විපතටපත් ජනතාවට උපකාර කිරීමට හැකි නම් මෙම නිල ගිණුම් වලින් සහය වන්න

kasunkaru

Well-known member
  • Jan 25, 2018
    7,552
    5,815
    113
    සුනාමි, කොවිඩ් වගේ අවස්තාවලදි හැමෝම එකතුවෙලා ඒ අභියෝග වලට මුහුණ දුන්න වගේම මේ වෙලාවෙත් පුලුවන් විදියකින් අපිට වඩා අසරණ වෙලා ඉන්න අපේම අයට උදව්වක් වෙමු.

    හැකියාවක් තිබෙනවනම් කුඩා මුදලක් හරි රජයෙන් සදහන් කල නිල ගිණුම් වලට ලබාදී සහය වන්න.
    ද්‍රව්‍යමය ආකාරයෙන් හෝ ඔබගේ ප්‍රදේශයේ සහන කණ්ඩායම් සමග එකතු වී විපතටපත් ජනතාවට සහය වන්න.

    කිරියෙ බුක් ඩොනේශන් කරන නෙට්වර්ක් එක පාචිච්චි කරල අපිටත් මෙයින් විපතට පත්වෙලා ඉන්න ලමයින්ට, පාසල් වලට පොත් පත් වගේ පොඩි හරි දේකින් උදව් කරන්න ප්‍රෝග්‍රෑම් එකක් කරන්න පුලුවන් වුනොත් ලොකු දෙයක්

    okata tamai manussayo api tax gewanne :lol: cab walata wiyadam karana unneccesary funds mewata divert karanna onee.

    ජෙප්පො කවදත් උන්ගෙ සල්ලි අනිත් උන්ට දුන්නෙ නෑනේ. උන් කරන්නෙ වෙන උන්ගෙ සල්ලි උන්ගෙ වගේ තියන් බෙදන එක. ආණ්ඩුව උන්ගෙ නිසා භාන්ඩාගාරෙත් උන්ගෙ කියලා හිතන් ඇත්තෙ 🤭 🤭
    aniwa baandaagaree uturunawanm awulak nane. mekatat wena ungen salli ganne hinganno tika wage passe lakunut daagai
    ------ Post added on Nov 30, 2025 at 2:53 PM
     
    • Like
    Reactions: Hamu mahaththaya1

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,867
    21,892
    113
    ගම මහනුවරයි
    okata tamai manussayo api tax gewanne :lol: cab walata wiyadam karana unneccesary funds mewata divert karanna onee.

    aniwa baandaagaree uturunawanm awulak nane. mekatat wena ungen salli ganne hinganno tika wage passe lakunut daagai
    ------ Post added on Nov 30, 2025 at 2:53 PM

    cab genna nam wenne na... e salli dan meeata wiyadam karanna one... tax gewana salli hodatama athi munta
     
    • Like
    Reactions: kasunkaru

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,151
    113
    ඇඬෙනවා බන්, verify කරන්නෙ නෑ කියපන්කො transaction එක execute කරද්දි. :lol: :lol:
    "Transfer with in combank" nam number eka dunnama auto fill wela verify wenawa, Transfers to other banks ehema option ekak ne. wena banking apps walat ehema set wela nehane?
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,946
    73,784
    113
    "Transfer with in combank" nam number eka dunnama auto fill wela verify wenawa, Transfers to other banks ehema option ekak ne. wena banking apps walat ehema set wela nehane?
    ඔව් මම හිතන්නෙ නෑ එහෙම verify කරනවා කියලා. කරන්නත් බැරුව ඇති මොකද මිනිස්සු නම ලියන විදිය වෙනස් වෙන්න පුලුවන් නිසා. මේකත් සුපිරි scam එකක් වෙන්න තියෙන චාන්ස් එකක්. ඕක මීටර් වෙන උන් කෙලින්ම ඕක එඩිට් කරලා උන්ගෙ acc no එකත් එක්ක ශෙයාර් කරන්න ගනි
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,827
    16,984
    113
    Kottawa
    ඩෝබියො ශෙයාර් කරනවා gov bank accounts හෝ ගාල සල්ලි දාපං කියලා.. මේ වෙලාවෙ ඕවට සල්ලි දාල එලියට බඩු අරන් උයල පිහලා අවතැන් වෙලා ඉන්න මිනිස්සුන්ට කන්න බොන්න යවද්දි සති ගානක් යයි.. ඊයෙ තමා Commissioner General for Essential Services ව appoint කරන්න මතක් උනේ.. අනේ හුකේ...

    මේ වෙලාවේ කරන්න පුලුවන් හොදම දේ තමා බඩු අරන් යන එක.. එහෙම නැත්තම් ඔය community kitchen වලට බඩු බාර දෙන එක.. එතනට ගිහින් පොඩ්ඩක් උයන්න සප් එක දෙන එක.. එහෙමත් බැරි නම් trusted කට්ටියට සල්ලි යවන්න එවෙලෙම කඩෙන් බඩු අරගෙන යවන්න හරි උයන්න බඩු අරන් දෙන්න හරි..

    මොකද මේ වෙලාවේ අවශ්‍යම දේ සල්ලි නෙමේ.. කෑම, වතුර, බෙහෙත්, සනීපාරාක්ශක ද්‍රව්‍ය.. ගොඩක්ම ඕනෙ වෙන්නේ කැන්ඩි, ගම්පොල, බදුල්ල පැති වලට..
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,422
    16,624
    113
    Malfoy Manor, Wiltshire, England.
    ඩෝබියො ශෙයාර් කරනවා gov bank accounts හෝ ගාල සල්ලි දාපං කියලා.. මේ වෙලාවෙ ඕවට සල්ලි දාල එලියට බඩු අරන් උයල පිහලා අවතැන් වෙලා ඉන්න මිනිස්සුන්ට කන්න බොන්න යවද්දි සති ගානක් යයි.. ඊයෙ තමා Commissioner General for Essential Services ව appoint කරන්න මතක් උනේ.. අනේ හුකේ...

