ටොයියෝ බයියො ජෙප්පො ඔක්කොම වරෙල්ලා - ගල් අඟුරු සීන් එකට handle කරපු විදිය හැටියට උඹලගෙ අදහස මොකක්ද? - Poll

ජෙප්පො මේක හෝදන්න හදන හැදිල්ලේ හැටියට උඹලට හිතෙන්නෙ උන් ඇත්තටම හොරකමක් කලා කියලද?

  • ඔව් හොරකමක් කරලා දැන් වහන්න හදනවා

  • නෑ හොරකන් කරලා නෑ

Results are only viewable after voting.

Smartm

Well-known member
  • Jul 19, 2008
    19,940
    20,477
    113
    හස්තිශෛලපුර
    මචන් උන්ට පුලුවන් එකමදේ නඩු දාන එකයි මයික් එකක් අහු උනාම අරු හොරා මූ හොරා ගාන එකයි. ඉතින් මේකට උන්ට නඩු දාන්න බැරි කමක් නෑනේ. මෙතන අනිවා උන් සල්ලි අරන් තියෙනවා.
    Wasantha Samarasinghe said that if a company (supplier) delays to send their shipments or sends substandard fuel then they have to be blacklisted. “They are putting an entire country at an inconvenience. Therefore this issue cannot be taken on a lighter note. Because of this crisis, the government moves to obtaining Spot Tenders instead of Term Tenders and because of this, the loss incurred in more than Rs. 5,836 million.

    https://www.dailymirror.lk/news-fea...fuel-crisis/131-139960?utm_source=chatgpt.com

    Ara wapara samarasinhath wage tikak.. blacklist Karanna orders dila ekale..
     
    • Haha
    Reactions: tharakaf

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,671
    73,038

    මචන් කැරි ලොජික් නේ බන්, මින් පස්සෙ ඕනම මගඩි වැඩක් කරලා මුන්ව පොඩ්ඩක් බය කලොත් නඩු නෑ. :lol: :lol:

    තව දෙයක්, උඹලා දන්නවද දන්නෙ නෑ, ඒත් ඔය ලොජික් එක වැරදි, ඕනම contract එකක conditions තියෙන්වා. උන් බිස්නස් කරන උන්නම් ලොවෙත් එහෙම "අපි එහෙනම් දෙන්නෙ නෑ" කියලා අයින් වෙන්නෙ නෑ මොකද උන්ගෙ කඩේ වහන්න වෙන නිසා. නීති තියෙනවා එහෙම කරන්න බැරි වෙන්න, කලින්ම නඩු දාල පට්ට ගානක් ගන්න පුලුවන්. උන් කඩේ වහන්න බය නැත්තන් ඒ කියන්නෙ උන් හොරකමම කරන්න සෙට් වුන කම්පනියක් කියලා.

    කොහෙන් බැලුවත් කැරිම හොරකමක් කරලා දැන් කරගන්න දෙයක් නැතුව ඉන්නවා කියලා තමා පෙන්නෙ. තව දෙයක්, උඹලා දන්නවද දන්නෙ නෑ, ඒත් ඔය ලොජික් එක වැරදි, ඕනම contract එකක conditions තියෙන්වා. උන් බිස්නස් කරන උන්නම් ලොවෙත් එහෙම "අපි එහෙනම් දෙන්නෙ නෑ" කියලා අයින් වෙන්නෙ නෑ මොකද උන්ගෙ කඩේ වහන්න වෙන නිසා. නීති තියෙනවා එහෙම කරන්න බැරි වෙන්න, කලින්ම නඩු දාල පට්ට ගානක් ගන්න පුලුවන්. උන් කඩේ වහන්න බය නැත්තන් ඒ කියන්නෙ උන් හොරකමම කරන්න සෙට් වුන කම්පනියක් කියලා.

    කොහෙන් බැලුවත් කැරිම හොරකමක් කරලා දැන් කරගන්න දෙයක් නැතුව ඉන්නවා කියලා තමා පෙන්නෙ.
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,503
    18,140
    113
    මචන් උන්ට පුලුවන් එකමදේ නඩු දාන එකයි මයික් එකක් අහු උනාම අරු හොරා මූ හොරා ගාන එකයි. ඉතින් මේකට උන්ට නඩු දාන්න බැරි කමක් නෑනේ. මෙතන අනිවා උන් සල්ලි අරන් තියෙනවා.
    මම නම් කියන්නෙ මේක එකෙක්ගෙ වැඩක් නෙමේ සෙට් එකටම බෙනෙෆිට් එක වැඩක්. කෙලින් කියාගන්න බෑ ඉතිං මට මේකෙ හිතාගන්න පුලුවන්නෙ?

