ගොතටුවේ රේවත- මැකුවොත් හිරේද?

ewijesekara

Well-known member
  • Mar 10, 2017
    4,147
    7,151
    113
    Back Bay-Beacon Hill, Boston
    දන්නෙ නැහැ මහත්තය.... 🤷‍♀️

    @ek_rosh, @ewijesekara, @greenthunder, @ex-muslim Ahmed, @Fiona Dabare මහත්වරු සහ නම් සඳහන් කිරීමට බැරි උන මහත්වරු... ඉස්සර වාද විවාද වලදී මම කියපු දෙයකින් මොන යම් විදියකින් හරි ඔබතුමන්ලාගේ හිත් රිදුනා නම් සමාවෙන්න. දැන් මම ඉන්න තැන නෙමෙයි ඉස්සර හිටියෙ... උතුම් නිවනම වෙත්වා! 🙏 (නූලෙ නම පොඩ්ඩක් අවුල් වුනාට කට්ටියම tag වෙල ඉන්න හින්ද මේකෙ දැම්මෙ :-) )
    අනේ මල් මාමේ උඹේ කමෙන්ට් එක දැක්කම නිකං අම්මා තත්තා දැක්ක වගේ බං. 🙏 :ROFLMAO:
    සීරියස් ගන්ට දෙයක් වුනේ නෑනේ, උඹ මලක් වත් ගහලද මන්ද??8-)

    කාගෙන් සමාව ඉල්ලන්ඩද බං?? මේ අපි ඔක්කොම "ඉන්නව" කියල මෙහෙම කමෙන්ට් දාන වෙලේ ඒ විඳීම සඤ්ඤාව පොඩ්ඩක් විදර්සනා කොලා නං ඔය උඹත් එක්ක වාද කරපු, ඒ ගොන් අමකදෝරු-ප්‍රභාසංශ්ලේශන හිපාටුවෝ සැට් එකම බාහිර ඉන්න කට්ටියක් නෙවේ, උඹම හදාගත්ත එකක් කියල තේරුං ගන්ට තිබ්බ.

    එව්වලිං වැඩක් නෑ , හිට්ලිස්ට් එකෙන් හරි ඉතින් උඹ නිවන් ගියා නං අභය හාමුදුරුවෝ නිවන් දැක්කා වගේ සතුටුයි මටත්.. 🙏(y)
     
    Last edited:

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,801
    113
    මම නම් දන්නෙ නැහැ මචං මේ හාමුදුරුවො මාර්ගපල ලාබී ද නැතිද කියල නමුත් මමත් හිතන්නෙ අනිච්ච සඤ්ඤාව වැඩෙනවා කියන එකත් හරි වඩනව කියන එකත් හරි මේක වෙනස් වෙන්නෙ context එක අනුව.

    • ලෝකය පැත්තෙන් ගත්තොත්, කෙනෙක් ඉන්නව එයා අනිච්ච සඤ්ඤාව වඩනව, බහුල ලෙස වඩනව....
    • නිවන පැත්තෙන් ගත්තොත් කෙනෙක් කියල ගන්න දෙයක් නැහැනෙ, ක්‍රියාවලියක් ගැනනෙ කතා කරන්නෙ ... එතකොට ඒකට වැඩෙනව කියන්න පුළුවන්.

    මොකක්ද ප්‍රශ්නෙ?

    🤓👍
     
    • Like
    Reactions: nuwan9999

    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571

    ඇත්ත ඇත්ත.. 🙏 ඒත් ඉතින් ලෝක සම්මතේ හැටියට හොඳ හිතින් ජීවත් වෙන එක හොඳයි කියල හිතුව, online කියලත් වෙනසක් නැහැ ඉතින් අපි අවුරුදු ගානක් දන්න මිනිස්සුනෙ :-)
     
    • Love
    Reactions: ewijesekara

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,147
    7,151
    113
    Back Bay-Beacon Hill, Boston
    මම නම් දන්නෙ නැහැ මචං මේ හාමුදුරුවො මාර්ගපල ලාබී ද නැතිද කියල නමුත් මමත් හිතන්නෙ අනිච්ච සඤ්ඤාව වැඩෙනවා කියන එකත් හරි වඩනව කියන එකත් හරි මේක වෙනස් වෙන්නෙ context එක අනුව.

