Narendrasinghe Maha Radun

Well-known member
  • Aug 1, 2025
    631
    332
    63
    Machanla patta screen ekak une mage idame oppuwai, ID card ekai, fixdeposits dapu certificate and bank books. Tika nathi Una bag ekak ekka Boho wit a threeweel eke thama watila aththe nikan Hari miniha genath dunne Nathan mama Monada karanna one?
    Police Complaint එකක් දාන්න, ෆේස් බුක් දාන්න ect
     
    • Like
    Reactions: meknick29

    himal2000

    Well-known member
  • Jun 27, 2021
    603
    737
    93
    Machanla patta screen ekak une mage idame oppuwai, ID card ekai, fixdeposits dapu certificate and bank books. Tika nathi Una bag ekak ekka Boho wit a threeweel eke thama watila aththe nikan Hari miniha genath dunne Nathan mama Monada karanna one?
    ඔයා ඕවා නැති වුනා කියලා පොලිසියේ පැමිණිල්ලක් දාන්න. මතක ඇතිව ඒකෙ කොපියක් ඉල්ල ගන්න, ඒක පරිස්සමට තියාගන්න. bank card එහෙම තියෙනවා නම් cancel කරන්න. FD වලට නම් බැංකුවට කියලා වෙන copy එකක් ගන්න පුළුවන්. ඔප්පු වල වැඩේ නම් පොඩ්ඩක් කච්චේරියකින් අහන්න.
     
    vishamacharya

    Well-known member
  • Aug 18, 2017
    812
    1,649
    93
    Machanla patta screen ekak une mage idame oppuwai, ID card ekai, fixdeposits dapu certificate and bank books. Tika nathi Una bag ekak ekka Boho wit a threeweel eke thama watila aththe nikan Hari miniha genath dunne Nathan mama Monada karanna one?

    1. Make a police complaint - after 28 days (police will ask you to wait for 4 weeks before accepting a complaint.
    2. "mage idame oppuwai" - get a lawyer to place a caveat on the land register - do it now
    3. "ID card ekai," - go to Gramasevaka with a copy of the police complaint and get the forms for a new NIC - after the police complaint
    4. "fixdeposits dapu certificate" - not a problem but inform the bank to cancel the certificates and issue new ones - do it now
    5. "bank book" - not a problem but inform the bank to cancel the certificates and issue a new one - do it now
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,581
    24,603
    113
    Fantasy
    Machanla patta screen ekak une mage idame oppuwai, ID card ekai, fixdeposits dapu certificate and bank books. Tika nathi Una bag ekak ekka Boho wit a threeweel eke thama watila aththe nikan Hari miniha genath dunne Nathan mama Monada karanna one?
    Uba 3 wheeler eke giyapu places wala cctv balala 3 wheeler eke number plate eka balaaganin.
     
    vishamacharya

    Well-known member
  • Aug 18, 2017
    812
    1,649
    93
    Thanks ban Man baluwe tikka wela idala paminilak danan wheel eke number eka hoya Gena giyoth lesi Wei ne, another issue man anidda fly back karanwa ban. Paminla dala eke copy eka Aran aye next year wage awoth Wada tika Kara ganna puluwan weida. Nathan ekath issue ekak weida ?

    ID එක නැතිවුණා ගමන් පොලිසියෙන් පැමිණිල්ල බාරගන්නේ නෑ. සති තුන හතරක් ඉන්න කියයි.
    පොලිසියට ගිහිල්ල රට යන විස්තරේ කියල බලන්න.
     
    • Like
    Reactions: meknick29

    Siiladaasa

    Member
    Jan 2, 2018
    19
    17
    3
    Kegalle
    ඉඩම බලාගන්න කවුරුහරි ඉන්නවනම් ඉඩමෙ ප්‍රශ්නයක් වෙන්නෙ නෑ.

    ඔප්පු වලින් අවුලක් නෑ එතකොට.

    FD එක බැංකුවෙන්නම් අදින්න වෙන එකක් නෑ. Tech වැඩක් දාලා බැරි වෙන එකකුත් නෑ. (SIM අරගෙන, ඇප් දාගෙන, Password reset කරලා, NIC ත් තියෙන නිසා)

    ඒ නිසා FD එක මාරු කරලා ගියොත් හොඳයි වගේ.

    අනිත්වනම් ඇවිත් කරගන්න පුලුවන් වෙයි.

    මේ කිව්වේ වෙන්න පුලුවන් නරකම දේ ගැන හිතලා.

    Uba 3 wheeler eke giyapu places wala cctv balala 3 wheeler eke number plate eka balaaganin.
    CCTV අදහස නම් හොඳයි වගේ
    ------ Post added on Sep 25, 2025 at 2:33 PM