වටේම උන් ඕවා කරනව දකිද්දි අනිත් උන්ටත් ඒක සාමාන්‍ය දෙයක් වෙනව. උන්ටත් හිතෙන්න ගන්නව ආ අර අච්චර හොඳ position එකක ඉන්න සීනියර් අක්කත් ඕවා කරගෙන ඔය හොඳට ඉන්නෙ, අර අලුතෙන් ආපු ඉන්ටර්න් නංගිත් හොඳ ඉස්කෝලෙක උනාට කොල්ලො එක්ක පාටි බහින්නෙ කියල. අනික වටේ ගිහින් බැඳල හොඳට ඉන්න උන් දකිද්දිත් උන් හිතන්නෙ වටේ ගියා කියල වරදක් වෙලා නෑනෙ ෂෝක් එකට ඉන්නවනෙ කියල.වටේ යන සීන් නං සෑහෙන්න තියෙනව. කලින්ට වඩා සෑහෙන්න වැඩියි දැන්. කොටින්ම කිව්වොත් අහන දකින දේවල්වල හැටියට කොච්චර විස්වාස වුනත් ගෑනියෙක්ව ඔෆිස් යවන්නවත් බැරි සීන් එකක් තියෙන්නෙ. දකින දකින හැම එකාම යන්නෙ නෑ, ඒත් අවධානම කොහොමද දන්නෑ.
(පිට යන ගෑනි කොහොමත් යනව තමයි. නොයන්න ඉන්න ඒවත් ඒකත් බාහිර පාරිසරික සාදක වලින් ලැබෙන ලැබෙන උත්තේජනය අනුව වෙනස් වෙන්න පුලුවන්.)
Last edited:


