IT ඉන්ඩ්‍රස්ට්‍රියට වැදුනු හෙනේ සහ පිපිරිනු බුබුල 🫧

ozykolla

Well-known member
  • Jun 20, 2022
    9,511
    16,018
    113
    ඇහැ කන් ඇරන් හිටියා නම් දන්නවා නේ දැන් ප්‍රොජෙක්ට් අඩුයි ජොබ් අඩුයි, තියන ඒවත් යනවා කියලා.

    මේවට ඤෑ මුකුත් වෙලා ඤෑ, වෙන්නෙත් ඤෑ කියන කොටසක් ඉන්නවා..
    කෙලවිලා කියලා දන්න කොටසක් ඉන්නවා..
    කෙලවිච්ච කොටසක් ඉන්නවා..

    මේ හෑල්ල ලියන්න හිතුවෙ යට කොටස් දෙකට
    දැන් වෙච්ච දේ වෙලා ඉවරයි.
    මොකද කරන්නේ..

    මේ ප්‍රශ්නයට හේතුව AI නෙමෙයි.

    AI එකෙන් වැඩක් ගන්නත් මිනිහෙක් ඉන්න ඕන.
    එතකොට සැබෑ ප්‍රශ්නෙ මිනිස්සු වැඩිකම.
    පදුරකට පයින් ගැහුවම විසිවෙන්න IT කාරයො පිරිලා..

    එහෙනම් අපි මොකද කරන්නෙ..

    මම යෝජනා කරනවා කිරියේ අපි රජයේ තොරතුරු තාක්ශනික නිලදරයින්ගේ සංගමයක් පිහිටුවීමට. (GITOA)

    අපි කාරණා කීපයක් සම්බන්දයෙන් ආණ්ඩුවට බල කලයුතුයි..

    1. පෞද්ගලික උපදි කඩ නියාමනයට.
    ඔය esoft, sliit, iit, nsbm ,ජාවා කඩ මගුල් වසා ඇමිය යුතුයි.

    2. ප්‍රමිතියක් ස්ථානයෙන්, වියලි කලාපෙ අඩු කුලේ කොල්ලයි බල්ලයි හැම එකාම IT කිරීමට සීමා දැමිය යුතුයි.

    3. පාරෙ රෙන් ඩස්පයො මෙහේ ඇවිත් IT කරන එක නැවැත්විය යුතුයි.

    4. Senior, lead, architect හැදෙන එකට කෝටා එකක් දැමිය යුතුයි, වසරකට මෙච්චරයි කියලා.

    5. සංගමේ අවසර නැති කෙනෙක් IT පැක්ටිස් කිරීම තහනම් කල යුතුයි.

    6. මුන් අපෙ ඩොලර් වලට ටැක්ස් ගැහුවට දෙන පහසුකමකුත් නෑ. PayPal නෑ, wise නෑ, හරි හමන් ඉන්ටෙර්නෙට් සර්විස් එකක් නෑ, නම්බර් පෝටබිලිටි නෑ, පරිගණක උපාංග, මෘදුකාංග අස්ප ටැක්ස්... මේවට විසදුම් පහසුකම් ලැබිය යුතුයි.

    7. AI නියාමන කල යුතුයි. AI හදන්න අනවසරයෙන් දත්ත එකතු කිරීමට වැට බැඳිය යුතුයි.

    අපිට පුලුවන් නාමල් බේබි හම්බෙලා මීට අවශ්‍ය ප්‍රතිපාදන හදන්න ආන්ඩුවට බලකරන්න.

    ඔයාලගෙ අදහසුත් තියනවා නම් පහලින් දාන්න 🤠
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,984
    18,651
    113
    34
    Hell
    "AI නියාමන කල යුතුයි. AI හදන්න අනවසරයෙන් දත්ත එකතු කිරීමට වැට බැඳිය යුතුයි"

    US embassy එකෙන් 1ක cl එකයි දෙන්න ඕනේ ඕවා දාලා අකුලගන්න

    නාමල් බේබි🤣. පස්සේ දැක්කේ
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,687
    9,755
    113
    Professional body එකක අවශ්‍යතාවය නේද ගොඩක් points වලින් කියල තියෙන්නේ? Anyway වියලි කලාපෙට මුකුත් කියන්නෙපා මට තද වෙනවා හරිය. 😁
     
    GeeBeePee

    Well-known member
  • May 27, 2025
    1,495
    2,328
    113
    1. පෞද්ගලික උපදි කඩ නියාමනයට.
    ඔය esoft, sliit, iit, nsbm ,ජාවා කඩ මගුල් වසා ඇමිය යුතුයි.

