අවුරුදු ස්පෙශල්!! හෙට ඡන්දෙ තිබ්බොත් දෙන්නෙ කාටද? ❎❎❎ anonymous vote - සාමාන්‍ය එලකිරි වාසීන් එන්න!!!

ජනාධිපතිවරණය / මහමැතිවරණය 2029 හෙට දෙන්නෙ කාටද?

  • අනුර කුමාර දිසානායක - NPP

    Votes: 176 48.8%
  • සජිත් ප්‍රේමදාස - SJB

    Votes: 9 2.5%
  • රනිල් වික්‍රමසිංහ - UNP

    Votes: 69 19.1%
  • නාමල් රාජපක්ශ - SLPP

    Votes: 21 5.8%
  • ඉහත කිසිවක් නොවේ

    Votes: 43 11.9%
  • ඡන්දෙ දාන්නෙ නැත

    Votes: 43 11.9%

  • Total voters
    361
  • Poll closed .

192.168.o.21

Well-known member
  • Sep 22, 2024
    3,037
    4,602
    113
    ජනාධිපතිවරණය / මහමැතිවරණය 2029 හෙට දෙන්නෙ කාටද?
     
    • Haha
    Reactions: Asmodeus

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,939
    113
    මීන් වයිල් ඉන් ........යාස් ඔෆිස් :lol: 🤌

    images
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,786
    4,411
    113
    අනුර කුමාර දිසානායක - NPP තමා දැනට .ඉස්සරහට කොහොම වෙය්ද දන්නේ නැහැ හොඳ කණඩායමක් ආවොත් .හැබය් හිටපු හම්පඩ නාකි ,මෝඩ මුසල හොර තක්කඩි ටිකට නම් දෙන්නේ නැහැ
     

    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,037
    4,602
    113
    පාටලී චම්පික
    පාටලී ආයෙ පුක දෙන්නෙ සජිත් ට. දිලින් නාමල් ට. නිකන් proxy නාම යෝජනා එව්ව. real candidate පුබුදු පමණයි. ඒකට තමා වෙනස් තියෙන්නෙ ඉතින් viable na
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,175
    15,677
    113
    පාටලී ආයෙ පුක දෙන්නෙ සජිත් ට. දිලින් නාමල් ට. නිකන් proxy නාම යෝජනා එව්ව. real candidate පුබුදු පමණයි. ඒකට තමා වෙනස් තියෙන්නෙ ඉතින් viable na

    ඒක ඉතින් උඔ තීරණය කරනවා නම් poll වැඩක් නෑ නේ
     
    • Like
    Reactions: Cyber Punk