Sirimawo girl issue

Rankwitz

Well-known member
  • Jul 1, 2023
    930
    683
    93
    sammane paththakata danda. ki parak free/awama cost eken rata tours gihinda balanna? school eken case nam owwata nam noda inna puluwan muladima. kanna dipu atha hapakana type. oya plastic kallata ochchara deyak karata kamak naha me dushkara palathaata gihin tharaga karanam. mn jiwitheta plane ekakawath gihin naha. onanam internally kathakaraganna thibba

    your ideas?👇
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,339
    45,354
    113
    සිරිමාවෝ විතරක් නෙමෙයි ලංකාවේ හැම government school ඵකකම කැපිලි කෙටිලි වගේම අල්ලසුත් ගන්නව ළමයි ඉස්කෝලේ දාන්න...ඒවත් හොයන්න ඕන..
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,411
    1
    6,209
    113
    sammane paththakata danda. ki parak free/awama cost eken rata tours gihinda balanna? school eken case nam owwata nam noda inna puluwan muladima. kanna dipu atha hapakana type. oya plastic kallata ochchara deyak karata kamak naha me dushkara palathaata gihin tharaga karanam. mn jiwitheta plane ekakawath gihin naha. onanam internally kathakaraganna thibba

    your ideas?👇
    අකුරු හතරයි

    ඇ රි ය ස්
     
    • Like
    Reactions: Blair Solari

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,680
    15,021
    113
    Milagiriya

    අරගලයට බය කවුද 🧐

    පොදු ජඩ පෙරමුණේ ගුරු සංගමයේ සාමාජිකාවක්ලු නේද මෙයා 🤮
    0251222-093223.jpg
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,095
    3,889
    113
    She is a School child yet and should not hurt her. Better to settle issue by discussion and Principal must act as an mother & matured educated professional.
     
    • Like
    Reactions: Rankwitz

    himal2000

    Well-known member
  • Jun 27, 2021
    606
    739
    93
    මට නම් පෙන්නේ වෙන සෙල්ලමක් මෙතන. නැට්‍ටුවා නටනවා, කට්ටිය අත් පුඩිත් ගහනවා, ඒත් කවුද බෙර ගහන්නේ? සම්මානයක් වේවා පදක්කමක් වේවා ඒක දෙන්නේ එක්කෙනාට නම් එතන ලකුණු වැඩිම ගන්න කෙනාට ඒක ලැබෙනවා නම් මොකද කරන්නේ? Interview එකකට ගියාම ගන්නේ එක්කෙනා නම් ‍තෝරාගත්ත නැති කෙනා කියන්න ඕන මම අච්චර මෙච්චර කරලා තියෙනවා කියලද නැත්නම් ‍තෝර ගත්ත කෙනාට වඩා මට තියෙන සුදුසුකම් මොනවා කියලද?
     
    • Like
    Reactions: deanXX and Rankwitz

    Rankwitz

    Well-known member
  • Jul 1, 2023
    930
    683
    93
    මට නම් පෙන්නේ වෙන සෙල්ලමක් මෙතන. නැට්‍ටුවා නටනවා, කට්ටිය අත් පුඩිත් ගහනවා, ඒත් කවුද බෙර ගහන්නේ? සම්මානයක් වේවා පදක්කමක් වේවා ඒක දෙන්නේ එක්කෙනාට නම් එතන ලකුණු වැඩිම ගන්න කෙනාට ඒක ලැබෙනවා නම් මොකද කරන්නේ? Interview එකකට ගියාම ගන්නේ එක්කෙනා නම් ‍තෝරාගත්ත නැති කෙනා කියන්න ඕන මම අච්චර මෙච්චර කරලා තියෙනවා කියලද නැත්නම් ‍තෝර ගත්ත කෙනාට වඩා මට තියෙන සුදුසුකම් මොනවා කියලද?
    Agreed
    Is it Negative marketing?
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,515
    10,625
    113
    Nugegoda, Sri Lanka
    another drama in Gobba lankawe.. Nathal season ekath iwarai httiyek nisa
    Sirawata, ape booruwanta mokekhari kamak naa uda thiyan haali danna puluwan nam.. tika dawasakata kalin ara asian champion gahapu muslim kellawa ussan giya.. mekath e wage thamai.. Sinhalunta galapennema narcissistic gobba unma thamayi.. yako Linkedin eka paththe yannath na kawi gee rachana godai.. lol.. munta pissu..
     
    • Like
    Reactions: redux and PoweruseR

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,938
    113
    දඩයම කර තියන් යන ජේවීපී ප්‍රොෆයිල් දැක්කම ත්රෙන්නේ නැද්ද ඔය ඉස්කෝලෙට උන්ගේ ගොබ්බයෙක් ඔබන්න කරන වැඩක් කියලා :ROFLMAO: 🤌
     
    • Like
    Reactions: Rankwitz and deanXX

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,350
    15,989
    113
    මට නම් පෙන්නේ වෙන සෙල්ලමක් මෙතන. නැට්‍ටුවා නටනවා, කට්ටිය අත් පුඩිත් ගහනවා, ඒත් කවුද බෙර ගහන්නේ? සම්මානයක් වේවා පදක්කමක් වේවා ඒක දෙන්නේ එක්කෙනාට නම් එතන ලකුණු වැඩිම ගන්න කෙනාට ඒක ලැබෙනවා නම් මොකද කරන්නේ? Interview එකකට ගියාම ගන්නේ එක්කෙනා නම් ‍තෝරාගත්ත නැති කෙනා කියන්න ඕන මම අච්චර මෙච්චර කරලා තියෙනවා කියලද නැත්නම් ‍තෝර ගත්ත කෙනාට වඩා මට තියෙන සුදුසුකම් මොනවා කියලද?
    දඩයම කර තියන් යන ජේවීපී ප්‍රොෆයිල් දැක්කම ත්රෙන්නේ නැද්ද ඔය ඉස්කෝලෙට උන්ගේ ගොබ්බයෙක් ඔබන්න කරන වැඩක් කියලා :ROFLMAO: 🤌

    ජෙප්පෝ කියන්නේ ඔය වගේ වැඩ වලට සූරයෝ..මතකනේ අයිස් ඩ්‍රාම ඵක..අයිස් කන්ටේනර් පන්නලාම තමයි වැඩ පටන් ගත්තේ..FB කියන්නේ ජෙප්පොන්ට නිධානයක්.. ඒ කාලේ තුණ්ඩු කෑලි කැලෑ පත්තර වලින් කරපුවා දැන් උන් FB, සිරස, සියත හරහා ලස්සණට කරනවා..