    අරමුදල් රැස් කිරීමේ මෙතඩ් එකක් විදිහට එකල සිට පැවති ක්‍රමයක් බව තමා හැගෙන්නෙ
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,671
    73,038
    113
    මම නම් කියන්නෙ මේක එකෙක්ගෙ වැඩක් නෙමේ සෙට් එකටම බෙනෙෆිට් එක වැඩක්. කෙලින් කියාගන්න බෑ ඉතිං මට මේකෙ හිතාගන්න පුලුවන්නෙ?

    අරමුදල් රැස් කිරීමේ මෙතඩ් එකක් විදිහට එකල සිට පැවති ක්‍රමයක් බව තමා හැගෙන්නෙ
    මම ඕක කලින් කියලා තිබ්බ, මුන්ගෙ stratergy එක, එක එකා හොරකන් කරන්නෙ නැතුව එකෙක් හොරකන් කරලා අනිත් උන්ට බෙදන එක. එහෙම උනාම හෝදන්න ලේසි කියලා හිතන්න ඇති. ඉස්සර 100කට විතර හොරා කිව්වාම මිනිසුත් හිතනවානෙ 50 60ක් හරි හොරා කාල ඇති කියලා. මේකේ එකෙක්ට විතරනේ දැන් බනින්නෙ. ඉතින් මේක විපක්ශෙ මඩක් කියලා වහන්න ලේසි උන්ට. :yes::yes:

    තව දෙයක්, හම්බෙන සල්ලි 159ට යන්නෙ නෑ. යන්නෙ උඩ සෙට් එකට විතරයි. යට සෙට් එක ඕක බැහැලා හෝදන්නෙ උන්ගෙ උද්දච්ච කමට. උන් සමහර විට මේක උනා කියලවත් දන්නෙ නැතුවැති. management සීන් එකේ කුල තියෙනවා කියල උඹ දන්නවා ඇතිනේ. inner circle එකට හැම එකාවම ගන්නෙ නෑ. උඩ උන් සෙට් එක උන්ගෙ retirement plan එක ගහලා ඉවරයි. උන් ටික යට ගොන්නු ටික අන්දලා මේක හෝදනවා. :lol: :lol:
     
    :yes::yes::yes:
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,940
    20,477
    113
    හස්තිශෛලපුර
    මචන් කැරි ලොජික් නේ බන්, මින් පස්සෙ ඕනම මගඩි වැඩක් කරලා මුන්ව පොඩ්ඩක් බය කලොත් නඩු නෑ. :lol: :lol:

    තව දෙයක්, උඹලා දන්නවද දන්නෙ නෑ, ඒත් ඔය ලොජික් එක වැරදි, ඕනම contract එකක conditions තියෙන්වා. උන් බිස්නස් කරන උන්නම් ලොවෙත් එහෙම "අපි එහෙනම් දෙන්නෙ නෑ" කියලා අයින් වෙන්නෙ නෑ මොකද උන්ගෙ කඩේ වහන්න වෙන නිසා. නීති තියෙනවා එහෙම කරන්න බැරි වෙන්න, කලින්ම නඩු දාල පට්ට ගානක් ගන්න පුලුවන්. උන් කඩේ වහන්න බය නැත්තන් ඒ කියන්නෙ උන් හොරකමම කරන්න සෙට් වුන කම්පනියක් කියලා.

    කොහෙන් බැලුවත් කැරිම හොරකමක් කරලා දැන් කරගන්න දෙයක් නැතුව ඉන්නවා කියලා තමා පෙන්නෙ. තව දෙයක්, උඹලා දන්නවද දන්නෙ නෑ, ඒත් ඔය ලොජික් එක වැරදි, ඕනම contract එකක conditions තියෙන්වා. උන් බිස්නස් කරන උන්නම් ලොවෙත් එහෙම "අපි එහෙනම් දෙන්නෙ නෑ" කියලා අයින් වෙන්නෙ නෑ මොකද උන්ගෙ කඩේ වහන්න වෙන නිසා. නීති තියෙනවා එහෙම කරන්න බැරි වෙන්න, කලින්ම නඩු දාල පට්ට ගානක් ගන්න පුලුවන්. උන් කඩේ වහන්න බය නැත්තන් ඒ කියන්නෙ උන් හොරකමම කරන්න සෙට් වුන කම්පනියක් කියලා.

    කොහෙන් බැලුවත් කැරිම හොරකමක් කරලා දැන් කරගන්න දෙයක් නැතුව ඉන්නවා කියලා තමා පෙන්නෙ.
    තව දෙයක්, උඹලා දන්නවද දන්නෙ නෑ, ඒත් ඔය ලොජික් එක වැරදි, ඕනම contract එකක conditions තියෙන්වා. උන් බිස්නස් කරන උන්නම් ලොවෙත් එහෙම "අපි එහෙනම් දෙන්නෙ නෑ" කියලා අයින් වෙන්නෙ නෑ මොකද උන්ගෙ කඩේ වහන්න වෙන නිසා. නීති තියෙනවා එහෙම කරන්න බැරි වෙන්න, කලින්ම නඩු දාල පට්ට ගානක් ගන්න පුලුවන්. උන් කඩේ වහන්න බය නැත්තන් ඒ කියන්නෙ උන් හොරකමම කරන්න සෙට් වුන කම්පනියක් කියලා.

