පවු @SLK_sri බයියා රනිල් ගැන හිතලා කිඹුල් කදුළු හලනවා Thread වල![]()
ranil gena hithala newei, anurata chande dila anuratama banina thopi wage rellata puka dena baiyo gena hithala mata hina
පවු @SLK_sri බයියා රනිල් ගැන හිතලා කිඹුල් කදුළු හලනවා Thread වල![]()
රනිල්ගේ කාර් ෆැක්ටරිය මතක් උනාඕවා කරන්න ඕනේ තමයි බං. ඕවා කරන්න තමයි ඡන්දෙ ඉල්ලලා ආණ්ඩුවක් ගත්තෙ. ඉතිහාසයේ ඉඳලා මොන ජනාධිපති ගත්තත් මේ තියෙන්නෙ මං කරපු වැඩ කියලා කියන්න දේවල් තියනවා.
හැබැයි කයිය විතරයි කියන්නේ GTR එකක් ගැන කයිය ගහලා අන්තිමට Box sunny ගෙනල්ලා මෙන්න බලපල්ලා වැඩ කියලා කයිය ගහන එකට.
අනේ පලයන් බං යන්න. අපි බලාපොරොත්තු උනේ මේ ආණ්ඩුව ඇවිත් අවුරුද්දක් යද්දි රට ඇමරිකාව, ජර්මනිය ගානට සුපිරියට හැදෙයි කියල. පාරවල් එහෙම ඇමරිකාවෙ ලෙවල් එකට හැදිල, බඩුමිල අඩුවෙල, රටේ ණය ඔක්කොම ගෙවල දායි කියල. බලන් හිටපන් 2029 මොකද වෙන්නෙ කියල. නාමල් නියත ජනාධිපති. සජිත් හරි රනිල් හරි අගමැති වෙනවා. එතකොට තමයි රටට හොඳ කලක් යන්නෙ. විපක්ශෙට තියෙන එකම චෝදනාව, ණය අරන් හොරකම් කරල රට බංකොලොත් කරා කියන එක විතරයි. ඒත් මේ ආණ්ඩුවට තියෙන චෝදනා ලියන්න ගියොත් පොතක් පිරෙන්න ලියතෑකි.CleanSriLanka සංකල්පය ආරම්භ කර, රටේ පරිසර හා සමාජ පරිවර්තනයකට මුල පිරුවා![]()
![]()
හොරාකෑම ඇරෙන්න පචයා මේ වෙනකන් කරපු අනිත් හැම වැඩේම එක්කෝ ෆේල් එක්කෝ රිවර්ස්අනේ පලයන් බං යන්න. අපි බලාපොරොත්තු උනේ මේ ආණ්ඩුව ඇවිත් අවුරුද්දක් යද්දි රට ඇමරිකාව, ජර්මනිය ගානට සුපිරියට හැදෙයි කියල. පාරවල් එහෙම ඇමරිකාවෙ ලෙවල් එකට හැදිල, බඩුමිල අඩුවෙල, රටේ ණය ඔක්කොම ගෙවල දායි කියල. බලන් හිටපන් 2029 මොකද වෙන්නෙ කියල. නාමල් නියත ජනාධිපති. සජිත් හරි රනිල් හරි අගමැති වෙනවා. එතකොට තමයි රටට හොඳ කලක් යන්නෙ. විපක්ශෙට තියෙන එකම චෝදනාව, ණය අරන් හොරකම් කරල රට බංකොලොත් කරා කියන එක විතරයි. ඒත් මේ ආණ්ඩුවට තියෙන චෝදනා ලියන්න ගියොත් පොතක් පිරෙන්න ලියතෑකි.
1. රංවලගෙ සීන් එක
2. කන්ටේනට් 325
3. අධ්‍යාපනේ සමලිංගික කිරීම
.... මේ විදියට ඕනෙ තරම් තියෙනව. මුන්ට අඩුගානෙ පෞරුශයක් තියෙනවද? රටේ නායකයො කියන්නෙ දාඩිය පෙරාගෙන ඉන්න ඕනෙ කොටසක් නෙවෙයි. නාමල්ලට, සජිත්ලට, රනිල්ලට කටපුරා සර් කියල කියන්න පුලුවන් පෞරුශයක් තියෙනව.
දැන් බලපන් ඉවක් බවක් නැතුව වාහන ගෙන්නන එක. මේ විදියට ගියොත් තව පෝය තුන හතරක් යද්දි ඩොලරෙ 450ට විතර ගිහින් ආපහු තෙල් පෝලිම් එනවා. පාරවල්වල යන්න බැරි ගානට දැනටමත් ට්‍රැෆික්. රනිල්ල, රාජපක්ශල ඉන්න කාලෙ වාහන ගෙනාවෙ මැති ඇමතිවරු ටික දෙනාට විතරයි. ඒකෙන් ට්‍රැෆික් වැඩි උනේ නෑ. දැන් පැලවත්තෙ ඩෝබිල ෆයර් වෙල දඟලාවි..
Foton / haval waaahana assemble karanawa pons ee plant eke den...රනිල්ගේ කාර් ෆැක්ටරිය මතක් උනා
මේක තමයි සෙට් නැත්තේ. බලන් හිටපන් 2029 මොකද වෙන්නෙ කියල. නාමල් නියත ජනාධිපති.
වොක්ස්වැගන් නැතිද සර්Foton / haval waaahana assemble karanawa pons ee plant eke den...
අවුරුදු 30ක් විතර වේසපාලනේ කරලා කුණු පුච්චන ප්ලාන්ට් එකකුයි, වැහි වතුර බස්සන්න මෝටරේකුයි විතරක් දාගන්න පුලුවන් උන එකෙක්ට ජෙප්පො අවුරුද්දක් ඇතුලෙ ඊට වඩා ලොකු වැඩ කරනව දැකලා රෙවිලා
පවු හැබැයි. දැන් ඊළඟ චන්දෙට බයියන්ට පොර ටෝක් දෙන්න විදියක් නෑ නේද කියල මතක් වෙන්න ඇති![]()