    මේක ඇත්ත...මාත් ඉගෙන ගත්තේ ස්ලිට් එකේ....ඒත් දැන් මේවට ගන්න ලමයි ප්‍රමාණය ඉතාම වැඩි....උන් බලන්නේ ඩිග්‍රි එක දීලා එලියට දාන්න විතරයි....ලමයින්ට හෙන ගහලා ගියත් කමක් නෑ....ඒ කාල නෙට්වර්කින්ග් ,සයිබර් සිකුරිටි වගේ බැච් වලට සීමිත ලමයි ප්‍රමානයක් තමයි ගත්තේ....මොකද උන්ට එලියට ගිහින් ලන්කාවේ කරන්න රස්සාවක් තියෙන්නත් එපැයි....දැන් හෝල් සේල් එලියට දානවා....NSBM එකෙනුත් ලමයි 200,300 එලියට එනවා....ඉන්ටර්න්ශිප් 10ක් ආවොත් ඇප්ලයි කරන්න 1000ක් ඉන්නවා...පුලුවන් උන් රට යනවා....ඒක බැරි උන් බහුතරයක් අනාත වෙලා ඉන්නවා.....ඉගෙන ගන්න උන්ටත් පොඩ්ඩක් බැක්ග්‍රවුන්ඩ් චෙක් එකක් කරලා ඉගෙන ගන්න මොලයක් නෑ....ඔහේ කරනවා අයිටී ඩිග්‍රී එකක් කියලා....ඊට පස්සෙ මොනා කරන්නද කියලා උන් දන්නෙත් නෑ.....

    PS - වහන්න නෙවේ ඕනේ හරි ස්ටෑන්ඩඩ් එක්කට ගේන්න ඕනි
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,040
    20,614
    113
    හස්තිශෛලපුර
    ඇහැ කන් ඇරන් හිටියා නම් දන්නවා නේ දැන් ප්‍රොජෙක්ට් අඩුයි ජොබ් අඩුයි, තියන ඒවත් යනවා කියලා.

    මේවට ඤෑ මුකුත් වෙලා ඤෑ, වෙන්නෙත් ඤෑ කියන කොටසක් ඉන්නවා..
    කෙලවිලා කියලා දන්න කොටසක් ඉන්නවා..
    කෙලවිච්ච කොටසක් ඉන්නවා..

    මේ හෑල්ල ලියන්න හිතුවෙ යට කොටස් දෙකට
    දැන් වෙච්ච දේ වෙලා ඉවරයි.
    මොකද කරන්නේ..

    මේ ප්‍රශ්නයට හේතුව AI නෙමෙයි.

    AI එකෙන් වැඩක් ගන්නත් මිනිහෙක් ඉන්න ඕන.
    එතකොට සැබෑ ප්‍රශ්නෙ මිනිස්සු වැඩිකම.
    පදුරකට පයින් ගැහුවම විසිවෙන්න IT කාරයො පිරිලා..

    එහෙනම් අපි මොකද කරන්නෙ..

    මම යෝජනා කරනවා කිරියේ අපි රජයේ තොරතුරු තාක්ශනික නිලදරයින්ගේ සංගමයක් පිහිටුවීමට. (GITOA)

    අපි කාරණා කීපයක් සම්බන්දයෙන් ආණ්ඩුවට බල කලයුතුයි..

    1. පෞද්ගලික උපදි කඩ නියාමනයට.
    ඔය esoft, sliit, iit, nsbm ,ජාවා කඩ මගුල් වසා ඇමිය යුතුයි.

    2. ප්‍රමිතියක් ස්ථානයෙන්, වියලි කලාපෙ අඩු කුලේ කොල්ලයි බල්ලයි හැම එකාම IT කිරීමට සීමා දැමිය යුතුයි.

    3. පාරෙ රෙන් ඩස්පයො මෙහේ ඇවිත් IT කරන එක නැවැත්විය යුතුයි.

    4. Senior, lead, architect හැදෙන එකට කෝටා එකක් දැමිය යුතුයි, වසරකට මෙච්චරයි කියලා.

    5. සංගමේ අවසර නැති කෙනෙක් IT පැක්ටිස් කිරීම තහනම් කල යුතුයි.

