අපේ පැත්තේ රතින්නා සද්දේ දැන් එන්න එන්න අඩු වෙනවා. දැන් ඉඳලා හිටලා තැනකින් දෙකකින් තමයි රතින්නා සද්දයක් ඇහෙන්නේ. ඒ ගෙවල් දෙක තුන ඉතින් යමක් තේරුම් ගන්න පුලුවන් බුද්ධි මට්ටමක ඉන්න අය නෙමේ වෙන්න ඇති. උන්ට තේරෙන්න පොලු පාරක් දෙකක් ඕනේ
ඒ continuous සද්දෙ නෙමෙයි බන් instant shockwave එකයි හොඳ නැත්තෙ.යකෝ මිසයිල් ගහනවා වගේ..වෙන රටක බලලා නැතුව අැති උඹ.
![]()
ගම්වල විතරයි දැන් ලොකුවට රතිඤ්ඤ දාන උන් ඉන්නෙ.අපේ පැත්තේ රතින්නා සද්දේ දැන් එන්න එන්න අඩු වෙනවා. දැන් ඉඳලා හිටලා තැනකින් දෙකකින් තමයි රතින්නා සද්දයක් ඇහෙන්නේ. ඒ ගෙවල් දෙක තුන ඉතින් යමක් තේරුම් ගන්න පුලුවන් බුද්ධි මට්ටමක ඉන්න අය නෙමේ වෙන්න ඇති. උන්ට තේරෙන්න පොලු පාරක් දෙකක් ඕනේ
ඔව් උන් අප්ඩේට් වෙනවා අඩුයිනේඒ continuous සද්දෙ නෙමෙයි බන් instant shockwave එකයි හොඳ නැත්තෙ.
ගම්වල විතරයි දැන් ලොකුවට රතිඤ්ඤ දාන උන් ඉන්නෙ.
------ Post added on Apr 17, 2026 at 4:20 PM
සෑම ක්‍රියාවකටම ප්‍රතික්‍රියාවක් තියනවනෙහ්හෙළ සිරිතට
සුභ අලුත් අවුරුද්දක් ,
අඩු කුලේ උන් එක්ක ගහගන්න යන්න හොඳ නෑ
Rage එක වැඩි මේ කාලේ සිංහලුන්ගේසෑම ක්‍රියාවකටම ප්‍රතික්‍රියාවක් තියනවනෙහ්
සිංහල අවුරුද්දට රතිඤ්ඤා පත්තු කරන්න එපා..31st night විතරක් මල් වෙඩි පත්තු කරමු..සත්තු බය නෑ මල් වෙඩි වලට..
උඹ වගේම පොන්නයෙක් තමයි
මෙහෙම නෙමෙයි දෙන්න ඕන ඕකුත්ට
------ Post added on Apr 17, 2026 at 3:43 PM
I always locks my pets inside when thers festive seasons in srilanka, People have rights to enjoy them elves with firecrackers or anything, Others have no say in it, If you have pets its your responsibility to protect them, Not nagging.
Pissuda ban, Video karala 119 gahuwoth usawi..Ratinna hamadama daanne naa ne ban,
Hadana satek gewal athule hada Ganna oone ,
Guti dipu eka waradi habai
ඔහොම ගහන්න බැහැ. එතනයි අවුලමම නම් ඉදලේ එකාගේ පැත්තේ , උබල හැමෝම ගවුමක් දැක්කම තෙත් වෙන අය.
මේවා මේ රටේ සිරිත් විරිත් එක එකාට ඇවිල්ලා අරහෙම මේක කරන්න කියලා කියන්න බෑ. මනුස්සයා අවුරුද්දට එක පාරයි දාන්නේ , හිතහන් අර බලු තඩියෝ 364ම බෙරිහන් දෙනකොට රැයක් දවාලක් නැතුව . ඒවා හිතුවද
උබලගේ ගෙදර මායිම පැනලා එකෙක් ආවම සද්දේ දාල මෛත්‍රිය කරනවද . ඔයා දකින්නේ කැමරාවේ ටික පමණයී . ගෙට ඇවිල්ලා බනින ටික නෑනේ. පෞද්ගලික ඉඩමකට ආවම ආත්ම ආරක්ශාව ඕනේඔහොම ගහන්න බැහැ. එතනයි අවුල
porata badu hamba wei