කොහෙද බන් ෆේල්?
ඔත්තේ ඉරට්ටේ ගෙනාපු එකද අවුල?
කවුද බන් ඔත්තේ ඉරට්ටේ මුලින්ම ගෙනාවේ?
ඒක අවුල් වැඩක් ද?
මොකද්ද මේ වෙලාවේ කරන්න ඕනේ එහෙම නැත්නම්?
කවුද බන් අපි ගේන්න ඕන රජය පෙරලලා ?
පොඩ්ඩක් අපිට පැහැදිලි කරපන් කෝ?
මෝඩ ජෙප්පට පිස්සු තද වෙලා.
ඇයි ඕක අවුල් කියලා පචයා ඒ කාලේ මයික් පැලුව උබට මතක නැද්දකොහෙද බන් ෆේල්?
ඔත්තේ ඉරට්ටේ ගෙනාපු එකද අවුල?
කවුද බන් ඔත්තේ ඉරට්ටේ මුලින්ම ගෙනාවේ?
ඒක අවුල් වැඩක් ද?
මොකද්ද මේ වෙලාවේ කරන්න ඕනේ එහෙම නැත්නම්?
කවුද බන් අපි ගේන්න ඕන රජය පෙරලලා ?
පොඩ්ඩක් අපිට පැහැදිලි කරපන් කෝ?
ඇයි ඕක අවුල් කියලා පචයා ඒ කාලේ මයික් පැලුව උබට මතක නැද්ද![]()
පච කොටයි උගේ පල් හොරු රැලයි නැතුව වෙන ඕන එකෙක් ගෙනෙන්. මුන් වගේ හැම වැඩේම හත් පොලේ ගාගෙන දගලන්නේ නැහැ.
ඒක අවුල් කියලා පච කොටාම තමයි කිව්වේඅහපු ප්‍රශ්නේට උත්තර දියන් වටේ යන්නේ නැතුව ගූ ගිහින් වගේ
කොහෙද බන් ෆේල්?
ඔත්තේ ඉරට්ටේ ගෙනාපු එකද අවුල?
කවුද බන් ඔත්තේ ඉරට්ටේ මුලින්ම ගෙනාවේ?
ඒක අවුල් වැඩක් ද?
මොකද්ද මේ වෙලාවේ කරන්න ඕනේ එහෙම නැත්නම්?
කවුද බන් අපි ගේන්න ඕන රජය පෙරලලා ?
පොඩ්ඩක් අපිට පැහැදිලි කරපන් කෝ?
ඒක අවුල් කියලා පච කොටාම තමයි කිව්වේ![]()
![]()
QR eka nathnam denne nane eth.