වැස්ස නිසා කෑම එකක් ඕඩර් කළා. ඒක අරන් ආපු කොලු පැටියා දැකලා බඩ පිරුණා. කෑම එක 1200යි අරූට ටිප් එක 500ක් දුන්නා. ඔන්න ඕකනෙ බන් මට තියෙන කරුමේ 
කියුට් කොල්ලෙක් දැක්කොත් සේරම අමතකයි. පොර පවු හැබැයි වැස්සේ තෙමීගෙන ආවේ දුක හිතුනා. ගෙදර කවුරුත් නොහිටියා නම් ඇතුලට අරන් තේකකුත් හදලා දෙනවා.