    • ලෝකය පැත්තෙන් ගත්තොත්, කෙනෙක් ඉන්නව එයා අනිච්ච සඤ්ඤාව වඩනව, බහුල ලෙස වඩනව....
    • නිවන පැත්තෙන් ගත්තොත් කෙනෙක් කියල ගන්න දෙයක් නැහැනෙ, ක්‍රියාවලියක් ගැනනෙ කතා කරන්නෙ ... එතකොට ඒකට වැඩෙනව කියන්න පුළුවන්.

    මොකක්ද ප්‍රශ්නෙ?

    ------ Post added on Nov 7, 2025 at 6:18 AM
    නෑ ඉතිං උඹට ප්‍රස්නයක් නැහ්නං මටත් නෑ..
    මෙතන කවුරුත් වලියකට ආවේ නෑනේ.. :baffled:

    නෑ ඉතිං.......
    අරකත් හරි මේකත් හරි කිව්වම ඉතින් අර අමරාවිකෙප්පවාදේ වගේ චූට්ටක්..නැතුව අවුලක්ම නෑ. :baffled:
     
    • Haha
    Reactions: nuwan9999

    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    923
    706
    93
    නෑ ඉතිං උඹට ප්‍රස්නයක් නැහ්නං මටත් නෑ..
    මෙතන කවුරුත් වලියකට ආවේ නෑනේ.. :baffled:

    නෑ ඉතිං.......
    අරකත් හරි මේකත් හරි කිව්වම ඉතින් අර අමරාවිකෙප්පවාදේ වගේ චූට්ටක්..නැතුව අවුලක්ම නෑ. :baffled:
    එල බං, වලියක් නැත්තං කමක් නැහැ ඉතිං මම හිතුවෙ ගේම ඉල්ලන්නෙ කියල...:ROFLMAO:

    අරකත් හරි මේකත් හරි කියන එකට නෙමෙයි බං අමරා කියන්නෙ, ශේප් එකේ අමරා (ආඳා) වගෙ ලිස්සල යන එකටනෙ...🤷‍♂️ අනේ මන්ද උඹලනං...

    කටයි පුකයි දෙකම එකට වැහෙන්න උත්තරයක් දෙන එකට ඕක නෙමෙයි කියන්නෙ :rofl:
     
    • Haha
    Reactions: ewijesekara

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,147
    7,151
    113
    Back Bay-Beacon Hill, Boston
    දැන් මම ඉන්න තැන නෙමෙයි ඉස්සර හිටියෙ...
    මේ මල් සෙවං මාමේ, උඹ දැන්, හිටිය තැනට වඩා පහලට වැටිලා කියල ඉතිං අමුතුවෙං කැටයං දාල කියන්ඩ ඕන්නෑ, උඹ දාපු පොස්ටුවෙන්ම පේනවා නෙව (ඕකට සයිකැට්‍රි වල කියන්නේ a scream for help කියල මයේ හිතේ 😜 ) ඒ ජොස්තරල දීපු සැනැක්ස්, රිටාලිං, වයිවෑන්ස්, එව්වා එහෙම්ම ගන්න ගමන් මාරුවෙලා යන්නැතුව මෙහෙ ඇවිල්ලා මෙව්වට දායක වෙයං.

    මේක මේ පින්වත් මල් සෙවං මාමා ඇතුලු හැමෝගෙංම (@greenthunder @ek_rosh @MalSeven @Fiona Dabare @nuwan9999 @ex-muslim Ahmed @Emios @nipund ) අහන්නේ, තරහ ගන්ඩ හේතුවක් නෑ, දැනගන්ඩයි අහන්නේ, උත්තරයක් පැහැදිලි කිරීමක් දෙන්ඩ පුලුවං නම් ලොකු දෙයක්.

