ඕක බයානයකයි . යකඩයක් උනත් එක ලග එහෙට මෙහෙට deform කරද්දී කැඩෙනවා fatigue stress නිසා .එකක් දකිද්දී නගිනව. ඊලග එක දකිද්දී බහිනව. ආයේ අනික දකිද්දී නගිනව. ඊලග එක දකිද්දී බහිනව. සංසාර චක්කරේ වගේ![]()
උඹේ comment එක කියවල තව පොඩ්ඩෙන් බි බී හිටපු වතුර එක නහයෙන් යනවාඑකක් දකිද්දී නගිනව. ඊලග එක දකිද්දී බහිනව. ආයේ අනික දකිද්දී නගිනව. ඊලග එක දකිද්දී බහිනව. සංසාර චක්කරේ වගේ![]()