Google Play Console Account

sajith1100

Well-known member
  • May 27, 2012
    455
    292
    63
    Google Play Console Account එකක් තියෙනවා 2019 හදපු. Use කරන්නේ නැතුව Closed වෙලා තියෙන්නේ 2023 ඉන්දියන් කාරයෙක් ඩොලර් 100 කට ඉල්ලනවා Account එක හදාගන්නම් කියලා. දෙන්නද? නැත්නම් අපිට හදාගන්න පුලුවන්ද? මටත් අලුතෙන් Apps වගේකට ඔනිවෙලා තියෙනවා Play Console Account එකක්
     

    sajith1100

    Well-known member
  • May 27, 2012
    455
    292
    63
    epa parana ewa watina dont give
    hadaganna puluwanda ban closed una account ekak

    hadaganna puluwanda ban closed una account ekak
    kohomada karanne machan. lankawe ehema hadana aya innawada?
    ------ Post added on May 12, 2026 at 10:12 AM

    epa parana ewa watina dont give
    meka hadaganna danna kenek innawanam kiyanna puluwanda macho
    ------ Post added on May 12, 2026 at 1:19 PM
     

    astrin

    Well-known member
  • Oct 9, 2022
    477
    594
    93
    මටත් ඔහොම එකෙක් සෙට් උනා ලක්ශ 3ක් දෙන්නම්ලු ,
     

    sajith1100

    Well-known member
  • May 27, 2012
    455
    292
    63
    මටත් ඔහොම එකෙක් සෙට් උනා ලක්ශ 3ක් දෙන්නම්ලු ,
    අපිට නැවත Account එක ගන්න ක්‍රමයක් නැද්ද මචන්
     

    sajith1100

    Well-known member
  • May 27, 2012
    455
    292
    63
    මම ට්යි කරා ඒත් බැරු උනා බන්
    1778582800057.png


    මේ Mail එක උබටත් ආවද?
     

    SomiBoyz

    Well-known member
  • Apr 24, 2016
    1,522
    1,668
    113
    Birmingham
    මගෙත් පාවිච්චි නොකර මුන් Closed කරලා. හදාගන්න විදිහක් නැත්ද.
    අලුත් එකක් හැදුවා ආයෙත් 25$ක් දීලා. හැබැයි Apps දාන්න ගියාම හුත්ත එපා වෙනවා. Testers 12k ඕනේ.
     

    applex

    Well-known member
  • Oct 6, 2007
    1,094
    229
    63
    මගෙත් පාවිච්චි නොකර මුන් Closed කරලා. හදාගන්න විදිහක් නැත්ද.
    අලුත් එකක් හැදුවා ආයෙත් 25$ක් දීලා. හැබැයි Apps දාන්න ගියාම හුත්ත එපා වෙනවා. Testers 12k ඕනේ.
    2023 ta kalin account walata testing ona na neda?
     

    airazor

    Well-known member
  • Jun 12, 2023
    239
    277
    63
    USE නොකර තිබිලා මචන් 2019 හැදුවේ Account එක අපරාදේ


    නෑ මම හිතන්නේ. මගේ 2019 එකක් බන් අපරාදේ
    ------ Post added on May 12, 2026 at 4:58 PM
    use nokara qwe machn apps damme nadda. mageth ekak thiyanawa, eke app ekak dala thiyenne habai huga kalekin update app ekak damme na
     

    sajith1100

    Well-known member
  • May 27, 2012
    455
    292
    63
    use nokara qwe machn apps damme nadda. mageth ekak thiyanawa, eke app ekak dala thiyenne habai huga kalekin update app ekak damme na
    App එකක් දැම්මා ඊට පස්සේ අවුරුදු ගානකින් Log උනේ නෑ ඒකයි හේතුව මචන්
     
    • Like
    Reactions: airazor

    sajith1100

    Well-known member
  • May 27, 2012
    455
    292
    63
    Ow machan Parana ewata Testing naha. Aluth ewa nam epa wenawa.
    14days app eka dagena inna one Devices wala.
    මෙච්චර සල්ලි ගෙවලා ගන්න හදන්නේ අපිටත් Try එකක් දුන්නොත් ගන්න පුළුවන් වෙයි නේද මචන්