    6. මුන් අපෙ ඩොලර් වලට ටැක්ස් ගැහුවට දෙන පහසුකමකුත් නෑ. PayPal නෑ, wise නෑ, හරි හමන් ඉන්ටෙර්නෙට් සර්විස් එකක් නෑ, නම්බර් පෝටබිලිටි නෑ, පරිගණක උපාංග, මෘදුකාංග අස්ප ටැක්ස්... මේවට විසදුම් පහසුකම් ලැබිය යුතුයි.

    7. AI නියාමන කල යුතුයි. AI හදන්න අනවසරයෙන් දත්ත එකතු කිරීමට වැට බැඳිය යුතුයි.

    අපිට පුලුවන් නාමල් බේබි හම්බෙලා මීට අවශ්‍ය ප්‍රතිපාදන හදන්න ආන්ඩුවට බලකරන්න.

    ඔයාලගෙ අදහසුත් තියනවා නම් පහලින් දාන්න 🤠
    අපිට පුලුවන් නාමල් බේබි හම්බෙලා මීට අවශ්‍ය ප්‍රතිපාදන හදන්න ආන්ඩුවට බලකරන්න.

    :lol:
     
    • Haha
    Reactions: ozykolla

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,462
    8,624
    113
    මේක ඇත්ත...මාත් ඉගෙන ගත්තේ ස්ලිට් එකේ....ඒත් දැන් මේවට ගන්න ලමයි ප්‍රමාණය ඉතාම වැඩි....උන් බලන්නේ ඩිග්‍රි එක දීලා එලියට දාන්න විතරයි....ලමයින්ට හෙන ගහලා ගියත් කමක් නෑ....ඒ කාල නෙට්වර්කින්ග් ,සයිබර් සිකුරිටි වගේ බැච් වලට සීමිත ලමයි ප්‍රමානයක් තමයි ගත්තේ....මොකද උන්ට එලියට ගිහින් ලන්කාවේ කරන්න රස්සාවක් තියෙන්නත් එපැයි....දැන් හෝල් සේල් එලියට දානවා....NSBM එකෙනුත් ලමයි 200,300 එලියට එනවා....ඉන්ටර්න්ශිප් 10ක් ආවොත් ඇප්ලයි කරන්න 1000ක් ඉන්නවා...පුලුවන් උන් රට යනවා....ඒක බැරි උන් බහුතරයක් අනාත වෙලා ඉන්නවා.....ඉගෙන ගන්න උන්ටත් පොඩ්ඩක් බැක්ග්‍රවුන්ඩ් චෙක් එකක් කරලා ඉගෙන ගන්න මොලයක් නෑ....ඔහේ කරනවා අයිටී ඩිග්‍රී එකක් කියලා....ඊට පස්සෙ මොනා කරන්නද කියලා උන් දන්නෙත් නෑ.....

    PS - වහන්න නෙවේ ඕනේ හරි ස්ටෑන්ඩඩ් එක්කට ගේන්න ඕනි
    IIT එක දැන් දුවන හැටි දැක්කනම් කරන්න ඕනි මොකක්ද කියලා තේරෙනවා...

    Civil, Mechanical side වැටුන නිසා කට්ටිය රැල්ලට IT කරන්න ගත්තා, covid lockdown කාලේ උනත් IT රස්ස්වලට කෙල උනේ නැනේ ලොකුවට..
    දැන් තම ඒ කලේ ඇතුලට ගියපු උන් එලියට එන්නේ..

    ප්‍රයිවට් විතරක් නෙවෙයි, ආණ්ඩුවේ එවෙත් මේකම ගතම ගොඩක් වෙලා තියෙන්නේ. ඇහුවොත් ඔක්කොම දන්නවා, පොඩි සවර් එකකට Ubuntu install කරගන්න තේරෙන්නේ නෑ. එක අඩුම error eka chatgpt දල හොයලා ගොඩ දන්නේ නෑ. හිතාගෙන ඉන්නේ නිකන් සල්ලි එනවා කියලා එකට.
     
