනෙ පහුගිය කාලෙ..

    බලු කරදරේ තමයි ලංකාවේ ඊට පස්සේ තියෙන ලොකුම අවුල. rabies වලින් අවුරුද්දකට හැමදාම මැරෙනවා ටික දෙනෙක්. ඉන්න ඔක්කොම අල්ලන් ගිහින් කූඩු කරානම්. අවු 10 න් කරදරේ ඉවරයි. රජයෙන් කන්න දුන්නත් කමක් නැහැ අවුරුදු 10 ම, ඊටවැඩිය සෙතක් වෙනවා රටට. අලුතෙන් බල්ලෝ හදන උන්ව register කරලා ටිකක් ලොකු tax එකක් ගැහුවනම් yearly, හිගන්නෝ බල්ලො හදන එකත් නවතිනවා, පාරේ ඉදලා මොකෙක් හරි හම්බුනොත් උන්ව කූඩු කරලා, මැරෙනකන් කන්න දෙන්න රජයෙන් යන ගානත් පියවගන්න පුලුවන්, Rabies vaccination වලට යන ගානත් පියවන්න පුලුවන්.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,503
    25,803
    113
    කැම්රි ධීවරයන්ට බැරිද බිලී පිති ගහලා ඕකුන් අල්ලන්න. කළාවැව උඩ කැම්රි ධීවරයෝ තෙප්පිලි කිලෝ එක 800 කිව්වා, ගලේවෙල කිලෝ එක 550.

    පට්ට කැම්රි හුකන්නල ඔය ධීවරයෝ කියන්නේ. අපි නිකන් ගිහින් බිලි පිත්තක්‌ දැම්මත් ඕකුන් හිල් ජෝක්කු පේන්න සරම උස්සගෙන එන්නේ.