Google Ai Student Subscription Free ( හැමෝටම )

danny jey

Active member
  • Sep 1, 2024
    91
    176
    33
    mage nam 4 month expire una. dan e chat okkoma freeze wela.i
    Indian payment profile ඒවාට නම් ගැටලුවක් නැහැ තවම.

    තවම බේරිලා තියෙනවා නම් ඉක්මනින් 2F දාලා payment profile delete කරලා වැඩ කරන කාඩ් එකක් add කරලා තියලා බේරගන්න පුළුවන්
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,762
    10,268
    113
    expire වෙන්න කලින් student status re verify කරන්න කියල mail එකක් ඇවිත්. මේ account එකම ආයේ ගොඩ දාගන්න බැරිද ?


    OnvWPRM.png
     
    • Like
    Reactions: Yeezus and Susa911

    Susa911

    Well-known member
  • Jul 16, 2022
    282
    417
    63
    expire වෙන්න කලින් student status re verify කරන්න කියල mail එකක් ඇවිත්. මේ account එකම ආයේ ගොඩ දාගන්න බැරිද ?


    OnvWPRM.png
    මේ ක්‍රමේට ගත්ත හැම account එකකටම මේක ඇවිත්
     
    • Wow
    Reactions: hi.dushan

    Luvis

    Well-known member
  • Aug 14, 2015
    1,471
    734
    113
    ඩොටේ
    expire වෙන්න කලින් student status re verify කරන්න කියල mail එකක් ඇවිත්. මේ account එකම ආයේ ගොඩ දාගන්න බැරිද ?


    OnvWPRM.png
    Machan mekata karanna mokuth option ekak hambunada kata hari
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,534
    1
    99,718
    113
    33
    Kalutara
    අඩෝ මටත් ආවා ඩීටේල්ස් රීවෙරිෆයි කරන්න කියල ඊමේල් එකක් දැන්. දැන් ඉතින් පුදපන්කො රුපියල් 6000ක්. 🥴
     
    • Wow
    Reactions: hi.dushan