පන්සලක් ඇතුලේ වලියක් d

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    13,472
    11,099
    113
    හිනා වුනාට වැඩක් නැ, හෙන පල්, උඹලාගෙ එවුන් තමයි ඔය.
    The Office Lol GIF
     
    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,342
    4,266
    113
    හිනා වුනාට වැඩක් නැ, හෙන පල්, උඹලාගෙ එවුන් තමයි ඔය.
    The Office Lol GIF

    මේ කාගෙ උන්ද බං? :ROFLMAO:

    About 100 priests and monks battled on the site where Jesus is said to have been born. 😂

    Middle East - Rival Christian monks in fight at sacred site 😂

    තෝ කට ඇරියොත් ත්‍රෙඩ් එක හානව :ROFLMAO:

    The Office Lol GIF
     
    • Haha
    Reactions: clumsyhulk

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,785
    10,884
    113
    35
    Spain
    උඹ මේ දවස් ටිකේම දිගටම දැම්මේ මේ වගේ නිවුස්. සාමාන්‍ය මනුස්සයෙක් උනන්දුවෙන් හෙව්වත් හම්බවෙන්නේ නැති තරම්, මොකද මාත් හැමදාම ඔන්ලයින් පත්තර කියවනවා, එත් මේ වගේ ගූ නිව්ස් නම් දකින්නේ නැහැ. උඹට කවුරුහරි ගෙවනවද බන් මේවා දානවට?
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,808
    16,947
    113
    Kottawa
    මේ කාගෙ උන්ද බං? :ROFLMAO:

    About 100 priests and monks battled on the site where Jesus is said to have been born. 😂

    Middle East - Rival Christian monks in fight at sacred site 😂

    තෝ කට ඇරියොත් ත්‍රෙඩ් එක හානව :ROFLMAO:

    The Office Lol GIF

    කොටවන එකාට රෙද්දෙ රෙවෙන්නෙම දුන්න නේතෙ
     
    • Haha
    Reactions: UbeThaththa

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,472
    11,099
    113
    මේ කාගෙ උන්ද බං? :ROFLMAO:

    About 100 priests and monks battled on the site where Jesus is said to have been born. 😂

    Middle East - Rival Christian monks in fight at sacred site 😂

    තෝ කට ඇරියොත් ත්‍රෙඩ් එක හානව :ROFLMAO:

    The Office Lol GIF

    priests වගෙද බන් අවිහින්සාවාදි ගනයො
     
    Jihadi john

    Well-known member
  • Aug 22, 2024
    3,682
    7,568
    113
    උඹ මේ දවස් ටිකේම දිගටම දැම්මේ මේ වගේ නිවුස්. සාමාන්‍ය මනුස්සයෙක් උනන්දුවෙන් හෙව්වත් හම්බවෙන්නේ නැති තරම්, මොකද මාත් හැමදාම ඔන්ලයින් පත්තර කියවනවා, එත් මේ වගේ ගූ නිව්ස් නම් දකින්නේ නැහැ. උඹට කවුරුහරි ගෙවනවද බන් මේවා දානවට?
    telegram group වල share කරන ඒවා.

    අද දවල් 12 ට තව thread එකක් බලාපොරොත්තු වන්න :yes:
     
    • Haha
    Reactions: UbeThaththa

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,342
    4,266
    113
    telegram group වල share කරන ඒවා.

    අද දවල් 12 ට තව thread එකක් බලාපොරොත්තු වන්න :yes:
    උබල ගෲප් නුත් හදාගෙන ඉන්නවද බං ගම් වල ලිද ලග ඕපදූප කතා කරන ගෑනු වගේ අනුන්ගෙ කුණු හොයන්ඩ? ලැජ්ජයි යකෝ :ROFLMAO:
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,611
    45,937
    113
    උබල ගෲප් නුත් හදාගෙන ඉන්නවද බං ගම් වල ලිද ලග ඕපදූප කතා කරන ගෑනු වගේ අනුන්ගෙ කුණු හොයන්ඩ? ලැජ්ජයි යකෝ :ROFLMAO:

