බනින උන් අවුස්සල කන බොන එ‍්වා, ගෙඹි එක්සසයිස් සේරම upload කරන කුක්කු දිලේකගෙ Facebook earnings මාසෙට $7,000? 🫢🫢

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    13,470
    1
    15,132
    113
    අඩෝ එච්චර හම්බෙනවද යකෝ? මරුනෙ. ලංකාවෙ audience එක නේද ඕවා බලනවා අ‍ැත්තෙ?

    මම හිතාගෙන හිටියෙ $2000-2500 වගේ අ‍ැති කියලා. මේවට එහෙම ලොකුවට views වත් නෑනෙ යකෝ. හැබැයි දාන content ප්‍රමාණය වැඩි නිසා total views නම් සාමාන්‍යයෙන් අ‍ැති. දවසට 4-5 වත් දානවනෙ.

    අනික මම හිතන්නෙ බලන හැම එකාම බැන බැන කමෙන්ට් දාන නිසායි, කට්ටිය search කරන නිසායි engagement වැඩි අ‍ැති නේද. එ‍් නිසා වැඩිපුර ගෙවනවද දන් නෑ.

    කොහොම හරි බලහන් උඹල නිකන් බොරුවටනෙ මහන්සි වෙන්නෙ මිලියනයක් දෙකක් පඩි ගන්ඩ. 😅

    Screenshot-2026-04-28-18-11-09-159-com-facebook-katana.jpg
     
    • Haha
    • Like
    Reactions: Cypress and jennt

    xnfa

    Well-known member
  • Apr 7, 2025
    971
    1,399
    93
    මේක ඇත්තක් නම්

    අරූ කොරියාවේ දුක් විඳලා හම්බකරනවට වැඩිය මේකි ගෙදර ඉඳන් හම්බකරනවනේ බන්
    Pot twist: ගෑනිව දාල හම්බ කරලා කොල්ල සැපේ කොරියාවේ.
     
    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,541
    3,956
    113
    Lanka
    Facebook/ Tiktok වලින් සල්ලි හොයන්න පුලුවන්ද බං? සිරාවට මං ඕවා ගැන නොදන්නා නිසා අහන්නෙ.
    ow. adurana ekek hitya tiktok network karana. partnership program wage. tiktok karana ewun ona tharam inwa month ekata 500 to 1000+ ena ewun lankawe..
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,736
    10,233
    113
    අඩෝ එච්චර හම්බෙනවද යකෝ? මරුනෙ. ලංකාවෙ audience එක නේද ඕවා බලනවා අ‍ැත්තෙ?

    මම හිතාගෙන හිටියෙ $2000-2500 වගේ අ‍ැති කියලා. මේවට එහෙම ලොකුවට views වත් නෑනෙ යකෝ. හැබැයි දාන content ප්‍රමාණය වැඩි නිසා total views නම් සාමාන්‍යයෙන් අ‍ැති. දවසට 4-5 වත් දානවනෙ.

    අනික මම හිතන්නෙ බලන හැම එකාම බැන බැන කමෙන්ට් දාන නිසායි, කට්ටිය search කරන නිසායි engagement වැඩි අ‍ැති නේද. එ‍් නිසා වැඩිපුර ගෙවනවද දන් නෑ.

    කොහොම හරි බලහන් උඹල නිකන් බොරුවටනෙ මහන්සි වෙන්නෙ මිලියනයක් දෙකක් පඩි ගන්ඩ. 😅

    Screenshot-2026-04-28-18-11-09-159-com-facebook-katana.jpg
    kohomada ban $7,000 enawa kiyala kiyanne ? earnings balanna kramayak thiyenawada
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,381
    9
    3,042
    113

    මේකි පෝට්සිටී එකේ හිටියා ටීම් එකක් එක්ක ලාස්ට් වීක් මෙයාට වෙනම මේකප් ටීම් එකක් ඉන්නවා යකෝ.

    මේවට කෙලින් උන් සෑහෙන වියදම් කරමවා ඇති