ඩෝබියො ශෙයාර් කරනවා gov bank accounts හෝ ගාල සල්ලි දාපං කියලා.. මේ වෙලාවෙ ඕවට සල්ලි දාල එලියට බඩු අරන් උයල පිහලා අවතැන් වෙලා ඉන්න මිනිස්සුන්ට කන්න බොන්න යවද්දි සති ගානක් යයි.. ඊයෙ තමා Commissioner General for Essential Services ව appoint කරන්න මතක් උනේ.. අනේ හුකේ...
මේ වෙලාවේ කරන්න පුලුවන් හොදම දේ තමා බඩු අරන් යන එක.. එහෙම නැත්තම් ඔය community kitchen වලට බඩු බාර දෙන එක.. එතනට ගිහින් පොඩ්ඩක් උයන්න සප් එක දෙන එක.. එහෙමත් බැරි නම් trusted කට්ටියට සල්ලි යවන්න එවෙලෙම කඩෙන් බඩු අරගෙන යවන්න හරි උයන්න බඩු අරන් දෙන්න හරි..
මොකද මේ වෙලාවේ අවශ්‍යම දේ සල්ලි නෙමේ.. කෑම, වතුර, බෙහෙත්, සනීපාරාක්ශක ද්‍රව්‍ය.. ගොඩක්ම ඕනෙ වෙන්නේ කැන්ඩි, ගම්පොල, බදුල්ල පැති වලට..