අන්න ඩොලරය අඩු වෙලා, ඊයෙ කන්වර්ට් කරපු උන් ගොඩ

monson

Well-known member
  • May 7, 2007
    24,917
    26,975
    113
    :lol:
    zmhVjok.jpeg


    wkb70Vk.png
     
    Last edited:
    • Like
    Reactions: Janithsl88

    monson

    Well-known member
  • May 7, 2007
    24,917
    26,975
    113

    ඩොලරය රුපියල් 338 පන්නයි. ඇතැම් වාණිජ බැංකුවල 342ත් පන්නයි !

    May 19, 2026

    සටහන – රුවන් නෙළුගොල්ල
    ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (19) දිනයේදී ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල රු. 328.23ක් ලෙසත් විකුණුම් මිල රු. 338.07ක් ලෙසත් වාර්තා වී තිබේ.
    මෙය 2023 මාර්තු 20න් පසුව ඇමරිකානු ඩොලරයක් සඳහා වාර්තා වී ඇති ඉහළම අගයයි.
    ගතවූ සති දෙකක කාලය තුළ ඩොලරයේ අගය ඉහළ ගිය ආකාරය පහත සටහනින් දැක්වේ.
    image-28.png

    මේ අතර අද (19) දිනයේදී ඇතැම් වාණිජ බැංකුවල ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 339 – 342 ද ඉක්මවා ගොස් තිබෙනු දක්නට ලැබිණි.
    image-29-1024x218.png
    මහජන බැංකුව
    image-30-1024x291.png
    කොමර්ෂල් බැංකුව
    image-31-1024x350.png
    සෙලාන් බැංකුව
    image-33-1024x338.png
    නේෂන්ස් ට්‍රස්ට් බැංකුව
    image-34-1024x169.png
    සම්පත් බැංකුව
    image-35-1024x257.png
    ඩීඑෆ්සීසී බැංකුව

    https://sinhala.lankanewsweb.net/05/19/275443/
     
    • Like
    Reactions: Sonik Sonik

    monson

    Well-known member
  • May 7, 2007
    24,917
    26,975
    113
    සීය හිටිය නම් ඩොලරයට සාපේක්ෂව තෙල් මිල ගලපනවා. නේද
    අනුර කුමාර කියන පිස්සව ගෙනල්ලා ගූ ගිහින් තාම සීයා සීයා ගගා ඉන්නවා :lol:

    AKD පිස්සා මටත් පුළුවන් කියා බාර ගන්නකොට රට ->

    LKFWlYt.jpeg
     

    ssss1987

    Well-known member
  • Jan 23, 2008
    671
    365
    63
    Colombo
    Daily Adu wadi wenawa ban. hamadama wadi wenne na. Samahara dawas walata adu wela aye wadi wenawa ilaga dawasa. samahara dawas walata ude satha ganak wadi wela hawasa loku ganak wadi wenawa
     

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,389
    6,606
    113
    Gedara
    Daily Adu wadi wenawa ban. hamadama wadi wenne na. Samahara dawas walata adu wela aye wadi wenawa ilaga dawasa. samahara dawas walata ude satha ganak wadi wela hawasa loku ganak wadi wenawa
    Palawatten da kiwwe 🌝

    344 යි අන්න.... 400 ටම යයිද මන්දා....
    346yi බන් ntb eke. හවස් වෙනකොට තව වැඩි වෙයිද? හෙට නම් 350 ගහනවා පුතේ
    ------ Post added on May 20, 2026 at 10:48 AM
     
    Last edited:
    • Wow
    Reactions: sajith.xp.pk

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,797
    22,056
    113
    Kaer Morhen
    thewitcher.com
    තියන GBP ටික දීලා බයික් ඒක ගන්න හැදුවේ, දැන් ණයක් දාන එක ලාබයි වගේ fixed rate එකට ගන්න ඕනේ