නාකි මයිනගෙ කාලෙත් මීක් කියල ගුපියනේ

lilman

Well-known member
  • May 10, 2009
    40,513
    53,703
    113
    Colombo
    ජෙප්පො විතරක්ම නෙවෙයි හොරු බලන් ගියාම :lol:



     

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,916
    7,874
    113
    මයිනෝ පොල් කිච්චෝ හොරකම් කළා කියලා නේද ජෙප්පෝ ගෙනාවේ.

    දැන් උනුත් මයිනෝ වගේම ද..?
    අපරාදේ එහෙනම් මයිනෝ එලෙවිවේ.
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,513
    53,703
    113
    Colombo
    මයිනෝ පොල් කිච්චෝ හොරකම් කළා කියලා නේද ජෙප්පෝ ගෙනාවේ.

    දැන් උනුත් මයිනෝ වගේම ද..?
    අපරාදේ එහෙනම් මයිනෝ එලෙවිවේ.

    උන් ඔක්කොම යාලුවො මල්ලි :lol:
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,052
    86,249
    113
    ආශ්චර්යමත් රටක
    ජෙප්පො විතරක්ම නෙවෙයි හොරු බලන් ගියාම :lol:



    අඩෝ උබ මේක දාපු එක හොඳයි. වැලේ වැල් නැති කාලකණ්ණි බයියන්ගෙ කෙඳිරිලි ඇරුණම ඇත්තටම මේ ගල් අඟුරු සීන් එක ගැන වෙන හරි හමන් දෙයක් මේ ගැන අහල තිබුනෙ නෑ.

    ඔය පළවෙනි වීඩියෝ එකේ කියන දේ හරි නං ආණ්ඩුවෙ අදාළ ආයතනෙ මේ වැඩේ ගැන වැරැද්දක් නෑ වගේ තමයි පේන්නෙ. ඔය ටික මදි හැබැයි හරියට දෙයක් තහවුරු කරගන්න. ඔය ටික හරි කියන්නෙ කීයටවත් ජෙප්පොන්ට නඩු දාල පුකට තට්ටුවක් වත් දාන්න බැරි වෙයි බයියන්ට 😂

    නඩු දාල වැඩේ කෙරෙන්න ඕන. ඒත් එක්කම 2006 ඉඳන්ද කොහෙද ගෙනාපුවත් හොයන වැඩේ පට්ට. රජයට පාඩු කරලනං ඔක්කොම ආණ්ඩුවල ඒවට සම්බන්ධ උන්ට දඬුවම් දෙන්න ඕන. 🔥😍😍
     
    Last edited:

    lilman

    Well-known member
  • May 10, 2009
    40,513
    53,703
    113
    Colombo
    උන් හොරකම් කරපු නිසා අපිත් ටිකක් කරාට අවුලක් නැ කියලා නේද මේ කියන්නේ😂

    ඒ වගේද තේරෙන්නෙ ? :lol:
     

    dillsdilla

    Well-known member
  • Nov 25, 2018
    2,346
    2,400
    113
    ආණ්ඩුව ට රෙවුණාම උං බලනවා කළින් ආණ්ඩු වලටත් රෙවිලා තියෙනවද කියලා. රෙනවා ගා ගන්නවා හත් පොළේම ගොං වේස ආණ්ඩුව තූ
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,656
    4,509
    113
    Oya Coal eka GM Namal Hewage kiyanne අන්තරේ hitapu kadawum karayek early 2000 wage ,jvp core hitapu porak passe Chamal Rajapaksha set wela Coal GM una, uta hina athi Lakmali ehama buran eddi
     

    zuxian

    Active member
  • May 19, 2020
    161
    173
    43
    මේක මේ සැරේ ඒවා වහන්න අදින එකක්. කලින් ආපු ඒවා එක season එකකකට එකක් දෙකක් වගේ. අනිත් එක මේ වගේ low calorific value තිබ්බේ නැ. හැමදාම 300MW ගන්න පුළුවන් උනා. මේ පාර එන ඔක්කොම low calorific value තියෙන්නේ. ඉතින් 300MW ගන්න බැ. එකයි ප්‍රශ්නේ. අඩු වෙන MW ගාන diesel plant වලින් ගන්නවා. ඉතින් තොපිලට ඒ සල්ලි ගෙවන්න වෙනවා. tender එක cancel කර ගන්න බැරුව අබරෙන්නේ දැන්. එතන තමයි fishy. හොයන්න ඕන who ඉස් holding this ?
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,326
    9,058
    113
    Around the world
    " අඟුරු-කකා වතුර-බීබී, කොළඹ දුවන යකඩ-යකා" සඳහා අව -භාවිතා කළ ගල් අඟුරු ද විගණනය විය යුතුය. ඒ විගණනය අවසන් වනතුරු කුමාරවරු කවුරුත් නිදොස් ය නිදහස් ය.
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,840
    10,999
    113
    35
    Spain
    අඩෝ උබ මේක දාපු එක හොඳයි. වැලේ වැල් නැති කාලකණ්ණි බයියන්ගෙ කෙඳිරිලි ඇරුණම ඇත්තටම මේ ගල් අඟුරු සීන් එක ගැන වෙන හරි හමන් දෙයක් මේ ගැන අහල තිබුනෙ නෑ.
    පෙටා ලැට් එකක් තියෙනවා බන්, අලුතෙන් පේන්ට් කරා. ඒ මදිදැ නෙහ්

    Mothers Day Lol GIF by reactionseditor
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,000
    31,776
    113
    Deshapaluwo okkoma ekai un un deal, niladari haththa hamadama rakila ena ena un ekka ekathu wela hora kama
     
    • Like
    Reactions: lilman

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    15,922
    24,316
    113
    tracing Geo-location.. ... ...
    එහෙනම් කමක් නෑ නේද පොඩ්ඩක් හොරකම් කරාට?

    දැන් හොඳයි හැබැයි ජෙප්පො බල්ලො වගේ කරන්ට් බිල ගෙවාගෙන කටයි පුකයි වහගෙන ඉන්නවා..
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,600
    7,669
    113
    2009 ඉදලම හොයනවලු අන්න...හොරු ඇවිල්ල හොරකන් අල්ලන්න දැන් 2009 ඉදන්ම හොයනව දැන් පොඩ්ඩක් සද්ද වහල ඉදී පැත්තකට වෙලා
     
    • Haha
    Reactions: dimuthmike

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,799
    9,504
    113
    2009 ඉදලම හොයනවලු අන්න...හොරු ඇවිල්ල හොරකන් අල්ලන්න දැන් 2009 ඉදන්ම හොයනව දැන් පොඩ්ඩක් සද්ද වහල ඉදී පැත්තකට වෙලා

    මාලිමා හොරු හොරු ගැන හොයනවා...අයිස් කන්ටේනර් පන්නලා අයිස් අැල්ලුවා වගේ වෙයි ඕකත්..😅