මෙරට පළමු වරට බැංකු කාඩ් මගින් බස් ගාස්තු ගෙවීමේ පහසුකම ඇරඹෙයි.. 🚍💳

amjad18

Well-known member
  • Feb 16, 2012
    1,832
    909
    113
    අන්තිමට මේක අසාර්ථක වෙනවා
    දැනට ගැලපෙන්නෙම Travel card තමයි.
    බස් එකට (හෝ කෝච්චියකට, ඌබර් පික්මි එකකට) නගිනකොට ටච් කරා ආයේ බහිනකොට ටච් කරා. (touch device එක GPS enable කරලා center system එකකින් monitor කරන වැඩෙත් කරන්න පුළුවන්, route එකෙන් route එකට සාපෙක්ෂව නගිනකොට touch කරද්දි අවම මුදලක් තිබ්බේ නැත්තම් alert එකක් වදින විදියට සෙට් කරන්නත් පුළුවන් - කාඩ් එකේ සල්ලි නැතුව නගින්න බැරි වෙන්න)
    සිම්පල්
    lankapay එකෙන්ම implement කලොත් පිටරට ඩොලර් යන එකත් නවතිනවා chargers එකත් නැති කරන්න පුළුවන්
    මෙච්චර සිම්පල් ඵලදායි ක්‍රම තියෙද්දි ඇයි බං ජෙප්පෝ අවුල් කරගන්ෙන්
     
    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,151
    113
    Onna Balapan mama ada kiwwua kiyala hithe thiyaganin oka 100% Fail Project ekak😁
    Masha allah! 😂😂

    image-2025-11-25-083723062.png
     
    • Haha
    • Like
    Reactions: tha123 and skymicro

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,568
    14,441
    113
    ලංකාවේ බස් වල සෑහෙන කාලෙකින් ගිහින් නැහැ. ඒ නිසා අදහසක් නැහැ.

    හයිවේ එකේ ගාස්තුව කාඩ් පේමන්ට් වලින් ගෙවන්න හදපු එක නං ඉතාම හොද වැඩක්.
     
    • Like
    Reactions: Rick Sanchezz

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    6,960
    7,527
    113
    Ticket මැෂින් එකකුත් තියෙනවනේ. බස් වලට gps දාලා බස් ඒක එන්න කොච්චර වෙලා යනවාද කියලා ETA එකත් පෙන්නන විදිහට හැදුවනම් මරු.
    APP ekak tiyenwa popular ne wage

    Yaman Buddy

    https://yamanbuddy.lk/
     
    • Like
    Reactions: Rick Sanchezz

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,151
    113
    Ticket මැෂින් එකකුත් තියෙනවනේ. බස් වලට gps දාලා බස් ඒක එන්න කොච්චර වෙලා යනවාද කියලා ETA එකත් පෙන්නන විදිහට හැදුවනම් මරු.
    bus walata GPS daaanna? Oya itin Gemunuwa aussala Bus strike ekak hada ganna tamai 😂😂

    APP ekak tiyenwa popular ne wage

    Yaman Buddy

    https://yamanbuddy.lk/

    meka bus operatorslata ne? live tracking kohomada karanne? ara Train wala group ekak hadala tiyena app eka wage track karanna puluwan widihata public access dila mekat develop kara nam maru.
     
    ob_server

    Well-known member
  • Jan 16, 2023
    6,960
    7,527
    113
    • Like
    Reactions: msan

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,908
    1
    9,710
    113
    Gampaha
    උබ හරියටම කොහොමද කියන්නෙ 3 + 1 කියලා.. උබටයි, මටයි, පොඩි පොඩි merchants ලටයි apply වෙන රේට්ස් නෙමෙයි හැම වෙලේම දෙන්නේ.. ඊට වඩා අඩු ගානක් සම්පත් බෑන්ක් එකත් එක්ක negociate කරගෙන ඇති බස් owners ලා..
    na ehema negotiate karanna ba. eka machine ekata 3000 kapenawa. signal errors enawa. 2.5 or 3% aniwa kapenawa. oken ~1% raten eliyata $ waidiyatama yanawa. anika kata purola bus eke yaddi NFC eken card eka ganna hadaddi konda athi podda ehe mehe unama bag ekak athule thiyena card ekakin punch wenawa.
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,838
    16,999
    113
    Kottawa
    na ehema negotiate karanna ba. eka machine ekata 3000 kapenawa. signal errors enawa. 2.5 or 3% aniwa kapenawa. oken ~1% raten eliyata $ waidiyatama yanawa. anika kata purola bus eke yaddi NFC eken card eka ganna hadaddi konda athi podda ehe mehe unama bag ekak athule thiyena card ekakin punch wenawa.
    loku loku supermarkets wala ehema owa negociate karagena thiyenne bn volume eka wadi nisa. podi podi merchants lata thamai usual rates apply wenne..

    man kiyanne BOC wage state bank ekakin public transport nisa adu rate ekakata me machines dunna nam hari..
     
    HK-PR

    Well-known member
  • Aug 26, 2010
    821
    562
    93
    purudu unama karagena yai ban... maru salli didi inna nane
    HK වල Octopus card එක වගේ system එකක් නම් හොඳයි, එක නම් bus, train and supermarket payments වලට use කරන්න පුළුවන්, bus and boats වල නම් discount එකක් දෙනවා. කාසි ගෙනියන්න අවශ්‍ය නෑ
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,411
    4,257
    113
    👨‍⚖️ලැයිසන් නැති නීතිවිරෝධි කන්ටේනර් බේරාදෙනු ලැබේ..🚛🚛🚛
    ප්‍රස්නයක් නෑ ඩිට්යුටිත් ටික ටික ගෙවන්න

    පහසු අයකිරීම්,අදම විමසන්න..අවස්තා සීමිතයි😂
     
    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,151
    113
    කුහක ultra pro max 😂👌

    2026 Jan 01

    Update on Jan 11

    613971681_1668357377918892_4179450377996200989_n.jpg

    There’s an update for commuters in the Uva Province.

    Digital bus fare payments using bank cards have now been introduced under the national digitalization programme, extending cashless public transport beyond major urban centres.

    Following discussions in Badulla, bus operators under the Uva Province Passenger Transport Authority have agreed to roll out the system in phases across all services.

    Authorities say the move will reduce cash handling, improve transparency, and speed up boarding while supporting wider adoption of digital payments in everyday travel.

    https://businessnews.lk/11/01/2026/...tal-bus-fare-payments-expand-to-uva-province/
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,943

    උබ ඉතින් ඕකටත් රැවටුනාද ? :lol: 🤌
     
    • Haha
    Reactions: Inigo Montoya

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,581
    11,341
    113
    🌎
    මේ සීන් ඒක වැඩ ද bn දැන්. දුර බස් වලද තියෙන්නේ. (Luxury semi lux වලද?)

    කොණ්ඩා, කාඩ් එක අරගන්නවද? නැත්තං අපි ටැප් කරන්න ඕනෙද?