    කේවට්ට සූත්‍රයේ (කේවඩ්ඪ සුත්තං) අවසාන හරියේ කේවට්ට නම් භික්ෂුව භික්ෂුවක් අහනවා තතාගතයන් වහන්සේගෙන් මෙහෙම -" ස්වාමීනි සතර මහා දාතු නිරුද්ධවන්නේ (නිරුද්ධතී) කොතැනදීද?"

    එවිට තතාගතයන් වහන්සේ ප්‍රශ්නය නිවැරදි කරනවා මෙහෙම. " භික්ෂුව ප්‍රශ්නය ඇසිය යුත්තේ මෙසේය- සතර මහ දාතු නොපිහිටන්නේ (නගාධතී) කොතැනදීද

    තතාගතයන් වහන්සේ සතර මහ ධාතුව නොපිහිටන්නේ (නගාධතී) යනුවෙන් නිරුද්ධතී වෙනුවට වෙසෙසින්ම භාවිතා කලේ ඇයි??

    හැමෝටම පින්!
     
    Last edited:

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    කේවට්ට සූත්‍රයේ අවසාන හරියේ කේවට්ට නම් භික්ෂුව අහනවා තතාගතයන් වහන්සේගෙන් මෙහෙම -" ස්වාමීනි සතර මහා දාතු නිරුද්ධවන්නේ (නිරුද්ධතී) කොතැනදීද?"

    එවිට තතාගතයන් වහන්සේ ප්‍රශ්නය නිවැරදි කරනවා මෙහෙම. " භික්ෂුව ප්‍රශ්නය ඇසිය යුත්තේ මෙසේය- සතර මහ දාතු නොපිහිටන්නේ (නගාධතී) කොතැනදීද

    තතාගතයන් වහන්සේ සතර මහ ධාතුව නොපිහිටන්නේ (නගාධතී) යනුවෙන් නිරුද්ධතී වෙනුවට වෙසෙසින්ම භාවිතා කලේ ඇයි??

    හැමෝටම පින්!

    සතර මහා ධාතු නොපිහිටන්නේ පිරිනිවනේ.

    'නිරුද්ධ' වෙනුවට නොපිහිටනවා.. කියලා භාවිතා කරන්න ඇත්තේ, අවිද්‍යාවේ ප්‍රතිඵලයක් ලෙස හේතු-ඵල සම්බන්ධයකින් විද්‍යාමාන වෙන දෙයක් නොවන නිසා, imo.

    edited*

    @nipund @ek_rosh සතර මහා ධාතු, නැත්තම් තද ගතිය.. වලින් කියනනේ just sensation එක නේද?

    *දැනීම* හේතු-ඵල සම්බන්ධයකින් තොර, නැත්නම් අවිද්‍යාවේ ප්‍රතිඵලයක් නොවන නිසාද, නොපිහිටනවා කියන්නේ?

    @ek_rosh අර ඔයා කියන අවිජ්ජා හිත or sth ප්‍රතිඵලයක් නොවන පරමාර්ථ ධර්ම කියන්නේ මේවා නේ?
     
    Last edited:
    • Like
    Reactions: ewijesekara

    nipund

    Well-known member
  • May 17, 2007
    808
    1,117

    ow.
    IMHO නොපිහිටන්වා කියන්නේ මතයක් දෘෂ්ටියක් අල්ලන්න බැරි වෙනවා. මේකමයි ඇත්ත ම්කෙමයි හරි කියල දෘෂ්ටියක් නැති වුන ගමන් ලෝකය/මම පවත්වන්න බෑ . අපිට හිතෙන සිතුවිලි විතරක් නේමේ දෘෂ්ටි කියන්නේ ඊටත් වඩා සියුම්.
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,341
    2,204
    113
    සතර මහා ධාතු නොපිහිටන්නේ පිරිනිවනේ.

    'නිරුද්ධ' වෙනුවට නොපිහිටනවා.. කියලා භාවිතා කරන්න ඇත්තේ, අවිද්‍යාවේ ප්‍රතිඵලයක් ලෙස හේතු-ඵල සම්බන්ධයකින් විද්‍යාමාන වෙන දෙයක් නොවන නිසා, imo.

    edited*

    @nipund @ek_rosh සතර මහා ධාතු, නැත්තම් තද ගතිය.. වලින් කියනනේ just sensation එක නේද?

