ඔව් ඇත්ත. හෙටින් පස්සෙ (01 April) උන්ගෙ කොමාන්ඩර්ස්ල මරණ එක නවත්තනවමේක ඇත්තක්ද
ඔව් ඇත්ත. හෙටින් පස්සෙ (01 April) උන්ගෙ කොමාන්ඩර්ස්ල මරණ එක නවත්තනවමේක ඇත්තක්ද

කොමද එම කියන්නේ?@Emarald හහා නෙමෙයි ප්‍රෙන්. ඉරාන් උන් කේන්දර බලල ගේම ගහන්නෙ. උන් දන්නව අප්‍රේල් 2 හවස 12.40 පහු උනාම උන්ගෙ මිලිටරි ලොක්කො සේෆ් කියල. ඒකයි අප්‍රේල් 01 රෑ 8.30 වෙද්දී මිලිටරි ලොක්කෙකුට ගැහුවොත් ගහනව කියන්නෙ. ඔය කියන කොම්පැනි වලට ගැහුව කියන්නෙ ලොකුම සීන් එකක් ඇදෙනව් කියල උන් දන්නව. ඒකයි වෙලාව බලල ගහන්නෙ.
උන් ඕව බලනවද මම දන්නෙ නෑ. ඒත් සිරාවට වැඩේ සෙට් වෙන්නෙ ඔහොමයි. හෙටින් පස්සේ උන්ගෙ අපල කාලෙ ටික ටික ගෙවිල යනව. ඇමරිකන් කාරයො බැරිවෙලාවත් ground invation කළොත් සියදිවි නසාගත්ත වගේ වැඩක් වෙන්නෙ
කෝ බන් නිව්ස් යාපෝ... අළුත් අප්ඩේට් දාපන්කොමද එම කියන්නේ?
ලෝකායතන ජ්‍යෝතිෂ්‍ය සිද්ධාන්ත අනුව තමයි කියන්නෙ.කොමද එම කියන්නේ?
There been news that missiles has been lunched for the first time from kuwait soil against iran (USA ARMY) moments agoකෝ බන් නිව්ස් යාපෝ... අළුත් අප්ඩේට් දාපන්
They are just bluffing,Tech කම්පැනි ටිකට ගහන්න කලින් හරිනම් ගහන්න ඕනේ..
Trump International Golf Club - Dubai
Trump PRVT - Dubai
Trump International Hotel & Tower - Dubai
Trump International Hotel - Oman
Trump Residences - Oman
Trump International Golf Club - Saudi Arabia
Trump Residences - Saudi Arabia
ඔය ටිකට පොඩ්ඩක් ගැහුවනම්, ඔන්න සීයගේ කයිය ද නැත්තද කියලා බලන්න තිබ්බා.
ඉරානුත් මට පේන්නේ බොරුව කරන්නේ
හරි නම් අයතුල්ලගේ රිටන් එක ගන්න ඕනේ එහෙම..
will see bro.@Emarald හහා නෙමෙයි ප්‍රෙන්. ඉරාන් උන් කේන්දර බලල ගේම ගහන්නෙ. උන් දන්නව අප්‍රේල් 2 හවස 12.40 පහු උනාම උන්ගෙ මිලිටරි ලොක්කො සේෆ් කියල. ඒකයි අප්‍රේල් 01 රෑ 8.30 වෙද්දී මිලිටරි ලොක්කෙකුට ගැහුවොත් ගහනව කියන්නෙ. ඔය කියන කොම්පැනි වලට ගැහුව කියන්නෙ ලොකුම සීන් එකක් ඇදෙනව් කියල උන් දන්නව. ඒකයි වෙලාව බලල ගහන්නෙ.
