නයිනමඩමේ හොල්මන් ගෙදර මතකද?

Yudewwa

Well-known member
  • Oct 8, 2023
    2,935
    4,128
    113
    උඹලට මතකද 2014 කාලේ නයිනමඩම උන මිනීමැරුම? මුළු පවුලම මරල දැම්ම එකෙක් රුපියල් පන්දාහක් නිසා. මේ සිද්දිය උනාම අපත් ගියා බලන්න ඒ ගෙදරට. අපිට කිට්ටුයි ටිකක් නයිනමඩම. එතකොට මම වයස 22ක් විතර ඇති. බූමදානෙටත් ගියා. සැහෙන සෙනගක් හිටිය එදා නම් හොදට මතකයි.
    පස්සෙ කාලේදී ඒ ගෙදර හොල්මන් ඉන්නවා කියලා ඒ ගමේ සෑහෙන්න කතා ගියා. මේ ගෙදර කීප දෙනෙක් කුලියට අරගෙන ඉන්න බැරි උනා ඒ අයට. රෑට එක එක සද්ද. නිදාගෙන ඉන්න වෙලාවට කකුල් අතපය වලින් අදිනවා වගේ දේවල් වෙලා තියනව.. වත්ත පහල එකපාරට කෑගහන සද්ද නිතරම වගේ ඇහිල.
    තව කෙල්ලෙක් එනවලු අඩාගෙන වතුර ඉල්ල, ඉල්ල. මේ කෙල්ල ඒ අහල පහල සමහර ගෙවල් වලත් ඇවිල්ල තිබ්බ. ගොඩක් අය බයවෙලා තිබ්බ.

    මේ ගෙදර සල්ලි වලටත් අරගෙන තිබ්බ දෙන්නෙක්. උනුත් මේක විකුණලා දාල ගියා. අන්තිමට ගත්තු කෙනා මේ ගේත් එක්කම ඩෝසර් කරලා වත්තේ ගොඩක් තැන්. ඒත් ඒ මනුස්සයටත් වගතුවක් නෑ කියල විකුන්නන් දාල. දැන් අවරුදු දෙකක් වෙනවා කවුරුවත් ගන්න කැමති නෑ.

    මේ පහල link ලංකාදීප පත්තරේ තියනව සම්පුර්ණ විස්තරේ. මුරකාරය හිතක් පපුවක් නැති අමුම අමු සක්කිලි බල්ලෙක්.
    lankadeepa article link

    මෙන්න සිදියේ විස්තරක් අමතක අයට
    ලුනුවිල දන්ත වෛද්‍යවරිය ඇතුලේ පවුලේ සියල්ලම ඝාතනය
    2014 රෑ නිවසේ මුරකරු විසින් නයිනමඩමේ විසූ සැමියා, බිරිඳ ඇතුලු දරු දෙදෙනා පොරවකින් කොටා ඝාතනය කර සිරුරු නිවසේ පිටුපස ඇති මට්ටා වලට දමා ගොස් තිබුණි. දියණියට අතවර කර ඇයව ද ඝාතනය කර බිරිඳගේ ඇඟිල්ල කපා මගුල් මුද්ද ද, රත්තරන් බඩු සහ මුදල් රැගෙන ඝාතකයා පලා ගොස් තිබිණි.
    මේ නිවස ඝාතනයෙන් පසුව අත හැර දමා තිබුණු අතර එහි මේ මියගිය ආත්මයන් සැරිසරන කාරණය ගම්මුන් අතර ප්‍රසිද්ධ කාරණයකි. නිවස සහ ඉඩම විකුණන්නට දමා තිබුනත් කිසිවෙක් මෙය මිල දී ගන්නට ඉදිරිපත් වුනේ ද නැත.
    මියගිය දියණිය බොන්න වතුර ඉල්ලා මිනිස්සුන්ගේ නිවෙස්වලට ගොස් ඇති අතර වතුර රැගෙන එන විට ඇය පෙනෙන මානයකවත් නැති බව මේ අද්භූත සිද්ධීන්වලට මුහුණ දුන් ගම්වැසියන් පවසයි. තව ද නිවසෙන් වතුර ඉල්ලා යම් කිසි කෙනෙක් හඬන බව ද සමහරුන්ට ඇසී ඇත.
    පසුව මෙම නිවසේ ඇති මට්ටා වලෙහි මාලු බාන්නට ගිය පුද්ගලයෙක් ද අභිරහස් ලෙස එම මට්ටා වලෙහිම ගිලී මිය ගොස් තිබිණි.

    481355232_642084551703495_5498848293458631286_n.jpg

    481164605_642084188370198_8060026438234734576_n.jpg

    261.jpg
     
    Last edited:

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    2,935
    4,128
    113
    මුරකාරයාට මොකද වුනේ? ඌත් පොරොවෙන් ගහල තොලොංචි කරලා දාන්න තිබ්බේ.
    ඌව පොලිසියෙන් ගැට ගහල ගිල්ලලා මරල දැම්මේ අහුඋන දවසෙම. උගේ අතපය කඩල, වල්ල තලල තිබ්බෙ. දැකපු අය කිව්වා.
     