    *දැනීම* හේතු-ඵල සම්බන්ධයකින් තොර, නැත්නම් අවිද්‍යාවේ ප්‍රතිඵලයක් නොවන නිසාද, නොපිහිටනවා කියන්නේ?

    @ek_rosh අර ඔයා කියන අවිජ්ජා හිත or sth ප්‍රතිඵලයක් නොවන පරමාර්ථ ධර්ම කියන්නේ මේවා නේ?

    yep, "things/dharma" not fabricated by delusional mind are ultimate truths.

    නිරුද්ද කියන්නෙ..එක්සින්ගිශ් වගේ...නැති වෙලාම යනව වගේ... තන්හාවට නම් එහෙම කියත්හැකි..

    සතරමහා දතු කියන්නෙ...පරමාර්ත දර්ම...

    මාර්ග/පල වීති වලදිත්...පිහිටන්නෙ නැ...
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    මේ මල් සෙවං මාමේ, උඹ දැන්, හිටිය තැනට වඩා පහලට වැටිලා කියල ඉතිං අමුතුවෙං කැටයං දාල කියන්ඩ ඕන්නෑ, උඹ දාපු පොස්ටුවෙන්ම පේනවා නෙව (ඕකට සයිකැට්‍රි වල කියන්නේ a scream for help කියල මයේ හිතේ) ඒ ජොස්තරල දීපු සැනැක්ස්, රිටාලිං, වයිවෑන්ස්, එව්වා එහෙම්ම ගන්න ගමන් මාරුවෙලා යන්නැතුව මෙහෙ ඇවිල්ලා මෙව්වට දායක වෙයං.

    මේක මේ පින්වත් මල් සෙවං මාමා ඇතුලු හැමෝගෙංම (@greenthunder @ek_rosh @MalSeven @Fiona Dabare @nuwan9999 @ex-muslim Ahmed @Emios @nipund ) අහන්නේ, තරහ ගන්ඩ හේතුවක් නෑ, දැනගන්ඩයි අහන්නේ, උත්තරයක් පැහැදිලි කිරීමක් දෙන්ඩ පුලුවං නම් ලොකු දෙයක්.

    කේවට්ට සූත්‍රයේ (කේවඩ්ඪ සුත්තං) අවසාන හරියේ කේවට්ට නම් භික්ෂුව අහනවා තතාගතයන් වහන්සේගෙන් මෙහෙම -" ස්වාමීනි සතර මහා දාතු නිරුද්ධවන්නේ (නිරුද්ධතී) කොතැනදීද?"

    එවිට තතාගතයන් වහන්සේ ප්‍රශ්නය නිවැරදි කරනවා මෙහෙම. " භික්ෂුව ප්‍රශ්නය ඇසිය යුත්තේ මෙසේය- සතර මහ දාතු නොපිහිටන්නේ (නගාධතී) කොතැනදීද

    තතාගතයන් වහන්සේ සතර මහ ධාතුව නොපිහිටන්නේ (නගාධතී) යනුවෙන් නිරුද්ධතී වෙනුවට වෙසෙසින්ම භාවිතා කලේ ඇයි??

    හැමෝටම පින්!
    මම ගැන අපේ මහත්තය කැමති දෙයක් හිතා ගන්න... :-)
    ඔබතුමාගෙ ප්‍රශ්නෙට මට තේරෙන විදියට උදාහරණයකින් උත්තර දෙන්නම්:

    තෙල් ටැංකියක "වහා ගිනි ඇවිලෙන සුළුයි" කියල ගහල තියෙනකොට ඒ කියන්නෙ ඒ ටැංකිය මේ දැන් ගිනි ගන්නව කියන එක නෙමෙයිනෙ... ගිනි ගන්න එක, ගිනි නොගන්වා තියන්න පුළුවන් නමුත් "වහා ගිනි ඇවිලෙන සුළුයි" කියන එක එහෙම කරන්න බැහැනෙ... ඒක ටැංකියේ ගතියක්.
    සතර මහ ධාතුවත් (පරමාර්ථ) කියන්නෙ ඔය "වහා ගිනි ඇවිලෙන සුළුයි" වගෙ තමයි, ඒවා "අර්ථ" , යම් ගතියක් අර්ථ දක්වනව... ඉතින් එහෙම ඒවා නිරුද්ධ වෙනව කීම අභව්‍යයි.
     
