ලංකාවේ අය ඇයි එහෙම හිතන්නේ?

Roddk da

Well-known member
  • Oct 21, 2025
    1,084
    787
    113
    මම ගොඩක්ම දකින දෙයක් ලංකාවේ අය කෙනෙක් වරදක් කරා කියලා කිව්වොත් ඒක උඩින්ම පිලිගන්නවා උදා - හිතන්නකෝ මනුස්සයෙක් වරදකට අත්තඩංගුවට අරගෙන මිනිස්සු එ වරදට ඔහුව වරද කරු කරලත් ඉවරයි නිතීයෙන් වැරදි කියන්න කලින්ම . ශාක්ශි ගැන වැඩිය අවදානයක් දෙන්නෑ
     
    • Like
    Reactions: Inigo Montoya

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,150
    6,596
    113
    East Blue (Goa Kingdom)
    අගක් මුලක් නැහැ , පොඩි එකා වරදිලු
    comments වල උනුත්

    මාව පොඩි කලේ සමහර නාකි පොන්නයෝන්ට/වේසියෝන්ට(නාකි කිව්වේ අවුරුදු 20 ගණන් වල උනුත් නාකි මට අවුරුදු 12 අට වගේ කාලේදී ) පෙන්නන්න බැහැ . අසදරනෙට කරබාගෙන සද්ද නැතුව ඉන්නේ නැති නිසා .
    එකට එක කියනවලු . බ්ලා බ්ලා

    ඒ කාලේ මේ වගේ video තිබ්බ නම් මුල කපල context නැතුව අපිට බනිනවා FB දැම්මම මෝඩයෝ .

    හිතපන් වෙන රටක මෙහෙම ළමයෙක්ට කිව්වා නම් video කරලා FB දානවා කියල දැන් FB එකෙන් අර ගෑනිගේ accounts ban කරලා share කරපු pages වලට warnings යවල .

    මතකද ඉස්සර live & 8 එකේ පොන්න හසන්ත කියන එක මිනිස්සු වැරදි කාරයෝ කරලා media වල daily පෙන්නනවා බොරුවට .
     
    FB එකෙ ඉන්නෙ උන්ට වඩා කැ## නැ වගේ එක එක ජාතියෙ හෑලි කාරයොයි අමුතු උන් ටිකක් ඉන්නෙ

    අගක් මුලක් නැහැ , පොඩි එකා වරදිලු
    comments වල උනුත්

    මාව පොඩි කලේ සමහර නාකි පොන්නයෝන්ට/වේසියෝන්ට(නාකි කිව්වේ අවුරුදු 20 ගණන් වල උනුත් නාකි මට අවුරුදු 12 අට වගේ කාලේදී ) පෙන්නන්න බැහැ . අසදරනෙට කරබාගෙන සද්ද නැතුව ඉන්නේ නැති නිසා .
    එකට එක කියනවලු . බ්ලා බ්ලා

    ඒ කාලේ මේ වගේ video තිබ්බ නම් මුල කපල context නැතුව අපිට බනිනවා FB දැම්මම මෝඩයෝ .

    හිතපන් වෙන රටක මෙහෙම ළමයෙක්ට කිව්වා නම් video කරලා FB දානවා කියල දැන් FB එකෙන් අර ගෑනිගේ accounts ban කරලා share කරපු pages වලට warnings යවල .

    මතකද ඉස්සර live & 8 එකේ පොන්න හසන්ත කියන එක මිනිස්සු වැරදි කාරයෝ කරලා media වල daily පෙන්නනවා බොරුවට .

    FB එකෙ ඉන්නෙ උන්ට වඩා කැ## නැ වගේ එක එක ජාතියෙ හෑලි කාරයොයි අමුතු උන්ට

    ------ Post added on Jan 22, 2026 at 9:26 PM
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,150
    6,596
    113
    East Blue (Goa Kingdom)
    මුන් වැරැද්ද කරන ගමන් විඩියොත් කරනවා , හිතපන් ලංකාවේ නීතියේ ක්‍රියාත්මක වීම ගැන තියෙන විෂවසේ

    fb eke othana ekekta ponnaya kiyala comment ekak dapan umbe account eka flag wenawa,
    lamayita gahanna comment dana unta mukuth wenne naha,