    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,795
    2,313
    113
    Let it go downhill.Someone should have common sense to read the future economy and plan their future. BTW this is not common to SL.I changed my career from high paying corporate IT job to an unionized government IT job few years ago since i felt this is soon coming.next year i'm gonna start a post grad in health care.It's bit into mental health.Hopefully i can change the career around 2028.IT is done.
     
    imback2008

    Well-known member
  • Nov 1, 2025
    2,142
    2,665
    113
    ගමටම එක ෆ්‍රීලාන්සර් කෙනෙක් හිටියම ඇති. වටෙ ඉන්න උන්ගෙ අම්මලා එනවා පුතාට IT කරන්න කොර්ස් අහගෙන.

    අතල්ම එක තමා තව සෙට් එකක් එනවා කැඩිච්ච රෙඩියො / ටීවි / ෆොන් උස්සන්.
     
    gudaya

    Well-known member
  • Jan 9, 2009
    14,378
    1,489
    113
    ළිඳේ ♥♥♥♥
    IIT එක දැන් දුවන හැටි දැක්කනම් කරන්න ඕනි මොකක්ද කියලා තේරෙනවා...

    Civil, Mechanical side වැටුන නිසා කට්ටිය රැල්ලට IT කරන්න ගත්තා, covid lockdown කාලේ උනත් IT රස්ස්වලට කෙල උනේ නැනේ ලොකුවට..
    දැන් තම ඒ කලේ ඇතුලට ගියපු උන් එලියට එන්නේ..

    ප්‍රයිවට් විතරක් නෙවෙයි, ආණ්ඩුවේ එවෙත් මේකම ගතම ගොඩක් වෙලා තියෙන්නේ. ඇහුවොත් ඔක්කොම දන්නවා, පොඩි සවර් එකකට Ubuntu install කරගන්න තේරෙන්නේ නෑ. එක අඩුම error eka chatgpt දල හොයලා ගොඩ දන්නේ නෑ. හිතාගෙන ඉන්නේ නිකන් සල්ලි එනවා කියලා එකට.
    IIT mokada thathwe dan

    ඇහැ කන් ඇරන් හිටියා නම් දන්නවා නේ දැන් ප්‍රොජෙක්ට් අඩුයි ජොබ් අඩුයි, තියන ඒවත් යනවා කියලා.

    මේවට ඤෑ මුකුත් වෙලා ඤෑ, වෙන්නෙත් ඤෑ කියන කොටසක් ඉන්නවා..
    කෙලවිලා කියලා දන්න කොටසක් ඉන්නවා..
    කෙලවිච්ච කොටසක් ඉන්නවා..

    මේ හෑල්ල ලියන්න හිතුවෙ යට කොටස් දෙකට
    දැන් වෙච්ච දේ වෙලා ඉවරයි.
    මොකද කරන්නේ..

    මේ ප්‍රශ්නයට හේතුව AI නෙමෙයි.

    AI එකෙන් වැඩක් ගන්නත් මිනිහෙක් ඉන්න ඕන.
    එතකොට සැබෑ ප්‍රශ්නෙ මිනිස්සු වැඩිකම.
    පදුරකට පයින් ගැහුවම විසිවෙන්න IT කාරයො පිරිලා..

    එහෙනම් අපි මොකද කරන්නෙ..

    මම යෝජනා කරනවා කිරියේ අපි රජයේ තොරතුරු තාක්ශනික නිලදරයින්ගේ සංගමයක් පිහිටුවීමට. (GITOA)

    අපි කාරණා කීපයක් සම්බන්දයෙන් ආණ්ඩුවට බල කලයුතුයි..

    1. පෞද්ගලික උපදි කඩ නියාමනයට.
    ඔය esoft, sliit, iit, nsbm ,ජාවා කඩ මගුල් වසා ඇමිය යුතුයි.

    2. ප්‍රමිතියක් ස්ථානයෙන්, වියලි කලාපෙ අඩු කුලේ කොල්ලයි බල්ලයි හැම එකාම IT කිරීමට සීමා දැමිය යුතුයි.

    3. පාරෙ රෙන් ඩස්පයො මෙහේ ඇවිත් IT කරන එක නැවැත්විය යුතුයි.

    4. Senior, lead, architect හැදෙන එකට කෝටා එකක් දැමිය යුතුයි, වසරකට මෙච්චරයි කියලා.

    5. සංගමේ අවසර නැති කෙනෙක් IT පැක්ටිස් කිරීම තහනම් කල යුතුයි.