    Last edited:

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    මේකමයි ඇත්ත ම්කෙමයි හරි කියල දෘෂ්ටියක් නැති වුන ගමන් ලෝකය/මම පවත්වන්න බෑ . අපිට හිතෙන සිතුවිලි විතරක් නේමේ දෘෂ්ටි කියන්නේ ඊටත් වඩා සියුම්.

    @ek_rosh පෘථග්ජනයගේ දෘස්ටියේ 'මේක ඇත්ත' කියලා එකක් තමයි තියෙන්නේ. ඇත්ත කියලා හිතන් ඉන්න එකට පොහොර දැම්මොත් එයාට නිවන් දකින්න පුලුවන් වෙයිද, අදාල දේ කියවන මොහොතේ?

    'ඇත්ත' කියලා හිතන් ඉන්න එක 'ඇත්තමද?' කියලා විමසන්න පෙලඹෙන්නේ, ඒකට 180• අනිත් පැත්ත කතාවක් කිව්වොත් නෙමෙයිද?

    IMHO නොපිහිටන්වා කියන්නේ මතයක් දෘෂ්ටියක් අල්ලන්න බැරි වෙනවා.

    මේක මෙහෙම කිවවත්, පෘථග්ජනයට හරියට සෙට් වුනේ නැත්තම් එයා ගන්නේ, 'නොපිහීටිම' ආයාසයකින් කිරීමක් විදිහට නේ. ඊට පස්සේ නොපිහිටන්න ආයාසයක් දරන එක පුහුණු කරනවා මාර්ගයක් කියලා මාර්ගඵල ලබන බලාපොරොත්තුවෙන්.

    අපි කියන දේ කොහොමත් යථා ස්වභාවයෙන් දකින්නැහැනේ අහන කෙනා. ඒ නිසා කොහොමත් අල්ලගන්න *දෙයක්මනේ* හම්බෙන්නේ.

    අනේ මන්ද කොහොම කියන්නද/ කියන එකම බොරු වැඩක් ද.. කියලත් හිතෙනවා වෙලාවක.
    ------ Post added on Nov 8, 2025 at 8:49 AM

    වෙලාවකට, ts pmo
    ------ Post added on Nov 8, 2025 at 8:52 AM
     
    • Like
    Reactions: nipund

    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    923
    706
    93
    ow.
    IMHO නොපිහිටන්වා කියන්නේ මතයක් දෘෂ්ටියක් අල්ලන්න බැරි වෙනවා.
    @ewijesekara මාත් හිතන්නෙ මෙහෙම දෙයක් තමයි මචං, සතර මහා ධාතු කියන සංකල්පයට පිහිටන්න ක්‍රමයක් නැතිවීම වගෙ දෙයක්... මල් අයියගෙ වහා ගිනි ඇවිලෙන සුළු තෙල් ටැංකිය වගෙ.:ROFLMAO:. ගිනි ඇවිලීම කියන එක නොවෙනවානම්. "වහා ගිනි ඇවිලෙන සුළු"ට පිහිටන්න තැනක් නැහැ

    මොකක්ද රෝස් අයියෙ මේ, අර "ඇජකුලේට" වගෙ එකක්ද? :lol:
    ⬇️
    නිරුද්ද කියන්නෙ..එක්සින්ගිශ් වගේ...නැති වෙලාම යනව වගේ... තන්හාවට නම් එහෙම කියත්හැකි..
     
    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,368
    771
    113
    කේවට්ට සූත්‍රයේ (කේවඩ්ඪ සුත්තං) අවසාන හරියේ කේවට්ට නම් භික්ෂුව භික්ෂුවක් අහනවා තතාගතයන් වහන්සේගෙන් මෙහෙම -" ස්වාමීනි සතර මහා දාතු නිරුද්ධවන්නේ (නිරුද්ධතී) කොතැනදීද?"

