උබ කතෝලික pastor kenek නේ2009 අද වගේ දවසක (මැයි 18) LTTE ත්‍රස්තවාදය පරාද කරලා අපි සිංහල දෙමළ මිනිස්සුන්ට නිදහසේ ජීවත් වෙන්න රටක් හදලා දුන්න සේනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාත් සියළු රණවිරු මහත්වරුත් ඇතුළු සියළු දෙනාටම ස්තුති වේවා.
![]()

ඇවිල්ලා සොල්දාදුවා කියයි. ඌ කවදාවත් රණවිරුවා කියන්නේ නැහැඇයි අනුරයා තෛපොන්ගල්, රාමසාන්, ඉෆ්තාර් සමරන්න උන්ගෙ ගුබ්බෑයම් අස්සටම රිංගලා සිංහල අලුත් අවුරුද්ද සමරන්න අකමැත්තෙ මැරෙන්න හදන්නෙ? පුංචි අම්මා පෙන්නන්න අකමැති හින්ද මිනිස්සු කෑගහන නිසා අර පවුලකට ගේ කෑල්ලක් අටෝලා දීලා ඒකෙ අවුරුදු චාරිත්‍ර ටික කරලා ජාමෙ බේරගත්තා යන්තන්.
දැන් රණවිරු සැමරුමත් කරන්නෙ නොකර බැරිකමට වගේ. ඇමතිලා එකේකා වොයිස් කට් දෙනවා උතුරෙ මැරුනෙත් අපේම මිනිස්සු, යුද්ධයක ජයග්‍රාහකයින් නෑ බ්ලා බ්ලා බ්ලා කියලා. සෙබල සැමරුම කියල කියන්නෙත් රණවිරු කියලා කියන්නෙත් නෑ. දැන් හෙට ලපයා එයි මරන්න ගෙනියන හරකා වගේ අමාරුවෙන් උත්සවේට
Ow. Kiwwoth Diaspora eken Surcharge Penalty gahanawa athiඇවිල්ලා සොල්දාදුවා කියයි. ඌ කවදාවත් රණවිරුවා කියන්නේ නැහැ
හෙට ලොක්ක ආවොත් දිත්වා ගැනයි, ගන්වතුර, නායාම් ගැන කියනවමයි මොනාද ඔට්ටුඇවිල්ලා සොල්දාදුවා කියයි. ඌ කවදාවත් රණවිරුවා කියන්නේ නැහැ