කුංපූ🐉

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,213
    49,554
    113
    සේදවත්ත
    මේක පීඩනයක ඉන්න වෙලාවක හරිම තීරණය ගන්න මොලේ හැඩගැහෙනවා
    එක ඕනම සටන් කලාවක වෙන දෙයක් bjj කියලා වෙනසක් නෑ . bjj ටෙක්නිකල් තමාට වඩා විශාල පුද්ගලයෙක් උනත් දමනය කිරීමේ හැකියාව තියනවා
     

    BAHIRAWA2020

    Well-known member
  • Mar 29, 2020
    1,329
    1,168
    113
    මේ තියෙන තත්වෙත් එක්ක පොඩි එකාට කුංපු ටිකක් උගන්නන්න කියල බැලුවේ. එක එකා ජූඩෝ කරාටේ කරනවා කුංපු හොඳයිද බං? ශයොලින් ටෙම්පල් එකේ ශාදු කෙනෙක් උගන්නනව කියන්නේ.


    tumblr_mz2ebctWIc1qa8jfto4_400.gifv


    ඇඟ මහන්සි නොකර දෙකතුනක් නෙලලා ගුටිනොකා බේරුනොත් ඇති.😑 දැනට දුවන්න පීනන්න පුලුවන්
    firearms training ekak narakada....
     
    • Like
    Reactions: LINDA_ADERSON_22

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    එක ඕනම සටන් කලාවක වෙන දෙයක් bjj කියලා වෙනසක් නෑ . bjj ටෙක්නිකල් තමාට වඩා විශාල පුද්ගලයෙක් උනත් දමනය කිරීමේ හැකියාව තියනවා

    අපෝ ඔය දාඩිය, කෙල පෙරාගෙන බදාගන්න ඒව නම් අප්පිරියයි.
     
    • Like
    Reactions: LINDA_ADERSON_22

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,872
    15,661
    113
    Ursa Major
    Bruce Lee once said that what he most feared was a fight with a master who learned a single blow ten thousand times. This hinted at a valuable lesson. I've seen kickboxing or MMA fighters easily beating martial arts masters. Because those fighters learned to control themselves and beat with very powerful blows, that easily trump those Kung Fu masters who do not have that mighty force. So teach your kid boxing or wrestling, the latter would be the best.
     
    • Like
    Reactions: LINDA_ADERSON_22

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,886
    6,754
    113
    38
    Galle
    මේ තියෙන තත්වෙත් එක්ක පොඩි එකාට කුංපු ටිකක් උගන්නන්න කියල බැලුවේ. එක එකා ජූඩෝ කරාටේ කරනවා කුංපු හොඳයිද බං? ශයොලින් ටෙම්පල් එකේ ශාදු කෙනෙක් උගන්නනව කියන්නේ.


    tumblr_mz2ebctWIc1qa8jfto4_400.gifv


    ඇඟ මහන්සි නොකර දෙකතුනක් නෙලලා ගුටිනොකා බේරුනොත් ඇති.😑 දැනට දුවන්න පීනන්න පුලුවන්
    teach krav maga or MMA
    Kung Fu will not help him in a street fight
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,545
    8,294
    113
    යේක හොදායි මචන් පුලුවන් නම් උබත් ඉගෙන ගෙන ගෑනිටත් උගන්නපන්. ඉස්සරහට හම්බයෝ එක්ක කෙසේ වෙතත් සුදු මහත්වරු එක්ක ගුට් කෙලි යන්න සම්බාවිතාවය වැඩී.
     
    • Like
    Reactions: LINDA_ADERSON_22

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,232
    29,933
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අද උදෙන්ම ගියා බලන්න. 20-25 වයසේ වගේ ශාදු කෙනෙකුයි තව හතලිහක වගේ ශාදු කෙනෙකුයි උගන්නන්නේ. විස්සේ එකා නං නිකන් හුළඟ වගේ. ලොකු එක්කෙනා වැරදි හදනවා විතරයි. 🙄 පැයක් බලන් හිටිය, ෆිල්ම් එකක් බැලුවා වගේ. අත පය වනද්දී හුළඟත් සද්දේ එනවා😍
    උගන්නන්න පැයට රුපියල් 12000 යි. මෙහේ කරාටේ උගන්නන කලුවෙකුත් හති දාගෙන පුරුදුවෙනවා. ඌ මාව දැකල හෙමීට මාරුවුනා. පුතාව යවන්න කියල බැලුවේ
     
    • Like
    Reactions: senewimala1988