    එවිට තතාගතයන් වහන්සේ ප්‍රශ්නය නිවැරදි කරනවා මෙහෙම. " භික්ෂුව ප්‍රශ්නය ඇසිය යුත්තේ මෙසේය- සතර මහ දාතු නොපිහිටන්නේ (නගාධතී) කොතැනදීද

    තතාගතයන් වහන්සේ සතර මහ ධාතුව නොපිහිටන්නේ (නගාධතී) යනුවෙන් නිරුද්ධතී වෙනුවට වෙසෙසින්ම භාවිතා කලේ ඇයි??

    හැමෝටම පින්!
    is-this-a-set-up-phillip.gif
     
    • Wow
    Reactions: ewijesekara

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,341
    2,204
    113
    @ek_rosh පෘථග්ජනයගේ දෘස්ටියේ 'මේක ඇත්ත' කියලා එකක් තමයි තියෙන්නේ. ඇත්ත කියලා හිතන් ඉන්න එකට පොහොර දැම්මොත් එයාට නිවන් දකින්න පුලුවන් වෙයිද, අදාල දේ කියවන මොහොතේ?

    'ඇත්ත' කියලා හිතන් ඉන්න එක 'ඇත්තමද?' කියලා විමසන්න පෙලඹෙන්නේ, ඒකට 180• අනිත් පැත්ත කතාවක් කිව්වොත් නෙමෙයිද?

    වෙන්නෙ...කලින් දන්න ඇත්ත 1 හෙල්ලිලා...අම්මට උඩු පට්ට අලුත් ඇත්තට 2 ඇලිල...කවදාවත් නොතේරුනු මේ ඇත්ත, දැන් තේරෙන්නෙ මාර්ගපල ලැබිල කියල පිස්සු කෙලින එකනෙ වෙන්නෙ... ඕක අලුතින් බුදු දහම ගවේශනය කරන අයට වෙන කොමන් දෙයක්....දර්මය ඔහොම ඒත්තු ගන්වන්න බැ...නොදන්න දේ නොදන්නව කියල ඉන්න මෝඩයෝ සෙට් එක...දැන් නොදන්න දේ දන්නව කියන ගොඩ එන්නම බැරි අන්ත මොඩයෝ සෙට් එකට වැටෙනව...ඔබතුමත් ඒවට වග කියන්න ඕනෙ...උන්ට වෙන වින්නැහියට...

    @ewijesekara මාත් හිතන්නෙ මෙහෙම දෙයක් තමයි මචං, සතර මහා ධාතු කියන සංකල්පයට පිහිටන්න ක්‍රමයක් නැතිවීම වගෙ දෙයක්... මල් අයියගෙ වහා ගිනි ඇවිලෙන සුළු තෙල් ටැංකිය වගෙ.:ROFLMAO:. ගිනි ඇවිලීම කියන එක නොවෙනවානම්. "වහා ගිනි ඇවිලෙන සුළු"ට පිහිටන්න තැනක් නැහැ

    මොකක්ද රෝස් අයියෙ මේ, අර "ඇජකුලේට" වගෙ එකක්ද? :lol:
    ⬇️

    පොඩ්ඩක් සමාවෙන්ඩ ඕනෙ...එක්ස්ටින්ගිශ් කියල කියන්නඩ ගියෙ...

    බෝයිට පස්නයක් උනෙ නැ නේ? :rofl:

    රෝස් අන්කල්ගේ පොශ් ඉංග්‍රීසි 🥀

    සමහර ඒවා තියෙනව..ඉන්ග්‍රිසියෙන් කිව්වම්ම..සින්හලෙන් කියනවට පැහැදිලි....පරමාර්තය කියන්නෙ නැතුව..අල්ටිමේට් ටෘත් කිව්ව ගමන්ම...ඉවිජෙසේකර අහපු දේට උත්තරය තියෙනව...ටෘත් එකක නිරොදයක් කතා කරන්න බැ කියල..

