යන්න හොද රටක් - මේ රටේ ඉදලා ළමයින්ගේ ජීවිතත් කාලකණ්ණි කරන්න බෑ බන්

Mahesh Wanasinghe

Well-known member
  • May 28, 2023
    15,131
    15,637
    113
    New Zealand

    මේ රටේ ඉදලා ළමයින්ගේ ජීවිතත් කාලකණ්ණි කරන්න බෑ බන්.පවුල් පිටින් ගිහින් පදිංචි වෙන්න මේ කාලේ උබලා කැමති රට මොකක්ද? මේරටේ හිටීයා කියලා කිසිම තේරුමක් නෑ. මේ රට හැදෙන්නෙත් නෑ. මේකේ ඉන්න ගොන් හරක් මොකක් හරි පචයෙක්ව ගෙනත් ජනාධිපති පුටූවේ ඉන් දලා රට හදනකල් බලාගෙන ඉන්නවා. අන්තිමට ඡන්දේ නොදීපු උනුත් මේ පරිප්පුව කන්න ඕනි.මේ රටවල් මොකා ආවත් හැදෙන්නෙ නෑ. පනිනව නම් දැන්ම පැන ගන්න ඕනි. උබලා මේ වෙලේ රට ගියොත් යන්නේ මොන රටටද? මම ඉස්සර ඉදන්ම Ausi යන්න ආසයි. හැබැයි දැන් වැඩේ ලේසි නැති එක ඇත්ත. NZ or Canada වගේ හොදයිද?නැත්නම් වෙන ඔප්‍ෂන් එකක් තියනවද?​

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,551
    35,442
    113
    අවුරුදු එක හමාරෙන් රටක් හදන්න බෑ බොල
    ඉවසපල්ලා.. ඉවසපල්ලා...
    හදනවා... මේ රට හදනවා...
    අනුර අයියලා හදනවා
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    5,113
    6,534
    113
    සල්ලි තියෙනව නම් මෙහෙන් යන් නෑ මොන පකෙක් වත්.. මොකද සල්ලි තියේන එකාගේ එකම විනෝදේ මේකේ ඇති වෙන්න තියෙන්වා..
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    14,091
    11,503
    113

    මේ රටේ ඉදලා ළමයින්ගේ ජීවිතත් කාලකණ්ණි කරන්න බෑ බන්.පවුල් පිටින් ගිහින් පදිංචි වෙන්න මේ කාලේ උබලා කැමති රට මොකක්ද? මේරටේ හිටීයා කියලා කිසිම තේරුමක් නෑ. මේ රට හැදෙන්නෙත් නෑ. මේකේ ඉන්න ගොන් හරක් මොකක් හරි පචයෙක්ව ගෙනත් ජනාධිපති පුටූවේ ඉන් දලා රට හදනකල් බලාගෙන ඉන්නවා. අන්තිමට ඡන්දේ නොදීපු උනුත් මේ පරිප්පුව කන්න ඕනි.මේ රටවල් මොකා ආවත් හැදෙන්නෙ නෑ. පනිනව නම් දැන්ම පැන ගන්න ඕනි. උබලා මේ වෙලේ රට ගියොත් යන්නේ මොන රටටද? මම ඉස්සර ඉදන්ම Ausi යන්න ආසයි. හැබැයි දැන් වැඩේ ලේසි නැති එක ඇත්ත. NZ or Canada වගේ හොදයිද?නැත්නම් වෙන ඔප්‍ෂන් එකක් තියනවද?​

    එහෙම නිකම් හිතුනාම දමලා ගහලා ලිස්ට් එකකින් රටක් තොරගෙන පදින්ච්චියට යන ලෙසි ක්‍රමයක් තියෙනවා නම් මෙකෙ දාන්න.
     
    • Like
    Reactions: SK29

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,741
    9,159
    113
    Galaha
    මේ හුකන රටේ කන්නවත් නැතිවෙන සීන් එකක් තියෙන්නෙ ඉස්සරහට. අද පාන් එකක් ගත්ත සති 2කින් විතර රුපියල් 30ක් වැඩිවෙලා. දවල් ටවුන් ගිය වෙලේ තෙල් ගහගන්න ගියා තෙල් පෝලිම. ඊයෙ තෙල් වැඩි උන නිසා වෙන්න ඇති කියල හවස ගහගන්නව කියල ගියාම දැනුත් පෝලිම. තෙල් අඩියටම හිඳිල තිබ්බ නිසා පෝලිමේ ඉඳල තෙල් ගහගෙන ආවා. :baffled: පාලකයෝ බයිලා ගැහුවට මේ රටේ ප්‍රශ්න විසඳෙන්නෙ නෑ. පාලකයින්ගෙ ප්‍රශ්න විතරයි මේරටේ අන්තිමට විසන්දිලා තියෙන්නෙ.
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    29,227
    21,440
    113
    හෙලයාට තම්බියා නැතුව ගෙමක් ගහන්න බැ වගෙ, ඩුබායි හරි යන්න වෙනවා :lol:
    eka awlak naha sinhala buddhit walata wada
     
    sivanya

    Junior member
  • Apr 16, 2026
    34
    17
    8
    සල්ලි තියෙනව නම් මෙහෙන් යන් නෑ මොන පකෙක් වත්.. මොකද සල්ලි තියේන එකාගේ එකම විනෝදේ මේකේ ඇති වෙන්න තියෙන්වා..
    ow bm salli tiyenam kisima prsnayak ne bm mehe
     
    • Like
    Reactions: tinto brass

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,914
    17,142
    113

    මේ රටේ ඉදලා ළමයින්ගේ ජීවිතත් කාලකණ්ණි කරන්න බෑ බන්.පවුල් පිටින් ගිහින් පදිංචි වෙන්න මේ කාලේ උබලා කැමති රට මොකක්ද? මේරටේ හිටීයා කියලා කිසිම තේරුමක් නෑ. මේ රට හැදෙන්නෙත් නෑ. මේකේ ඉන්න ගොන් හරක් මොකක් හරි පචයෙක්ව ගෙනත් ජනාධිපති පුටූවේ ඉන් දලා රට හදනකල් බලාගෙන ඉන්නවා. අන්තිමට ඡන්දේ නොදීපු උනුත් මේ පරිප්පුව කන්න ඕනි.මේ රටවල් මොකා ආවත් හැදෙන්නෙ නෑ. පනිනව නම් දැන්ම පැන ගන්න ඕනි. උබලා මේ වෙලේ රට ගියොත් යන්නේ මොන රටටද? මම ඉස්සර ඉදන්ම Ausi යන්න ආසයි. හැබැයි දැන් වැඩේ ලේසි නැති එක ඇත්ත. NZ or Canada වගේ හොදයිද?නැත්නම් වෙන ඔප්‍ෂන් එකක් තියනවද?​

    NZ or Aussie
     
    • Like
    Reactions: chathu05