    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    2,935
    4,128
    113
    මුරකාරයාට මොකද වුනේ? ඌත් පොරොවෙන් ගහල තොලොංචි කරලා දාන්න තිබ්බේ.
    මේක කියවහන්. අරුගේ මස් කන්න හිතෙනවා කරපු දේවල් ඇහුවම. - ලංකාදීප..
    holman kiyanne atthada ? boru da ? what is ur opinion
    me gedara sin eka nam aththa. e kittuwa gewal dekaka ara kella dakala baya una aya mama dannwa. eka gedaraka aya bayatama ge wahala daala giya kuli gedarakata. dan nam apahu awilla e aya.
     
    Mr Robot

    Well-known member
  • Oct 26, 2020
    2,357
    3,658
    113
    මොනර තැන්න
    අඩෝ කොහොමද බං පොඩි ළමයින්ව මරන්නේ?
    හිතාගන්නවත් බෑ බං මේ මිනිස් සිතේ ස්වභාවය
    නුගත් මිනිස්සුන් ගෙ ස්භාවය දුර්වල තැන් දැක්කහම ඔහොම තමයි උන්ගෙ Behavior එක
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,276
    1
    31,935
    113
    - උඩරට -
    ඉඩම ඩෝසර් කරලා ඔතන අළුත් ගෙයක් හැදුවා නම් ඔය මුකුත් නෑ...
    අපේ පැත්තේ ඉන්නවා සුසාන බූමී ගොඩ කරලා ගෙවල් හදන් ආතල් එකේ ජිවත් වෙන අය... හරි නම් උන් බය වෙන්න ඕනී...

    ඔය ඉඩම වෙන කාට හරි යයි කියලා මිනිස්සුම කතාවක් ගොතලා ඇති... අන්‍යාගමික ඩයල් එකෙක්ට සෙට් කරා නම් ඌ ගනී...
     
    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    2,935
    4,128
    113
    ඉඩම ඩෝසර් කරලා ඔතන අළුත් ගෙයක් හැදුවා නම් ඔය මුකුත් නෑ...
    අපේ පැත්තේ ඉන්නවා සුසාන බූමී ගොඩ කරලා ගෙවල් හදන් ආතල් එකේ ජිවත් වෙන අය... හරි නම් උන් බය වෙන්න ඕනී...

    ඔය ඉඩම වෙන කාට හරි යයි කියලා මිනිස්සුම කතාවක් ගොතලා ඇති... අන්‍යාගමික ඩයල් එකෙක්ට සෙට් කරා නම් ඌ ගනී...
    මේ මැරුණ අය කතෝලික. ඒ අහල පහල හැමෝමත් කතෝලික අය ඉන්නේ බන්. සල්ලි හොදට තියන අය ඉන්නෙත්. අන්තිමට ඉඩම අරන් හිටපු කෙනත් කතෝලික. පොර ඒ පැත්තේ හොදට බිස්නස් තියන කෙනෙක්. පොර තමයි ගේයි, ඉඩමයි ඩෝසර් කරලා අන්නාසි වගාවක් දාල තිබ්බ. එකේ මුරට දාපු උන් මාසයක් වත් ඉන්නේ නැ. හැමදාම වගේ බයවෙනවලු උන්. වගාවත් නවත්තල දැන්.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,459
    11,095
    113
    මේ මැරුණ අය කතෝලික. ඒ අහල පහල හැමෝමත් කතෝලික අය ඉන්නේ බන්. සල්ලි හොදට තියන අය ඉන්නෙත්. අන්තිමට ඉඩම අරන් හිටපු කෙනත් කතෝලික. පොර ඒ පැත්තේ හොදට බිස්නස් තියන කෙනෙක්. පොර තමයි ගේයි, ඉඩමයි ඩෝසර් කරලා අන්නාසි වගාවක් දාල තිබ්බ. එකේ මුරට දාපු උන් මාසයක් වත් ඉන්නේ නැ. හැමදාම වගේ බයවෙනවලු උන්. වගාවත් නවත්තල දැන්.
    ගමෙ එවුන්ම බය කරනවා ඇති, අපි නොදන්න හෙළ ගැමි මායම් :lol: , හොල්මන් වලට වඩා මට බය ජීවත් වෙලා ඉන්න එවුන් ගැන :nerd:
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,049
    13,913
    113
    ඉඩම ඩෝසර් කරලා ඔතන අළුත් ගෙයක් හැදුවා නම් ඔය මුකුත් නෑ...
    අපේ පැත්තේ ඉන්නවා සුසාන බූමී ගොඩ කරලා ගෙවල් හදන් ආතල් එකේ ජිවත් වෙන අය... හරි නම් උන් බය වෙන්න ඕනී...

    ඔය ඉඩම වෙන කාට හරි යයි කියලා මිනිස්සුම කතාවක් ගොතලා ඇති... අන්‍යාගමික ඩයල් එකෙක්ට සෙට් කරා නම් ඌ ගනී...
    Kanaththe holman cn adui.
    Minissu bandenne thaman kemathi thenata. Ekai gewala wala holman wadi kanaththata wada.
    Marena kota mathak wenne thamange gedara. Eka thamai manussa sobave.