ඔන්න MARCH මාසේ වියදම , කොහොම කරත් අන්තිම දවස් ටිකේ TAP එකක් හරි කැඩිලා යනවා

chullahattipadopana

Well-known member
  • Oct 4, 2022
    1,122
    1,176
    113
    110,134 TOTAL EXPENSES

    15000 fuel
    12500 for day care
    6500 for fibre
    electricity 3500
    wATER 1500
    GAS 4200
    BEER 8250
    CLIEN FAN EKAK 9250

    ANITH EWA GROCERRY


    UBALAGE KOHOMDA


    APRIL NAM AMMATA SIRI WEIDA MANDA
     
    • Like
    Reactions: Inigo Montoya

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,861
    1
    9,627
    113
    Gampaha
    yako oya ganin puluwan da ban?

    mata petrol witharak 60,000 k wage gihin

    petrol 60,000
    electricity 22,000
    peo + fiber 7,900
    mobile 1,500 + 2,000
    gas 3,900 x 2 (extra ekata gatta)
    vegetables - 12,000
    fish - 16,000
    chicken - 8,000
    eggs - 5000
    grocery - 100,000
    maintenance and other - 50,000

    me mase kohomath expenses wadi. income eka madi
     

    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,353
    1,626
    113
    Screenshot_20260330_133920.jpg
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,490
    1
    15,167
    113
    110,134 TOTAL EXPENSES

    15000 fuel
    12500 for day care
    6500 for fibre
    electricity 3500
    wATER 1500
    GAS 4200
    BEER 8250
    CLIEN FAN EKAK 9250

    ANITH EWA GROCERRY


    UBALAGE KOHOMDA


    APRIL NAM AMMATA SIRI WEIDA MANDA
    බෝඩිමට රු. 8000 යි.
    කන්න බොන්න රු. 16,000 වගේ.
    ගමන් බිමන්වලට රු. 4000 විතර.
    Data පැකේජ්වලට 2000 විතර.
    වෙන වියදමක් නෑ. (වතුර, කරන්ට් free නෙ)
    ගෑස් සිලින්ඩරේ පෙබරවාරි ගත්ත එක තාම ඉවර වෙලා නැති නිසා එ‍්කෙ වියදමත් නෑ.

    ඔක්කොම 30 ක් වගේ තමයි ඉතින්. තව 2000 ක් විතර පොඩි පොඩි වියදම් අ‍ැති, toothpaste සබන් අරවා මේවා ගන්න වගේ දේවල්.

    හැබැයි guaranteed උඹලට වඩා හොඳ පරිපූර්ණ nutrition එකක්, stress free life එකක්, හැමදාම පැය 7+ නින්දක් සහ overall සතුටින් ඉන්නවා. 😁😁
     

    planner123

    Well-known member
  • May 22, 2018
    7,808
    13,446
    113
    බෝඩිමට රු. 8000 යි.
    කන්න බොන්න රු. 16,000 වගේ.
    ගමන් බිමන්වලට රු. 4000 විතර.
    Data පැකේජ්වලට 2000 විතර.
    වෙන වියදමක් නෑ. (වතුර, කරන්ට් free නෙ)
    ගෑස් සිලින්ඩරේ පෙබරවාරි ගත්ත එක තාම ඉවර වෙලා නැති නිසා එ‍්කෙ වියදමත් නෑ.

    ඔක්කොම 30 ක් වගේ තමයි ඉතින්. හැබැයි guaranteed උඹලට වඩා හොඳ පරිපූර්ණ nutrition එකක්, stress free life එකක්, හැමදාම පැය 7+ නින්දක් සහ overall සතුටින් ඉන්නවා. 😁😁
    Uda tika ok.
    Yata tika kiyawaddi hinawak ekka podi anukampawak awa.

    Gu gode inne massata mee masso dakkama hina yanawalu. Uu kiyanawalu ara balapallako aru malen malata gihin mahansi wenawa, mama me gu gode sepata innawa kiyala. Mokada uu danna ekama loke gu goda thama.
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,490
    1
    15,167
    113
    Uda tika ok.
    Yata tika kiyawaddi hinawak ekka podi anukampawak awa.

    Gu gode inne massata mee masso dakkama hina yanawalu. Uu kiyanawalu ara balapallako aru malen malata gihin mahansi wenawa, mama me gu gode sepata innawa kiyala. Mokada uu danna ekama loke gu goda thama.