උන් ඕව බලනවද මම දන්නෙ නෑ. ඒත් සිරාවට වැඩේ සෙට් වෙන්නෙ ඔහොමයි. හෙටින් පස්සේ උන්ගෙ අපල කාලෙ ටික ටික ගෙවිල යනව. ඇමරිකන් කාරයො බැරිවෙලාවත් ground invation කළොත් සියදිවි නසාගත්ත වගේ වැඩක් වෙන්නෙ
source?There been news that missiles has been lunched for the first time from kuwait soil against iran (USA ARMY) moments ago
USA1D එක අරගලේට සහ විශේෂයෙන් LGBQT+ promote කරන්න සල්ලි වියදම් කලා කියලා සහ දැන් ඉන්න අගමැතිත් USA1D එකෙන් සල්ලි ගත්ත කෙනෙක් කියලා මම කලිනුත් මේ ත්‍රෙඩ් එකේ කිව්වා.
ඒ වගේම Rothsch1lds සහ Dilma Tea ගැනත් මම පොඩි සටහනක් දැම්මා කැමති අයට හොයන්න කියලා.
ඒ වගේම MCC ගිවිසුම ගැනත්, USA1D fund කරපු Pekoe trail එක ගැනත් හෙව්වම ගොඩක් දේවල් හොයා ගන්න පුළුවන් වෙයි.
කට්ටියට මතක ඇති USA1D එක ගිය අවුරුද්දේ මැද වගේ shutdown කලා. උඩ නිව්ස් එකත් එක්ක තමා අයේ මේ ටික ලියන්න හිතුනේ.
will see bro.
------ Post added on Mar 31, 2026 at 11:03 PM
source?
මන් දැක්කා ඕක fake කිවලා ඒකයි ඇහුවේ මචං
------ Post added on Mar 31, 2026 at 11:04 PM
sure කරන්න නම් එපා මචං මට promise වෙන්නත් බෑ.මචන් ඒ ගැන වෙනම tread එකක විස්තර දාන්න පුලුවන්ද?
sure කරන්න නම් එපා මචං මට promise වෙන්නත් බෑ. එක පාරක් මගේ FB real account එකෙන් පාස්කු සීන් එක ගැනයි 1S1S සම්බන්දේ ගැනයි හැල්ලක් ලියලා US@ V1SA ත් කෙලවුනා. 2019 අගදි. මං ඒක ලියනකොටයි පාස්ක් ඇටෑක් එක වෙනකාටයි හිටියේ යුරෝප් වල. ඒ ආටිකල් එකට එහේ ඉන්දැදිද්දිත් පොඩි සීන් එකක් ගියා. දැන් කටයි පුක@& වහන් ඉන්නේ.
@CohenLenstra අද උදේ මාව tag කරලා opinion අහලා තිබ්බා, Tru3p ge st@tement එකකි ගැන, එකත් පුලුවන් උනොත් ලියනම් bro. Sure කරන්න එපා.
හොඳම දේ ටයිම් තියනවනම් නිකන් හොයලා බලපන්.
අපි කරන දේවල් මොනිටර් වෙන්නේ නෑ කියලා කවුරු හිතන් ඉන්නවනම්, Google Foobar program වලට වැඩ්ඩෝ සෙට් වෙන්නෙත් නෑ ඉතිං. Foobar reference / invitations නැතිව සෙට් උනු කිරියේ උන් ඉන්නවනම් හායි එකක් දාන්න.
------ Post added on Mar 31, 2026 at 11:32 PM
ඔය බල්ලා මෙවෙද්දිත් ඩබල් Insurance දාලා ඇතිTech කම්පැනි ටිකට ගහන්න කලින් හරිනම් ගහන්න ඕනේ..
Trump International Golf Club - Dubai
Trump PRVT - Dubai
Trump International Hotel & Tower - Dubai
Trump International Hotel - Oman
Trump Residences - Oman
Trump International Golf Club - Saudi Arabia
Trump Residences - Saudi Arabia
ඔය ටිකට පොඩ්ඩක් ගැහුවනම්, ඔන්න සීයගේ කයිය ද නැත්තද කියලා බලන්න තිබ්බා.
ඉරානුත් මට පේන්නේ බොරුව කරන්නේ
හරි නම් අයතුල්ලගේ රිටන් එක ගන්න ඕනේ එහෙම..