    යටිං ගේම් දෙන වැල්ලේ උන්ගේ පුරුද්දනේ බං..🤣

    Praise The Lord Applause GIF
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,472
    11,099
    113
    උබල ගෲප් නුත් හදාගෙන ඉන්නවද බං ගම් වල ලිද ලග ඕපදූප කතා කරන ගෑනු වගේ අනුන්ගෙ කුණු හොයන්ඩ? ලැජ්ජයි යකෝ :ROFLMAO:
    එලකිරි එකත් ලිඳක් තමයි

    The Office Lol GIF
     
    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,342
    4,266
    113
    එලකිරි එකත් ලිඳක් තමයි

    The Office Lol GIF

    ජෝං කාරය හදාගෙන ඉන්න ගෲප් ගැන කිව්වෙ මම :ROFLMAO:
    ජෝං කාරය ගෲප් හදාගෙන, නිදිමරාගෙන, මහන්සිවෙලා දාන ත්‍රෙඩ් උබ හානව මැද්දට පැනල :ROFLMAO:
    උබත් ඉන්නවද ඔය ගෲප් වල? 😂

    The Office Lol GIF
     
    • Haha
    Reactions: Inigo Montoya

    Jihadi john

    Well-known member
  • Aug 22, 2024
    3,682
    7,568
    113
    උබල ගෲප් නුත් හදාගෙන ඉන්නවද බං ගම් වල ලිද ලග ඕපදූප කතා කරන ගෑනු වගේ අනුන්ගෙ කුණු හොයන්ඩ? ලැජ්ජයි යකෝ :ROFLMAO:
    group එකේ බහුතරයක් ඉන්නේ බෞද්ධයෝ :yes:

    නිදිමරාගෙන, මහන්සිවෙලා දාන ත්‍රෙඩ්

    ලොකුවට මහන්සි වෙන්න දෙයක් නෑ . Share කරන link මේකට දාන්න තියෙන්නේ. උපරිම විනාඩියක් යයි :yes:
     
    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,342
    4,266
    113
    group එකේ බහුතරයක් ඉන්නේ බෞද්ධයෝ :yes:
    උබල එළකිරියෙ මුස්ලිම් විදියට පෙනී ඉන්නව වගේ වේස මායං දාන හොර බෞද්ධයොද දන්නෙ නෑ නේද? උබත් බෞද්ධ නමකින්ද ගෲප් වල ඉන්නෙ? :ROFLMAO:

    ලොකුවට මහන්සි වෙන්න දෙයක් නෑ . Share කරන link මේකට දාන්න තියෙන්නේ. උපරිම විනාඩියක් යයි :yes:
    විනාඩිය ගානෙ ත්‍රෙඩ් කීයක් දැම්මද බං? 😂
    උබල ගැන හිතලමද කොහෙද වෙසක් කල් දාල තියෙන්නෙ සාමපාගමන නිසා ඩිප්‍රෙස් වෙලා, ත්‍රෙඩ් දාල මහන්සි වෙලා ඉන්න උබලට විවේකයක් දෙන්ඩ :ROFLMAO:

    The Office Lol GIF
     
    • Haha
    Reactions: Bitter Truth

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,611
    45,937
    113
    උබල එළකිරියෙ මුස්ලිම් විදියට පෙනී ඉන්නව වගේ වේස මායං දාන හොර බෞද්ධයොද දන්නෙ නෑ නේද? උබත් බෞද්ධ නමකින්ද ගෲප් වල ඉන්නෙ? :ROFLMAO:

    විනාඩිය ගානෙ ත්‍රෙඩ් කීයක් දැම්මද බං? 😂
    උබල ගැන හිතලමද කොහෙද වෙසක් කල් දාල තියෙන්නෙ සාමපාගමන නිසා ඩිප්‍රෙස් වෙලා, ත්‍රෙඩ් දාල මහන්සි වෙලා ඉන්න උබලට විවේකයක් දෙන්ඩ :ROFLMAO:

    The Office Lol GIF

    පව් බං මුන්...😆
     
    • Haha
    Reactions: UbeThaththa