    අනික...ඔබතුමාට පරමාර්තය ගැන කලින් කට කඩෙනකල් කියද්දි...ඔබතුමා එකත් මනසින් හදාගත්ත දෙයක් කිය කිය බයිල ගහද්දි...පරමාර්තය දෙයක්ද අරක මේක කියද්දි...අල්ටිමේට් ටෘත් කියද්දිවත් අවුල ලිහෙයිද කියල බලන්න...
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    ඔබතුමත් ඒවට වග කියන්න ඕනෙ...උන්ට වෙන වින්නැහියට...

    🥀

    අනික...ඔබතුමාට පරමාර්තය ගැන කලින් කට කඩෙනකල් කියද්දි...ඔබතුමා එකත් මනසින් හදාගත්ත දෙයක් කිය කිය බයිල ගහද්දි...පරමාර්තය දෙයක්ද අරක මේක කියද්දි...අල්ටිමේට් ටෘත් කියද්දිවත් අවුල ලිහෙයිද කියල බලන්න...

    මනසින් හදාගත්ත දෙයින් එහා, පරමාර්ථයක් ගැන පෘථග්ජනයට කතා කරන්න බැහැනේ. පරමාර්ථත් කතන්දරයක්මනේ පෘථග්ජනයට. බයිලා ගැහුවේ ඒ නිසා, රෝස් අන්කල්ගේ පරමාර්ථයත් කතන්දරයක්ද කියලා බලන්න.
    ------ Post added on Nov 11, 2025 at 3:55 AM

    වෙන්නෙ...කලින් දන්න ඇත්ත 1 හෙල්ලිලා...අම්මට උඩු පට්ට අලුත් ඇත්තට 2 ඇලිල...කවදාවත් නොතේරුනු මේ ඇත්ත, දැන් තේරෙන්නෙ මාර්ගපල ලැබිල කියල පිස්සු කෙලින එකනෙ වෙන්නෙ... ඕක අලුතින් බුදු දහම ගවේශනය කරන අයට වෙන කොමන් දෙයක්....දර්මය ඔහොම ඒත්තු ගන්වන්න බැ...නොදන්න දේ නොදන්නව කියල ඉන්න මෝඩයෝ සෙට් එක...දැන් නොදන්න දේ දන්නව කියන ගොඩ එන්නම බැරි අන්ත මොඩයෝ සෙට් එකට වැටෙනව...ඔබතුමත් ඒවට වග කියන්න ඕනෙ...උන්ට වෙන වින්නැහියට...

    රෝස් අන්කල් මට බනිනවා නිපුන් අන්කල් @nipund 🥀🥀
    නිපුන් අන්කල් මොකද කියන්නේ, රෝස් අන්කල් කියන මේ කතාව ගැන?
    ------ Post added on Nov 11, 2025 at 4:03 AM
     
    nipund

    Well-known member
  • May 17, 2007
    808
    1,117
    93
    රෝස් අන්කල් මට බනිනවා නිපුන් අන්කල් @nipund 🥀🥀
    නිපුන් අන්කල් මොකද කියන්නේ, රෝස් අන්කල් කියන මේ කතාව ගැන?
    ------ Post added on Nov 11, 2025 at 4:03 AM
    පොදුවේ මිනිස්සු ගොඩක් ඉන්න තැනක targeted පණිවිඩයක් දෙන්න බෑ . ඒකේ risk එකක් තියෙනවා . කවුරු හරි එහෙම risk එක අරන් කියපු හින්ද තමා ඉතින් අපිත් දැනගත්තේ, දෙපැත්තක් තියෙනවා. රේවත හමුදුරුවන්ම කියනවා virtual කල්‍යාණ මිත්‍රයෝ ඉන්න බෑ කියලා (imho ඉන්න පුළුවන් ගොඩක් luck/පින ඕන ).

    අහන්නේ නැතුව කියන එක සමහර වෙලාවට දෙපැත්තටම වාතයි . චැට් එකක් විශේෂයෙන් මොකද මුණ පෙන්නේ නෑනේ .