    6. මුන් අපෙ ඩොලර් වලට ටැක්ස් ගැහුවට දෙන පහසුකමකුත් නෑ. PayPal නෑ, wise නෑ, හරි හමන් ඉන්ටෙර්නෙට් සර්විස් එකක් නෑ, නම්බර් පෝටබිලිටි නෑ, පරිගණක උපාංග, මෘදුකාංග අස්ප ටැක්ස්... මේවට විසදුම් පහසුකම් ලැබිය යුතුයි.

    7. AI නියාමන කල යුතුයි. AI හදන්න අනවසරයෙන් දත්ත එකතු කිරීමට වැට බැඳිය යුතුයි.

    අපිට පුලුවන් නාමල් බේබි හම්බෙලා මීට අවශ්‍ය ප්‍රතිපාදන හදන්න ආන්ඩුවට බලකරන්න.

    ඔයාලගෙ අදහසුත් තියනවා නම් පහලින් දාන්න 🤠
    1 nam karanna one deyak,anith ewa nam pissuda ubata
    ------ Post added on Nov 26, 2025 at 8:42 AM
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,511
    16,018
    113
    Let it go downhill.Someone should have common sense to read the future economy and plan their future. BTW this is not common to SL.I changed my career from high paying corporate IT job to an unionized government IT job few years ago since i felt this is soon coming.next year i'm gonna start a post grad in health care.It's bit into mental health.Hopefully i can change the career around 2028.IT is done.

    ජොබ් මාරු කලා කියලා recession එකෙන් බේරෙන්න බෑ. මිනිස්සු අතට සල්ලි යන්නෙ නැත්නම් economy එක කැරකැවෙන්නෙ නෑ. වටෙන් වදිනවා අනිත් අයටත්. අරගල 2 ලෝඩින් 🤩
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,936
    3,006
    113
    Invalid
    අතීසාරෙට අමුඩ ගැහුවා වගේ වැඩක් තමා මේ යෝජනා කරලා තියෙන්නේ
    IT වලින් වැඩක් ගන්න degree එකක් ඕනම නෑ..
    මේක medical field එක වගේ නියාමනය කරන්න යනවා කියන්නේ ගොන්ම ගොන් වැඩක්.. උඹල ජෙප්පොද මේ වගේ ගොන් අදහස් එන්න.. ලංකාවේ විතරක් වෙන දෙයක් කියල හිතුවද ලෝකේ හැම රටකම IT බබල් එක පුපුරලා යන වෙලාවක් මේක..
    කාලයක් යයි stable වෙන්න.
    IT නැත්තටම නැති වෙන්නේ නෑ මොකද ඉස්සරහට software නැතුව මොකවත් කරන්න බෑ
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,614
    18,307
    113
    Competition එකට බය උන් කොහොමත් survive වෙන්නෙ නෑ වද වෙලා යනව.
     
    • Like
    Reactions: Cypress

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,026
    27,405
    113
    6. මුන් අපෙ ඩොලර් වලට ටැක්ස් ගැහුවට දෙන පහසුකමකුත් නෑ. PayPal නෑ, wise නෑ, හරි හමන් ඉන්ටෙර්නෙට් සර්විස් එකක් නෑ, නම්බර් පෝටබිලිටි නෑ, පරිගණක උපාංග, මෘදුකාංග අස්ප ටැක්ස්... මේවට විසදුම් පහසුකම් ලැබිය යුතුයි.
    රාජ‍ය සේවයට වාහන පර්මිට් සැප, වාහන සැප, දීමනා, පඩි නඩි දෙන්න ටැක්ස් ගේන්න දෙන එකම මදි ද? නූගත් අඩුකුලේ අඩු ආදායම් ලාබී උන්ට සමුර්දිය දෙන්න වැඩිපුර ටැක්ස් ගෙවන්න දෙන එකම මදි ද?, නූගත් අඩුකුලේ අඩු ආදායම් ලබී උන්ට අඩුවට කරන්ට් එක වතුර දෙන්න වැඩිපුර බිල් ගෙවන්න දෙන එකම මදි ද? ඕවා තමයි රජයෙන් දීලා තියෙන පහසුකම්. ජයග්‍රහනය සාමකාමීව සමරන්න.
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    මේ වගේ ගොන් අදහස් එන්න..

    සමාජ ඇරියස් + බුද්ධි මට්ටම තමයි අදහස් වලින් පේන්නේ..
    මේකේ majority එක මිලේනියල්ස්ලා නිසා ඔහොම තමයි වෙන්න ඕනේ.