එන් .පී වීජේරත්න මහතාගේ අභාවය

PASAN147

Well-known member
  • Oct 19, 2006
    790
    1,364
    93
    Heiyanthuduwa - Kelaniya
    ශ්‍රී ලංකාවේ පරිගනක පාඨකයන්ට සිංහලෙන් තොරතුරු තාක්ෂනික / පරිගනක / සංචාර විෂයයට අදාල පොත් රැසක් ලියා පළ කල, එන්.පී විජේරත්න මහතා පහුගිය සැප්තම්බර් 26 වැනිදා පරලොව සැපත් වී ඇත.:cry:
    වර්ථමානයේ තොරතුරු තාක්ෂන ක්ෂේත්‍රයේ නියැලෙන් මා ඇතුලු, බොහෝ දෙනෙක් මෙතුමා රචනා කල පොත්, සගරා කියවා ඇතුවාට සැක නැත. තොරතුරු තාක්ෂන දැණුම අපේ රටේ පුරවැසියන්ට ලබා දීමට නිහඩව ලොකු සේවයක් කර ඇති මෙතුමා නිසි ඇගයිමක් නොලබා නිහඩවම නික්ම ගොස් ඇත. අපි සැවොම මෙතුමාට නිවන් සුව පතමු 🙏🙏🙏

    1759071546226.png
     
    Last edited:

    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,948
    2,127
    113
    Prayogika pariganaka magazine eka kale pora neda. Issara aniwa gannawa meka. Internet nathi kaale sahenna watina dewal igenagatta. VB pothakut thibba meyage mathaka vidihata. Ada inna thanata enna adi paara watenna sahenna help una ewanam.

    Thanks for your service. RIP
     
    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678

    Ow mchn,, he was a forgotten memory of my life too,, RIP sir..
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,096
    34,648
    113
    2001දි විතර තමයි මම මෙතුමාගේ පොත් මුලින්ම කියෙව්වේ. කොම්පියුටර් ගැන අපිට පිස්සු වැටුනේ මෙතුමාගේ සඟරා/පොත් කියවලා. මෙතුමාටම ආවේණික ඉතා සරළ භාෂාවෙන් තමයි එතුමා ඒ පොත් සඟරා ලියලා තිබුනේ.
    මෙතුමා මීරිගම පැත්තේ කෙනෙක් නේද?
    අපි එතුමන්ට සුභ ගමන් ප්‍රර්ථනා කරමු!
     
    Meerigama Ashirwada Publications neda..
     
    • Like
    Reactions: PASAN147

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,376
    113
    Bandarawela
    අඩේ පව් . මාර රහට ලියන්න දන්නා මනුස්සයෙක්. පරිගණක පොත් උනත් කතා පොත් වගේ සිය පාරක් කියවන්න පුළුවන්. :(
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,000
    54,615
    113
    Colombo
    චන්දන මෙන්ඩිස් මැරුන දාට තමයි ශර්ලොක් හෝම්ස් ට හික් ගෑවෙන්නෙ :(

    ට්‍රන්ක පෙට්ටියෙ කතා ටික පුස් කාල දිරල යයි :(
     
    • Like
    Reactions: PASAN147