හිටපු Srilankan Airlines CEO කපිල චන්ද්‍රෙස්න අභිරහස් ලෙස මියයයි

monson

Well-known member
  • May 7, 2007
    24,875
    26,906
    113
    කපිල චන්ද්‍රසේනගේ දිවුරුම් ප්‍රකාශය තිබ්බ විදියටම වැඩේ උනා. මේ නඩුව පටන්ගත්තේ රනිල්ගේ කාලේ 2015-2019.



    Feb 3, 2020
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    42,830
    1
    56,837
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    This is what Grok said couple of days ago:

    Bottom line: The Aswesuma controversy is rooted in a real administrative error, but its explosive timing — right after the President’s May Day declaration and court hearings — is textbook Sri Lankan political choreography. It serves to blunt the momentum of legal cases against the Rajapaksa family and Ranil Wickremesinghe by shifting public and media focus to the current government’s own vulnerabilities. Expect more of the same as additional high-profile cases move through the courts in the coming months.
     
    • Haha
    Reactions: War Fighter

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,619
    33,797
    113
    සාටක බේසිගෙ පුතලා ටික බේරෙන්න මුලු රටෙම් ජනතාව වුනත් මරලා දායි.
    කොහොද මේ අනුරයිගේ කොන්ද පණ නෑනේ.
    සාටක හැත්ත පොලිමට තියලා ඇටේ ඇටේ තැලුවා නම් ඔක්කොම වමාරයි
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,714
    9,376
    113
    සාටක බේසිගෙ පුතලා ටික බේරෙන්න මුලු රටෙම් ජනතාව වුනත් මරලා දායි.
    කොහොද මේ අනුරයිගේ කොන්ද පණ නෑනේ.
    සාටක හැත්ත පොලිමට තියලා ඇටේ ඇටේ තැලුවා නම් ඔක්කොම වමාරයි

    අර කලින් ඵකාව මැරුවෙත් මයිනද?
     

    GeeBeePee

    Well-known member
  • May 27, 2025
    1,318
    2,008
    113
    සාටක බේසිගෙ පුතලා ටික බේරෙන්න මුලු රටෙම් ජනතාව වුනත් මරලා දායි.
    කොහොද මේ අනුරයිගේ කොන්ද පණ නෑනේ.
    සාටක හැත්ත පොලිමට තියලා ඇටේ ඇටේ තැලුවා නම් ඔක්කොම වමාරයි

    kalin eka suicide da ponnayo? :ROFLMAO:
     

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    ඇත්තටම මූ මැරෙන එකෙන් වාසි කාටද? අවාසි කාටද?

    1. මයිනට
    2. ලපයට
    3. පොනිලට
    4. ජනතාවට
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    16,992
    26,416
    113
    Kandy
    කුරහන් සාටක

    හිරේදි මුකුත් කරන්න බැරි නිසා වෙන මුස්ලිම් එවුන් දෙන්නෙක්ට පහලොස්දාහ ගානේ දීලා ශරිර ඇප වලට අත්සන් කරන්න කියලා.එලියට ගත්තා පහුවදා දුන්නා ශොට් එක
     
    • Like
    Reactions: Sanju malli

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,522
    5,398
    113
    Rajapakshala Ge Thawath Murder Ekak

    Kohomath Kapilai + Casino Garbage Dammikai Ne Rajapakshalage Money Launder Karanne
     
    • Haha
    Reactions: deanXX

    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,937
    2,956
    113
    තව හොරුන්ට දුන්න උන් ගොඩක් යට යවයි ඉස්සරහටත් 😂 ආන්ඩුවෙ උන්ට ෆයිල් ටික විතරක් තියන් ඉන්න කියලා 😂
     
    • Haha
    Reactions: pramodh87

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,554
    4,117
    113
    සාටක බේසිගෙ පුතලා ටික බේරෙන්න මුලු රටෙම් ජනතාව වුනත් මරලා දායි.
    කොහොද මේ අනුරයිගේ කොන්ද පණ නෑනේ.
    සාටක හැත්ත පොලිමට තියලා ඇටේ ඇටේ තැලුවා නම් ඔක්කොම වමාරයි
    Aniwaryen shot eka deela
     

    monson

    Well-known member
  • May 7, 2007
    24,875
    26,906
    113
    මුලින් ඕක එලිකරපු ශ්‍රී ලංකන් එකේ මනුස්සය කොළඹ නිදහස් චතුරස්‍රෙ මැද්දෙ සිය දිවි නසා ගත්තා. දැන් මේ මනුස්සය.