    Xpress perl ship eka matakada? Court eken hena fine ekak gahuwa neh?

    Lapayata puluwan weida cross boader enforcement ekakata yanna me gal aguru company ekka?
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,876
    11,087
    113
    35
    Spain
    1775876759582.png

    මුන් නම් මිනිස්සු වෙන්න බෑ
     
    • Haha
    Reactions: tharakaf

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    15,927
    24,327
    113
    tracing Geo-location.. ... ...
    මම නම් කියන්නෙ මේක එකෙක්ගෙ වැඩක් නෙමේ සෙට් එකටම බෙනෙෆිට් එක වැඩක්. කෙලින් කියාගන්න බෑ ඉතිං මට මේකෙ හිතාගන්න පුලුවන්නෙ?

    අරමුදල් රැස් කිරීමේ මෙතඩ් එකක් විදිහට එකල සිට පැවති ක්‍රමයක් බව තමා හැගෙන්නෙ

    :yes: පැලවත්තට තමයි ඔක්කොම යන්නේ.. තනි හොරෙක් නෑ..
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,876
    11,087
    113
    35
    Spain
    :yes: පැලවත්තට තමයි ඔක්කොම යන්නේ.. තනි හොරෙක් නෑ..
    උන්ගේ මානසිකත්වය පරණ ජෙපි මානසිකත්වයම තමයි. ඒ කාලේ බැංකු කැඩුවේ දේපල විනාශ කලේ ඒවා කරන්නේ වඩා උසස් දෙයක් වෙනුවෙන් කියල. ඒ කියන්නේ උන්ගේ කොමියුනිස්ට්වාදය වෙනුවෙන් කියල. දැනුත් එහෙමයි උන් පක්ෂෙට සල්ලි ලැබෙනවා කියල මේවා අනුමත කරනවා. පරණ ජෙපි මෙන්ටලිටි එක. ඕක නිසාම 2026 ඉලෙක්ෂන් එකක් ඉල්ලා මිනිස්සුන්ට මරාගෙන මැරෙන්න වෙනවා.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,842
    99,022
    113
    මම නම් කියන්නෙ මේක එකෙක්ගෙ වැඩක් නෙමේ සෙට් එකටම බෙනෙෆිට් එක වැඩක්. කෙලින් කියාගන්න බෑ ඉතිං මට මේකෙ හිතාගන්න පුලුවන්නෙ?

    අරමුදල් රැස් කිරීමේ මෙතඩ් එකක් විදිහට එකල සිට පැවති ක්‍රමයක් බව තමා හැගෙන්නෙ
    ගල් අඟුරු පාඩු කරාම diesel ගෙන්නන උන්ට වාසියි. එකකට එකකට connected benefits ගොඩක් මේක ඇතුළේ තියෙනවා. Direct පේන තැන් වගේම නොපෙන තැන් එහෙමත්

    මොකක්ද මෙතන වුන හොරකම? පාඩුවක් වුනා කියල නම් පේන්න තියෙනවා.
    මෙන්න මේ ඩෝබි මහත්තයාට ඔබගේ අවධානය නොමසුරුව ලබාදෙන්න. මාත් දුන්න.
    ------ Post added on Apr 11, 2026 at 12:02 PM
     
    • Sad
    Reactions: Tricle_Buwa

    JohnWick

    Well-known member
  • Apr 23, 2017
    1,091
    1,409
    113
    Horakamak wela kiyala kagahanne redi nathi baiyo tika witharai. Mokut one na. Me thread eka dala thiyana ekath daara baiyek. Uta penneth jepponge waradi witharai. No credibility.

    Mechchara kal middle path eke hitapu unuth kiwwoth horakamak wela kiyala, ethakota thathwe wenas wenawa.

    Danata pena widihata othana horakamak na. Company eken kelapu pissuwak thiyenne. Issarahata eliyata ena dewal anuwa meka wenas wenna puluwan.
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,809
    16,948
    113
    Kottawa
    Horakamak wela kiyala kagahanne redi nathi baiyo tika witharai. Mokut one na. Me thread eka dala thiyana ekath daara baiyek. Uta penneth jepponge waradi witharai. No credibility.

    Mechchara kal middle path eke hitapu unuth kiwwoth horakamak wela kiyala, ethakota thathwe wenas wenawa.

    Danata pena widihata othana horakamak na. Company eken kelapu pissuwak thiyenne. Issarahata eliyata ena dewal anuwa meka wenas wenna puluwan.
    තව ජෙබයියෙක් confirmed ✅