අළුත් SONY xperia 1 viii Phone ඵකේ SD card දාන්න පුළුවන්..😊

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    23,308
    45,300
    113
    දැන් අනිත් අයත් දායිද දන්නෑ..headphone jack ඵකකුත් දාලා,..කට්ටියම තරඟෙට ෆෝන් වලට තියෙන features ඔක්කොම දාගෙන දාගෙන ගිහින් දාන්න දෙයක් නැති වුනහම අායෙත් පටන් ගත්ත තැනටම යයි වගේ...😁


    The Sony Xperia 1 VIII supports expandable microSD card storage up to 2 TB.





     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,398
    5,937
    113
    ඉස්සර ඒ කියන්නේ අර නොකියා අඹ පෝන් කාලේ ආපු ඩිවලොප් එක හරියට උනා නම් දැන් තියෙන්න ඕනේ වෙනම ලෙවල් එකක. දැන් ෆෝන් හදන්නේ ටික්ටොක් ස්කොරල් කරන්නයි , හැම රෙද්දම ගහල ෆේස්බුක් දාන්නයි..
     

    xnfa

    Well-known member
  • Apr 7, 2025
    1,046
    1,474
    113
    ඇපල් කාලකන්නි තමයි කෙලෙව්වේ.
    මාර money wasting echo system එකක් උන් හදල තියෙන්නේ.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,378
    22,024
    113
    Gotland
    ඇපල් කාලකන්නි තමයි කෙලෙව්වේ.
    මාර money wasting echo system එකක් උන් හදල තියෙන්නේ.

    delicate sim tray shit
    not removeable battery
    no SD card
    no 3.5 jack
    camera with minimum manual adjustments
     
    • Like
    Reactions: Bitter Truth

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,398
    5,937
    113
    කම්පැනි 2ක් හැම දේම නැති කරලම දැම්මා.. සැම්සුන්ග් ඇපල්.. හිතපන්කෝ ඒ කාලේ කම්පැනි බර ගානක් එක එක ක්‍රියේටිවු දේවල් කරා.. මම දැකපු හොඳම එකක් තිබ්බා ඒකාලේ.. කෑලි එකතු කරල තමන්ට ඕනේ ෆෝන් එක හදාගන්න පුලුවන් .. ඒ කියන්නේ අපි පීසී එකක් බිල්ඩ් කරන්ව වගේ.. හිතපන් ඒක හරියට වැඩ කරානම්.. මාරයි.. සමහර කම්පැනි කැමරා හදයි.. සමහරු බැට්‍රි හදයි.. අපිට ගැලපෙන එක අපිට‍තෝරගෙන අපේ ඩිවයිස් එක හදාගනන් තිබ්බා වගේම කෑල්ලක් සවුත්තු වෙනකොට ඒක අයින් කරල ඒක විතරක් දාගන්න තිබ්බා.. කොහොම හරි කම්පැනි 2ක එකතු වෙලා ඇරියා නේද තරුන කැලට?


    ------ Post added on May 19, 2026 at 8:55 PM
     
    Last edited:
    • Like
    Reactions: Bitter Truth