රතිඤ්ඤා දාද්දී සත්තු පව් කිව්ව ගෑනිට ඔලුවටම පතබායි video

geeko

Well-known member
  • Mar 18, 2013
    7,451
    4,456
    113
    අපේ පැත්තේ රතින්නා සද්දේ දැන් එන්න එන්න අඩු වෙනවා. දැන් ඉඳලා හිටලා තැනකින් දෙකකින් තමයි රතින්නා සද්දයක් ඇහෙන්නේ. ඒ ගෙවල් දෙක තුන ඉතින් යමක් තේරුම් ගන්න පුලුවන් බුද්ධි මට්ටමක ඉන්න අය නෙමේ වෙන්න ඇති. උන්ට තේරෙන්න පොලු පාරක් දෙකක් ඕනේ
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,408
    22,917
    113
    යකෝ මිසයිල් ගහනවා වගේ.🤣.වෙන රටක බලලා නැතුව අැති උඹ.😏
    ඒ continuous සද්දෙ නෙමෙයි බන් instant shockwave එකයි හොඳ නැත්තෙ.

    අපේ පැත්තේ රතින්නා සද්දේ දැන් එන්න එන්න අඩු වෙනවා. දැන් ඉඳලා හිටලා තැනකින් දෙකකින් තමයි රතින්නා සද්දයක් ඇහෙන්නේ. ඒ ගෙවල් දෙක තුන ඉතින් යමක් තේරුම් ගන්න පුලුවන් බුද්ධි මට්ටමක ඉන්න අය නෙමේ වෙන්න ඇති. උන්ට තේරෙන්න පොලු පාරක් දෙකක් ඕනේ
    ගම්වල විතරයි දැන් ලොකුවට රතිඤ්ඤ දාන උන් ඉන්නෙ.
    ------ Post added on Apr 17, 2026 at 4:20 PM
     
    • Like
    Reactions: NRTG and villa pro

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,451
    4,456
    113
    ඒ continuous සද්දෙ නෙමෙයි බන් instant shockwave එකයි හොඳ නැත්තෙ.


    ගම්වල විතරයි දැන් ලොකුවට රතිඤ්ඤ දාන උන් ඉන්නෙ.
    ------ Post added on Apr 17, 2026 at 4:20 PM
    ඔව් උන් අප්ඩේට් වෙනවා අඩුයිනේ
     
    • Like
    Reactions: NRTG and villa pro

    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,943
    2,966
    113
    හෙළ සිරිතට
    සුභ අලුත් අවුරුද්දක් ,😵‍💫😵‍💫

    අඩු කුලේ උන් එක්ක ගහගන්න යන්න හොඳ නෑ
    සෑම ක්‍රියාවකටම ප්‍රතික්‍රියාවක් තියනවනෙහ්
     
    • Like
    Reactions: NRTG

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,719
    1
    15,383
    113
    සෑම ක්‍රියාවකටම ප්‍රතික්‍රියාවක් තියනවනෙහ්
    Rage එක වැඩි මේ කාලේ සිංහලුන්ගේ
    රස්නේ එක්ක 😔😔
     
    • Like
    Reactions: NRTG

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,534
    164,824
    113
    එකමත් එක රටක
    සිංහල අවුරුද්දට රතිඤ්ඤා පත්තු කරන්න එපා..31st night විතරක් මල් වෙඩි පත්තු කරමු..සත්තු බය නෑ මල් වෙඩි වලට..🤩👍


    අපෝ ඕවල එච්චර සද්දයක් නෑ බන් මේ රතිඥ්ඥා වගේ
     
    • Like
    Reactions: NRTG

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,833
    8
    35,357
    113
    When my son was a kid we had about 15 dogs in our parents residence. Two Alsatians and the rest Walsatians (orphaned ones my mother took over)
    None of them reacted to firecrackers. My brother conditioned them or rather desensitized them to firecracker noise. He fires firecrackers often to chase the monkeys away and the dogs follow him quite willingly.

    PS: Ideally we should use common sense and not use firecrackers. The problem is that Common sense is the least common of all senses. ☹️
     
    Last edited:

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,826
    11,857
    113
    I always locks my pets inside when thers festive seasons in srilanka, People have rights to enjoy them elves with firecrackers or anything, Others have no say in it, If you have pets its your responsibility to protect them, Not nagging.

    Ratinna hamadama daanne naa ne ban,
    Hadana satek gewal athule hada Ganna oone ,

    Guti dipu eka waradi habai
    Pissuda ban, Video karala 119 gahuwoth usawi..
    Fire crackers thiya gedara waththe gini godak wath gahanna ba neighbours lata karadara wenna..
    Awrudu, x mas arawa mewa bila na law eke..
     
    • Like
    Reactions: NRTG and fdk

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,717
    10,719
    113
    35
    Spain
    මේ වගේ පොන්නයෝ නම් හිරේ දාල වැඩක් නෑ, කුට්ටම මිටියකින් තළලා දාන්න ඕන. ඇයි බන් අර ගෑණිට අහම ගැහුවේ. එකී වැරද්දක් කළා නොකලා වුනත් අහම අසරණ විදියට ඉන්නකොට ගහපු එක නම් පොන්නම පොන්න වැඩක්
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,857
    49,155
    113
    සේදවත්ත
    මම නම් ඉදලේ එකාගේ පැත්තේ , උබල හැමෝම ගවුමක් දැක්කම තෙත් වෙන අය.
    මේවා මේ රටේ සිරිත් විරිත් එක එකාට ඇවිල්ලා අරහෙම මේක කරන්න කියලා කියන්න බෑ. මනුස්සයා අවුරුද්දට එක පාරයි දාන්නේ , හිතහන් අර බලු තඩියෝ 364ම බෙරිහන් දෙනකොට රැයක් දවාලක් නැතුව . ඒවා හිතුවද
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,315
    2,370
    113
    colombo
    මම නම් ඉදලේ එකාගේ පැත්තේ , උබල හැමෝම ගවුමක් දැක්කම තෙත් වෙන අය.
    මේවා මේ රටේ සිරිත් විරිත් එක එකාට ඇවිල්ලා අරහෙම මේක කරන්න කියලා කියන්න බෑ. මනුස්සයා අවුරුද්දට එක පාරයි දාන්නේ , හිතහන් අර බලු තඩියෝ 364ම බෙරිහන් දෙනකොට රැයක් දවාලක් නැතුව . ඒවා හිතුවද
    ඔහොම ගහන්න බැහැ. එතනයි අවුල
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,857
    49,155
    113
    සේදවත්ත
    ඔහොම ගහන්න බැහැ. එතනයි අවුල
    උබලගේ ගෙදර මායිම පැනලා එකෙක් ආවම සද්දේ දාල මෛත්‍රිය කරනවද . ඔයා දකින්නේ කැමරාවේ ටික පමණයී . ගෙට ඇවිල්ලා බනින ටික නෑනේ. පෞද්ගලික ඉඩමකට ආවම ආත්ම ආරක්ශාව ඕනේ