    ලෙසියකට කවුරුවත් මතය වෙනස් කරගන්නේ නෑ, අවබෝදය උනත් එළියට එන්නේ යම් මතයක් /දෘෂ්ටියක් උඩ පදනම් වෙලාමයි ,අවිද්‍යාව එක්ක පත්තියන් වෙලා. එක දකින්න බෑ මන් හිතන්නේ සැහෙන්න ගෙවන් වෙනකම්.
     
    • Like
    Reactions: Fiona Dabare

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    පොදුවේ මිනිස්සු ගොඩක් ඉන්න තැනක targeted පණිවිඩයක් දෙන්න බෑ . ඒකේ risk එකක් තියෙනවා . කවුරු හරි එහෙම risk එක අරන් කියපු හින්ද තමා ඉතින් අපිත් දැනගත්තේ, දෙපැත්තක් තියෙනවා. රේවත හමුදුරුවන්ම කියනවා virtual කල්‍යාණ මිත්‍රයෝ ඉන්න බෑ කියලා (imho ඉන්න පුළුවන් ගොඩක් luck/පින ඕන ).

    virtual වේවා/ නොවේවා,
    ඇහෙන, පේන එකම තමයි වෙන්නේ.
    ඒ නිසා imo, නිවන් දකින්න ඒක අදාල නැහැ.
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    සමහර ඒවා තියෙනව..ඉන්ග්‍රිසියෙන් කිව්වම්ම..සින්හලෙන් කියනවට පැහැදිලි....පරමාර්තය කියන්නෙ නැතුව..අල්ටිමේට් ටෘත් කිව්ව ගමන්ම...ඉවිජෙසේකර අහපු දේට උත්තරය තියෙනව...ටෘත් එකක නිරොදයක් කතා කරන්න බැ කියල..

    නැ එහෙම නැ. සිංහල බැරි නිසා තමයි ඉංග්‍රිසී වචනය වඩා ගැලපෙනවා.. කියලා ඔයාට පේන්නේ රෝස් අන්කල්. ඔයා, ඔයාගෙම POV එකෙන්, ඔයාටම පැහැදිලි කරගන්න යද්දි පෙනුන 'පැහැදිලිම' විදිහ, ඔයාගේ comprehension එකේ පවතින සීමාව පෙන්නුම් කරන්නේ. ඩික්ෂනරි දෙක තුනක බලලා අන්තිමට ධම්මවීල් එකෙත් දාලා ඒකේ ඉන්න අයගෙනුත් බැනුම් අහා ගත්තා මන්.

    ඔබතුමා ඒකට වග කියන්න ඕනෙ... මට උන වින්නැහියට...

    තමා දෙස හැරිලා ඇනලයිස් කරන්න කියන්නේ, මුලු උපාදනස්කන්ධයම තමයි. දැන් මේකේ 'තමන්ගෙන් බාහිර..' කියන සීමාව/ කියලා දෙයක් කොහෙද තියෙන්නේ?

    @ek_rosh අන්කල් මේකට උත්තර දුන්නෙත් නැහැ තාම !?

    මොකද මේකෙන් බුද්ධ වචනය අභියෝගයට ලක් වෙනවා.

    නෙළුම් මලක් මවලා පෙන්නලා/ රෙදි කෑල්ලක් අතුල්ලද්දී.. වගේ ඔය කියන 'බාහිර' යැයි ගනයට අයිති කමටහන් වලින් මගඵල ලබපු ශ්‍රාවකයෝ එකලත් හිටියා.

    මේක කියවලා, ඇතුලක් හදන්, ඇතුලෙන්ම හොයන්න යන කෙනෙක්ට, ඒ නිසා නිවන ඇහිරෙන්නත් පුලුවන්.

    ඔබතුමා ඒවට වග කියන්න ඕනෙ... උන්ට වෙන වින්නැහියට...

    ඒ වෙනුවට කරන්න ඕනේ, පංචස්කන්ධය සහ උපාදානස්කන්ධය ගැන පැහැදිලි කරලා දීලා, ලෝකය සහ මම ගොඩනැගෙන විදිහ පිළිවෙලට පැහැදිලි කරලා දෙන එක.
     
    Last edited:
    • Haha
    Reactions: ewijesekara