    13 June 2020 - https://www.dailymirror.lk/front-pa...manager-found-near-Independence-Sq/238-189959
    පස්සේ අනුරගේ යාළුවා උවිඳු කුරුකුලසූරිය කියලා තිබ්බා Fb එකේ ඔය මරුන මනුස්සය එයාගේ යාලුවෙක් ඉවසන්න බැරි back pain එකක් නිසා සියදිවි නසාගත්තා කියලා

    මේ තියෙන්නේ post එක

    "
    මේව නම් පට්ට බොරු. ඔව් Ajana, රජීව මගේ ඩිස්ටන්ට් කසින් කෙනෙක් තමා. මේ එක එකා ලියන්නෙ බොරුකතා. එයා අතිවිශාල වේදනාවකින් හිටියෙ කොන්දෙ ඇටවල වගේ. ඒ වේදනාව එයාට දරාගන්න බැරිඋනා. ඒකයි නීති විරෝධීව පිස්තෝලයක් සල්ලි දීල අරගෙන මහ වැස්ස දවසෙක ඒක ගෙදර අස්සෙත් බිත්තියකට වෙඩිතියල තියල ටෙස්ට් කරල නිදහස් චතුරශ්‍රය ගාවට ගිහින් ඒකෙන්ම තියාගත්තෙ. ඒ පිස්තොලෙ ගත්තෙ කාගෙන්ද, කොතනදිද, කීයකටද ඒ හැම එකම එයාගෙ අත්අකුරෙන් ලියා ඇත. ඒ අවසන් ලිපිය පොලිසිය ගාව තිබේ.
    නිදහස් චතුරශ්‍රය එයා ආසම තැන. එයා ගැන දන්නෙ නැති අය කියවන්න එයා මොනවගේ කෙනෙක්ද කියල. එයා සිය| දිවි නසාගන්න මාස ගානකට පෙර සිට එයාගෙ ඇදුම් පවා ලංකාවෙ චැරිටිවලට ගෙනියන්න කියල ලියපු ඒව පවා මම ප්‍රසිද්ධ කළා. එයා ලියපු අවසන් ලියුම එයාගෙ මල්ලිට, ඒකෙ තියෙනව, මට තවත් මේ කොන්දෙ/ඇටවල වේදනාව දරාගන්න බැහැ, මම මැරෙන්න තීරණය කළා කියල. මා ගාව ඒ අවසන් ලිපියත් තිබේ. මම ඒක දාල ඒ පවුලේ අයට දුකක් දෙන්න කැමති නැහැ. මම එදත් ඒ අවසන් ලිපිය ප්‍රසිද්ධ කලේ නැහැ. සියදිවි|නසා ගැනීමට පෙර ලියපු ලිපියක් නිසා. බොරු සමාජගත කරන්න එපා කියන්න ජනාධිපති ගාව ඉන්න අයට. මේක මහින්ද රාජපක්ෂල කරපු මිනී |මැරුමක් නෙමෙයි. මමයි රජීවයි අදහස් අතින් ගොඩක් වෙනස්. ඔය ඔක්කොම මම එයා සිය|දිවි නසාගත්තම ලියා ඇත. එයාගෙ නම ගූගල් සර්ච් එකක් දාල බලන්න ඕනම අය. එයා හැම සතියෙම මට ලිව්ව: https://www.colombotelegraph.com/...
    මගේ වෝල් එකෙත් බලන්න! රජීව or Rajeewa කියල සර්ච්කරල
    "


     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    57,782
    85,958
    113
    ආශ්චර්යමත් රටක
    සාටක බේසිගෙ පුතලා ටික බේරෙන්න මුලු රටෙම් ජනතාව වුනත් මරලා දායි.
    කොහොද මේ අනුරයිගේ කොන්ද පණ නෑනේ.
    සාටක හැත්ත පොලිමට තියලා ඇටේ ඇටේ තැලුවා නම් ඔක්කොම වමාරයි

    ඕකුන්ව ඔය විදියට තියලා නං ඔය රට මේ කපේට ගොඩදානව බොරු. රාජපක්කුන්ගෙ ක්‍රමයටම රාජපක්කුන්ට දීලා දාන්න ඕන.
     

    TeliKali2025

    Well-known member
  • May 19, 2025
    591
    813
    93
    Amsterdam
    ලපයා නානවා නෑමක්.එක දිගටම.CCTV වලින් අල්ලන්න පුළුවන් නෙ මරපු උන්ව. ඕකට බලෙන් කියවලා සාක්ෂි ගත්තා කියලා තිබ්බා.දැන් ඌ මැරිලා.