    ඕක IQ එකේ අවුලක් බං. මම නිතරම කියල තියෙනවනෙ. ඔය තව තව Cycle එකෙන් කවදාවත් තෘප්තියක් හම්බෙන් නෑ. මොනවා තිබ්බත් නැති දේ ගැනම වද වෙනවා විතරයි.

    හැබැයි තියෙන දේ ගැන සතුටින් ඉන්න එකාට ඔය මොන අවුලක්වත් නෑ. එකම දේ එ‍්ක තේරුම් ගන්න පොඩ්ඩක් ඉහළ බුද්ධි මට්ටමක් තියෙන්න ඕන. එ‍්ක නැති වුණාම පැහැදිලි කරල තේරුම් කරන්න බෑ.

    ඉතින් තමන්ට හොඳ විදිහට තමන් ඉන්න එකයි හොඳම දේ.

    හැබැයි අනිත් quantifiable දේවල් ටික නම් එහෙමම තමයි. Nutrition එකයි, stress අඩු එකයි, නින්දයි, overall තමන්ට අ‍ැතුළෙන් තියෙන happiness එකයි. උඹල මම වගේ 10,15 ගුණයක් වියදම් කරල කන බොන දේවල්වලින් අන්තිමට ගත්තාම අ‍ැඟට යන සත පහක විශේෂ පෝෂණයක් නෑ කියල කොටින්ම උඹලත් දන්නවනෙ. කටට වහල් වෙලා නිකන් ලෙඩ හදා ගන්න ජරාවල් ගොඩක් අ‍ැඟේ දා ගන්නවා විතරයි.

    ඔය අමාරුවෙන් මහන්සි වෙලා රස්සා කරන්න නහින, හරියට නින්දක් නැති stress පිරිච්ච ජීවිතේ කතාවත් එච්චරම තමයි. අන්තිමට තමන්ම ලෙඩ වෙලා තමයි නවතින්නෙ. 40 පැන්න ගමන් expenses list එකට ඔය වගේම ලොකු ගාණක් බෙහෙත්වලටත් දා ගන්න පුළුවන්. 🤣🤣

    මැස්සගෙයි මී මැස්සගෙයි කතාවෙත් එ‍් වගේම ගන්න දෙයක් තියෙනවා. මී මැස්සා එච්චර නැහිලා එකතු කරන මල් පැණිවලින් උට මොනවා හරි ලැබෙනවද බං? පිස්සුද, උට සේරම අරන් ගිහින් වදේ පුරවලා, එක එකා මල් පැණි කාල වමනෙ දාන මී පැණි ටිකක් යාන්තම් නොමැරී ජීවත් වෙන්න විතරයි හම්බෙන්නෙ. පිට උන්ට කඹුරලා එක එකාගෙ වමනෙ කනවා හරි සැපයි කියල හිතාගෙන.

    එ‍් අතින් මැස්සා ගූ ගොඩේ හිටියත් උ‍ෟ එ‍් ටික කන්නෙ අඩු ගාණෙ තමන් වෙනුවෙන්. Logically බැලුවොත් ගූවල අ‍ැත්තටම මී පැණිවලට වඩා පරිපූර්ණ පෝෂක සෑහෙන ගොඩක් තියෙනවා. එ‍්ක උරා ගන්න සුදුසු විදිහට හැදිලා ඉන්න මැස්සා අ‍ැත්තටම එක එකා වමනෙ දාන මී පැණි කන මී මැස්සට වඩා සෑහෙන healthy.

    ඔය දෙකෙන් වැදගත් මොකක්ද කියල වැඩි දෙනෙක් තේරුම් ගත්තා නම් අනිවාර්යයෙන්ම මේ සිස්ටම් එකට කෙළවෙනවා. හිතපන්කො දවසම කඹුරලා වමනෙ කාලා වැඩක් නෑ කියල මී මැස්සො තේරුම් ගත්තොත් කවදාවත් මී වද ලොකුවට හැදිලා පැණි පිරිලා තියෙයිද කියලා?

    එ‍් නිසා එහෙම නොවී තියෙන එකත් හොඳයි ඉතින්. හැබැයි එ‍්ක තේරුම් ගන්න මොළේ තියෙන උන්ට නම් ෂැපේ ඉන්න පුළුවන්. අ‍ැ‍‍ත්තටම එහෙම ෂැපේ ඉන්න තියෙන හැකියාවටත් ප්‍රධාන හේතුව හරක් සෑහෙන ප්‍රමාණයක් එ‍්ක තේරුම් නොගන්න එක.
     
    Last edited: