කොහොමද මෙච්චර ඉක්මනට promote වෙන්නෙ?

jennt

Well-known member
  • Sep 23, 2021
    3,135
    4,809
    113
    Abyss
    1777624840062.png
     

    Attachments

    • 1777624814821.png
      1777624814821.png
      308.5 KB · Views: 66
    • Haha
    Reactions: KrishanL89

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,793
    30,894
    113
    එක්කෝ ජීවිතේම් කෝඩින් උන පට්ටම ටැලන්ටඩ් නර්ඩ් ටයිප් බුවෙක්. නැත්තං ගොටු or connection තමා
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,063
    7,698
    113
    Galaha
    නම මොකක්ද SLIIT ගිය එකෙක්ද? හේශාන් වගෙ නමක් තියෙන?
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,552
    16,109
    113
    එක්කෝ ජීවිතේම් කෝඩින් උන පට්ටම ටැලන්ටඩ් නර්ඩ් ටයිප් බුවෙක්. නැත්තං ගොටු or connection තමා

    පිස්සු
    කොටලා විතරක් උඩට යන්න බෑ
    කොටන්න පුළුවන් උන්ට උඩට යන්නත් බෑ
    ඒක වෙනම ගේමක්