Monitor Buy Help

ruvi777cute

Well-known member
  • Sep 25, 2014
    2,085
    875
    113
    33
    Srilanka
    man den use karranne 22" monitor ekk ekin enne 1920 x 1080

    27" o Above monitor ekk ganne hitagen inne,

    1. monitor resolution depends wenne monitor size ekin da nettam VGA support ekin da? (i need a bit of high resolution)
    2. used ( A grade) ganna honda shop or online store with delivery ekk suggest karanna ( i am in Kandy)
    3 Hoda Brand ? den aluth Company godak tiyanawa ne
    4. 27" or 32" hoda? (normal game sellan karanwa)

    Thanks
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,552
    9,570
    113
    2K 4K එකක් ගන්න. Resolutions තිරණය වෙන්නේ physical pixel ප්‍රමාණය අනුව.
     
    • Like
    Reactions: ruvi777cute

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,552
    9,570
    113
    used 2k 4k ganna puluwada ? ethakota VGA eka support eka Resolutions ekta balapanwd ?
    Used ඒවා ගැනනම් දන්නෙ නෑ. Display support එක බලපානවා.
    මම FullHD එකක් ගත්තා, ඒකට මගෙ පරණ laptop එක connect කරා HDMI වලින්, resolution එක ලැප් එකේ ගානමයි. 1366 × 768.
    Video output resolution එක වැදගත්
     
    • Like
    Reactions: ruvi777cute

    Musk99

    Junior member
  • Apr 9, 2021
    45
    39
    18
    man den use karranne 22" monitor ekk ekin enne 1920 x 1080

    27" o Above monitor ekk ganne hitagen inne,

    1. monitor resolution depends wenne monitor size ekin da nettam VGA support ekin da? (i need a bit of high resolution)
    2. used ( A grade) ganna honda shop or online store with delivery ekk suggest karanna ( i am in Kandy)
    3 Hoda Brand ? den aluth Company godak tiyanawa ne
    4. 27" or 32" hoda? (normal game sellan karanwa)

    Thanks
    1. Monitor size - Try for a 27" 2k res
    2. Better to go for a new one
    3. I'm using a MSI MAG 27" 2k curved for almost an year - no issues (bought from nanotek)
    4. 27" 2k - reason is if you go for a 32" 2k you would see the pixels on the screen (if you are using it long time)
    if you going for 32" go for 4k res
     
    xnfa

    Well-known member
  • Apr 7, 2025
    1,025
    1,430
    113
    27 - 2k ගනින් මචන්
    ඊට වැඩි යනවා නම් 4K යන්න.

    අයෙත් ගන්න එක 1920 * 1080 ගන්න එක තේරුමක් නැහැ නේ
     
    • Like
    Reactions: ruvi777cute

    kingdon

    Junior member
  • Nov 20, 2024
    94
    74
    18
    Colombo
    2K gaththoth games play karaddi 2k resolution gahanawa nm hoda specs one. 1660 ehekin nm aluth games 2k walin ghnna amaru wei. Mn nm kiyanne 1080p athi kiyala. Eth issarahata spec upgrades karanna innawa nm 2k aulakuth na. Used A grade gannawa nm lenovo hodai. Habai gaddi hodata balala ganna display.
     
    • Like
    Reactions: ruvi777cute

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,357
    19,458
    113
    Colombo
    මොනිටරේ තියන පික්සල් ගාන අනුව තමයි රෙසලූශන් එක තීරනය වෙන්නෙ. හැබැයි VGA කාඩ් එක සපෝට් කරන උපරිම රෙසලූශන් එකක් තියනවා. කියලා තියන කාඩ් එක නං අවුලක් නැහැනේ 2K/4K පුලුවන්

    27/32 වගේ සයිස් එකකට යනවා නං අඩුම 2K එකක් ගන්න. පුලුවන් නං 4K එකක්. හැබැයි ප්‍රශ්නෙ තියන්නෙ Used ඒව ගේම් ගහන්න නං හරියන එකක් නැහැ මොකද refresh rate එක ගොඩක් අඩු ඇති ඒවයෙ
    අනික ඔය ග්‍රැෆික් කාඩ් එකේ 2K/4K වලදි හොඳ එක්ස්පීරියන්ස් එකක් තියේවිද ගේමින් වලදි. ගේමින් වලටම මොනිටරයක් ගන්නවා නං රෙසලූශන් වලට වඩා රීෆ්‍රෙශ් රේට් එක හිතන්න ඕන. රෙසලූශන් එක වැඩිවෙද්දි වගේම රීෆ්‍රෙශ් රේට් එක වැඩිවෙද්දි මොනිටර් වල ගාන වැඩි වෙනවා, ගේම් ගහන එක primary requirment එකක් නං high refresh rate එකක් තියන එකක් ගන්න වෙනවානේ

    තව 2K/4K වගේ මොනිටරයක් අරගෙන ඒක 1080P රෙසලූශන් එකේ වැඩ කරන්නත් පුලුවන්. එතකොට subpixel antialising නිසා Text එහෙම ගොඩක් crisp විදියට පේනවා. 27inch මොනිටරේක 4K දැම්මට පස්සෙ පේන දේවල් හරිම පොඩියි අකුරු එහෙම, යූස් කරන්න අමාරුයි. ඒක නිසා යූසබල් වෙන්නෙ 2K හරි 1080 හරි mode එකක වැඩ කරන එක.
    ගිහින් බලලා ගත්තානං හරි.
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    Mama datta HP used ekak 27inches 2k rs 30000ta 😂

