ගෙවන්ඩ තියෙන ණය ටිකත් හැකර් කෙනෙක්ට ගෙවපු හැටි හෝදන්ඩ කොට ලප අඩු කුලේ පොන්නයා ළඟදිම පාර්ලිමේන්තුවට 😅😅

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,379
    1
    59,767
    113
    Mother Earth
    නොදකින් ඌ ඒක දන්නෙත් නෑ. ඇත්තට ඇයි මිනිස්සු තවත් ඉවසන්නේ ? මේ වගේ හොරු තවත් බලයේ හිටියොත් රට ආයෙ ගොඩ ගන්නව බොරු. 🤷‍♂️
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    15,956
    27,305
    113
    ණය ගෙවන්නෙ account නම්බරේ කාල බලල නෙවෙයි. අනේ හුකේ. 😅



    හැකර් මූනේ ලපයක් තියෙන්න කලු කෙබර මිට්ටෙක් ලු? 😹😹😹🤌🤌
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,367
    2,459
    113
    colombo
    Hacker කියලා වුන්ගේ ම අකවුන්ට් එකකට දාගන්න ඇති කමබ හොරු නේ බං මුන්
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,503
    53,682
    113
    Colombo
    උඹලට පේන්නෙ 3D විතරයිනෙ බං. එ‍්කයි ඔය අවුල. ඔතනින් එහා තව dimension එකක් තියෙනවා. එ‍්කට ගිහින් බැලුවොත් මම කරන දේවල්වලට හේතු තේරෙනවා. එකම අවුල එහෙම නැති උන්ට එ‍්ක තේරුම් කරන්න එච්චර ලේසි නෑ. 🙄
     

    Bimmer

    Well-known member
  • Dec 27, 2023
    2,061
    2,939
    113
    දැන් දැන ගනින් ඉන්ද්‍රජිත් කියන්නෙ කවුද කියලා
     
    • Haha
    Reactions: wpril5