    මේ වෙලාවේ කරන්න පුලුවන් හොදම දේ තමා බඩු අරන් යන එක.. එහෙම නැත්තම් ඔය community kitchen වලට බඩු බාර දෙන එක.. එතනට ගිහින් පොඩ්ඩක් උයන්න සප් එක දෙන එක.. එහෙමත් බැරි නම් trusted කට්ටියට සල්ලි යවන්න එවෙලෙම කඩෙන් බඩු අරගෙන යවන්න හරි උයන්න බඩු අරන් දෙන්න හරි..

    මොකද මේ වෙලාවේ අවශ්‍යම දේ සල්ලි නෙමේ.. කෑම, වතුර, බෙහෙත්, සනීපාරාක්ශක ද්‍රව්‍ය.. ගොඩක්ම ඕනෙ වෙන්නේ කැන්ඩි, ගම්පොල, බදුල්ල පැති වලට..
    ද්‍රවයමය ආධාර දෙන්න බැරි අයට තියෙන හොදම ඔප්ශන් එක මේක.
    ද්‍රවයමය ආධාර දෙන්න පුලුවන් නම් ඔයා දාල තියෙන එක තමා හොදම
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,025
    99,492
    113
    ද්‍රවයමය ආධාර දෙන්න බැරි අයට තියෙන හොදම ඔප්ශන් එක මේක.
    ද්‍රවයමය ආධාර දෙන්න පුලුවන් නම් ඔයා දාල තියෙන එක තමා හොදම
    Keels එකට ගෙවලා එක යවන්න පුළුවන් community kitchen වලට. එතකොට උන් ඒවට බඩු දෙනවා.
     
    • Love
    Reactions: Draco Malfoy

    rambo321

    Well-known member
  • May 15, 2022
    1,706
    1
    2,082
    113
    ඇයි බන් අපිට බැරි මෙහෙම දෙයක් කරන්න. ඕන තරම් බුකියෙන් publicity දීලා මන් දැකලා තියෙනවා දේවල් කරනවා. අපිට බැරිද වෙලාවක් කියලා මෙන්න මේදා මේ වෙලාවට කැමති හැමෝම එකතු වෙලා රුපියල් 100 ගානේ මෙන්න මේ account එකට දාන්න කියන්න. යකෝ මිනිස්සු කෝටියක් 100 ගානේ දැම්මත් කෝටි 100. බැරිද ඒවගේ campaign එකක් කරන්න ලස්සන නමකුත් දාලා. අපේ මිනිස්සු ඕක share කරලා අනිවාරෙන් support කරයි. Government එකටත් බල කරන්න ඕන ඕකෙන් වියදම් කරන හැම සතේම මොනවටද වියදම් කලේ කියලා public කරන්න.
     
    • Like
    Reactions: Draco Malfoy

    rockmon

    Well-known member
  • Jul 31, 2017
    3,484
    3,867
    113
    m64sv6B.jpeg
    ayyo

    ඇයි බන් අපිට බැරි මෙහෙම දෙයක් කරන්න. ඕන තරම් බුකියෙන් publicity දීලා මන් දැකලා තියෙනවා දේවල් කරනවා. අපිට බැරිද වෙලාවක් කියලා මෙන්න මේදා මේ වෙලාවට කැමති හැමෝම එකතු වෙලා රුපියල් 100 ගානේ මෙන්න මේ account එකට දාන්න කියන්න. යකෝ මිනිස්සු කෝටියක් 100 ගානේ දැම්මත් කෝටි 100. බැරිද ඒවගේ campaign එකක් කරන්න ලස්සන නමකුත් දාලා. අපේ මිනිස්සු ඕක share කරලා අනිවාරෙන් support කරයි. Government එකටත් බල කරන්න ඕන ඕකෙන් වියදම් කරන හැම සතේම මොනවටද වියදම් කලේ කියලා public කරන්න.
    ayi e ? higa kanna one na kiyala thiyenne danahissa
    ------ Post added on Dec 1, 2025 at 12:15 PM
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    ඇයි බන් අපිට බැරි මෙහෙම දෙයක් කරන්න. ඕන තරම් බුකියෙන් publicity දීලා මන් දැකලා තියෙනවා දේවල් කරනවා. අපිට බැරිද වෙලාවක් කියලා මෙන්න මේදා මේ වෙලාවට කැමති හැමෝම එකතු වෙලා රුපියල් 100 ගානේ මෙන්න මේ account එකට දාන්න කියන්න. යකෝ මිනිස්සු කෝටියක් 100 ගානේ දැම්මත් කෝටි 100. බැරිද ඒවගේ campaign එකක් කරන්න ලස්සන නමකුත් දාලා. අපේ මිනිස්සු ඕක share කරලා අනිවාරෙන් support කරයි. Government එකටත් බල කරන්න ඕන ඕකෙන් වියදම් කරන හැම සතේම මොනවටද වියදම් කලේ කියලා public කරන්න.
    ලබ්බො, හාල් පොල් සීනි පෙට්‍රල් ටැක්ස් වලට අමතරව හම්බ කරන එකෙන් 30%+ ටැක්ස් ගෙනවනව. ගිය අවුරුද්දෙ ආදායමට ගෙවපුවගෙන් විතරක් වාහනයක් නැති උන එකෙක්ට ඇල්ටො එකක් අරන් දෙන්න පුලුවන්. තව රෙද්දකටද ඩොනේට් කරන්නෙ.