Dr. G. Nilukshi N. Fernando මෙයාගෙන් බෙහෙත් ගනිද්දී පරිස්සමින් ඇත්ත නැත්ත දන්නේ නැහැ

Monkey D Dragon

Well-known member
  • Sep 22, 2024
    5,849
    6,268
    113
    East Blue (Goa Kingdom)
    මොනවා උනත් SLMC කියනේ එදා ඉඳන්ම ලංකාවේ මේ field එක විනාස කරන පොන්සියෝ රිංග ගත්ත තැනක් .


     

    applex

    Well-known member
  • Oct 6, 2007
    1,095
    229
    63
    Oya gani hena panditha ganiyek. Leddu hariyata balanneth na. Wadiya katha karannath ba angata kadan paninawa.
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    8,827
    15,084
    113
    උසාවියට යන්න ඕන ඒවට හොරාගේ අම්මට ගිහින් කියලා හරියනවා ද 🤣
     

    Rhapscallion

    Well-known member
  • Aug 23, 2025
    788
    425
    63
    Homagama
    අපේ ආච්චිගෙත් මහනුවර DGHK එකේ කරපු Cataract Surgery එකකදි එක ඇහැක් පොට්ට උනා කිසිම පරීක්ෂණයක් (OCT වගේ) කරන්නෙ නැතුව කරේ.