60 දාහක් කියපු කාර් එකේ Headliner එක 4500 න් හදපු හැටි

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,406
    19,572
    113
    Colombo
    Ow full cure wenakan tiyana eka hodai eliye.
    ඔවු ඒක තමයි. අද දවස කොහොමත් වේලෙන්න තියනවා, හවසට ගම් ගඳක් එහෙම නැත්තං හයි කරනවා. නැත්තං මේ සතිය තියලා ලබන සතියෙම හයි කරලා දානවා
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,247
    1
    61,669
    113
    Mother Earth
    උබට පුලුවන්ද මගෙ ත්‍රිවිල් එකේ වහලේ රෙද්ද හොඳට ඇදල ගහල දෙන්න? රුපියල් 500ක්ම දෙන්නම්. 🤷🏻‍♂️
     
    • Love
    Reactions: NEMISIS

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,593
    14,662
    113
    35
    Spain
    ආපහු හයි කරන්න ක්ලිප්ස් එහෙම ඕන නේ? ඒවා මොකද කලේ, තියෙන ඒවම ගත්තද?
     
    • Love
    Reactions: NEMISIS

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,406
    19,572
    113
    Colombo
    උබට පුලුවන්ද මගෙ ත්‍රිවිල් එකේ වහලේ රෙද්ද හොඳට ඇදල ගහල දෙන්න? රුපියල් 500ක්ම දෙන්නම්. 🤷🏻‍♂️
    ඒ රෙද්ද අලුතෙන්ම මහල නේද ගහන්නෙ. මහපු රෙදි ගන්න තියනවා නං තව එකෙක් හරි දෙන්නෙක් හරි අල්ල ගත්තානං ඒ තරං දෙයක් නැති වෙයි. YT එකේ කරන හැටිත් ඇති

    ආපහු හයි කරන්න ක්ලිප්ස් එහෙම ඕන නේ? ඒවා මොකද කලේ, තියෙන ඒවම ගත්තද?
    clips 2යි තියෙන්නෙ. ඒක වහලෙ පිටිපස්සට, ඒක කැඩෙන්න නැතිව නිකන්ම ගලවාගත්තා ඒක නිසා ඒවම යූස් කරන්න පුලුවන්
    අනෙක් සේරම තැන් හයි වෙලා තියෙන්නෙ වහලෙ තියන ලයිට් දෙකෙන්, වයිසර් වලින්, grab handles වලින් සහ දොර කටවල් වල තියන බීඩින් වලින්. වෙන මොනවත්ම ක්ලිප්ස් නැහැ
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,247
    1
    61,669
    113
    Mother Earth
    ඒ රෙද්ද අලුතෙන්ම මහල නේද ගහන්නෙ. මහපු රෙදි ගන්න තියනවා නං තව එකෙක් හරි දෙන්නෙක් හරි අල්ල ගත්තානං ඒ තරං දෙයක් නැති වෙයි. YT එකේ කරන හැටිත් ඇති

    clips 2යි තියෙන්නෙ. ඒක වහලෙ පිටිපස්සට, ඒක කැඩෙන්න නැතිව නිකන්ම ගලවාගත්තා ඒක නිසා ඒවම යූස් කරන්න පුලුවන්
    අනෙක් සේරම තැන් හයි වෙලා තියෙන්නෙ වහලෙ තියන ලයිට් දෙකෙන්, වයිසර් වලින්, grab handles වලින් සහ දොර කටවල් වල තියන බීඩින් වලින්. වෙන මොනවත්ම ක්ලිප්ස් නැහැ
    නෑ බන් මට ත්‍රිවිල් එකක් නෑ. මම බොරුවට කිව්වේ අඩු කුලේ වගේ පෙන්නන්න. 🤷🏻‍♂️
     
    imback2008

    Well-known member
  • Nov 1, 2025
    2,321
    2,953
    113
    වෙලාවට මගේ ලඟ ඇලුමිනියම් ෆොයිල් එකක් තියනවා කියහන්කෝ. පොඩ්ඩක් බලලා ඒකත් දාලම හයි කරනවා එහෙනං

    tikak thick ekak danna

    1765080058140.png
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,406
    19,572
    113
    Colombo
    Fd වහලයක් ද
    ඔවු ඔව FD තමයි
    ඔවු ටිකක් තික් එක්ක තමයි මගේ ලඟ තිබ්බෙ. ඒක ඇත්තටම මෙහෙ ගන්න තියන ඒවට වඩා කොලිටි එකක්, සියෙරා එකේ ෆයිබර් equipment වගයක් wrap කරලා ආපු ෆොයිල් එකක් මට හම්බුනා ඒක තියෙන්නෙ.

    A fellow FD user. Danagena inna eka hodai issarahat..

    Tfs
    ඔවු දන්න හැම එකාගෙම FD වල මේ අවුල තියනවා හෝ තිබිලා හදලා තියනවා

    @Lakshan-Seram මේ සීන් එක හදන කතාවක් කිවුවා නේද. හැදුවද