    Vga card eka tibbe nvidia 550ti ekak hdmi port, dvi-d tibbata 2k resolution native awe na nvidia control panel eken custom 2k resolution hadala thama deel tiyenne

    So mama hitanne vga ekath balapanawa
     
    • Like
    Reactions: ruvi777cute

    ruvi777cute

    Well-known member
  • Sep 25, 2014
    2,085
    875
    113
    33
    Srilanka
    මොනිටරේ තියන පික්සල් ගාන අනුව තමයි රෙසලූශන් එක තීරනය වෙන්නෙ. හැබැයි VGA කාඩ් එක සපෝට් කරන උපරිම රෙසලූශන් එකක් තියනවා. කියලා තියන කාඩ් එක නං අවුලක් නැහැනේ 2K/4K පුලුවන්

    27/32 වගේ සයිස් එකකට යනවා නං අඩුම 2K එකක් ගන්න. පුලුවන් නං 4K එකක්. හැබැයි ප්‍රශ්නෙ තියන්නෙ Used ඒව ගේම් ගහන්න නං හරියන එකක් නැහැ මොකද refresh rate එක ගොඩක් අඩු ඇති ඒවයෙ
    අනික ඔය ග්‍රැෆික් කාඩ් එකේ 2K/4K වලදි හොඳ එක්ස්පීරියන්ස් එකක් තියේවිද ගේමින් වලදි. ගේමින් වලටම මොනිටරයක් ගන්නවා නං රෙසලූශන් වලට වඩා රීෆ්‍රෙශ් රේට් එක හිතන්න ඕන. රෙසලූශන් එක වැඩිවෙද්දි වගේම රීෆ්‍රෙශ් රේට් එක වැඩිවෙද්දි මොනිටර් වල ගාන වැඩි වෙනවා, ගේම් ගහන එක primary requirment එකක් නං high refresh rate එකක් තියන එකක් ගන්න වෙනවානේ

    තව 2K/4K වගේ මොනිටරයක් අරගෙන ඒක 1080P රෙසලූශන් එකේ වැඩ කරන්නත් පුලුවන්. එතකොට subpixel antialising නිසා Text එහෙම ගොඩක් crisp විදියට පේනවා. 27inch මොනිටරේක 4K දැම්මට පස්සෙ පේන දේවල් හරිම පොඩියි අකුරු එහෙම, යූස් කරන්න අමාරුයි. ඒක නිසා යූසබල් වෙන්නෙ 2K හරි 1080 හරි mode එකක වැඩ කරන එක.
    ගිහින් බලලා ගත්තානං හරි.
    thanks, machan. Normally mage wedata den tiyana 22" ethi (ekin white spot godak evilla ekai thawa ekk ganna inne).

    Games base karala use karana PC ekk nemai (putha BLOOD STRIKE kiyala game witharai sellam karanne, math welavak tibunoth ATS, ETS wage sellam karanawa)

    Wedipura Use Karane CANVA, and chrome thama.

    akuru podi ekata pennala honda workspace feeling ekk avanam hondai

    oya kiyana vidiyata 2k/4k ekk balamu.. Thanks for the valuable information
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,357
    19,458
    113
    Colombo
    thanks, machan. Normally mage wedata den tiyana 22" ethi (ekin white spot godak evilla ekai thawa ekk ganna inne).

    Games base karala use karana PC ekk nemai (putha BLOOD STRIKE kiyala game witharai sellam karanne, math welavak tibunoth ATS, ETS wage sellam karanawa)

    Wedipura Use Karane CANVA, and chrome thama.

    akuru podi ekata pennala honda workspace feeling ekk avanam hondai

    oya kiyana vidiyata 2k/4k ekk balamu.. Thanks for the valuable information
    Display scale එක බලාගන්න ඕන නං මම මගේ 27inch 4K මොනිටරේ, 1080, 2K, 4K Mode දාල ගනිපු SS තුනක් මේ තියෙන්නෙ, ෆුල් සයිස් image එක ඕපන් කරලා බලන්න

    1080
    SZRGyl9.png

    2K
    c6otDc5.png

    4K
    4pXt3SX.png
     
    • Wow
    Reactions: asbestos

    ruvi777cute

    Well-known member
  • Sep 25, 2014
    2,085
    875
    113
    33
    Srilanka
    Display scale එක බලාගන්න ඕන නං මම මගේ 27inch 4K මොනිටරේ, 1080, 2K, 4K Mode දාල ගනිපු SS තුනක් මේ තියෙන්නෙ, ෆුල් සයිස් image එක ඕපන් කරලා බලන්න

    1080
    SZRGyl9.png

    2K
    c6otDc5.png

    4K
    4pXt3SX.png
    Thanks for the effort machan

    2k is kind a good for me, 4k ekk mage budget ekata puluwannam ganna one ( mage budget eka 45.000)

    oyage monitor model ekka mokkada ? Used o B.new ?
     
    • Like
    Reactions: NEMISIS